අනුර ඊයෙ නෑවා

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    video එකක් දෙන්නද ඊයෙ කරපු කතාවෙ? පිලිගන්නවද අන් රයිය කියන්නෙ තක්කඩියෙක් කියල?
    deepan balanna "2015 දි රනිල්ව බලයට ගෙනාවෙ අපි තමයි" කියල kiyana clip ekakata link ekak
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    ehema kiwwe ne ban kohediwath


    ඔව් ඔව්, කාටද අපි දැන් දෙන්න ඕනේ 😒

    කාටද දෙන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ.
    තම තම නැණ පමණින් දැන ගත යුතු.

    අරගලේදි කිව්වෙ 225 ම එපා කියලනෙ. :yes:
    හොරෙක්, තක්කඩියෙක්, මෝඩයෙක් නොවන කෙනෙකුට දෙන්න. පැරදුනත් දීපු චන්දෙ ගැන පස්සෙ පසු තැවෙන්න වෙන්නෙ නැති කෙනෙකුට
     
    • Like
    Reactions: Mr Bones and neo7x

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,844
    4,223
    113
    stage එක උඩදි හයියෙන් පඩයක් ගිය සීන් ඒක නේද?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    6ffnxh.gif
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන්නම් හොඳටම මහන්සි. අදවත් ගෙදර ගිහින් සැප නින්දක් දාන්න ඕනි කියපු එක ද
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Ko ban "2015 දි රනිල්ව අපි බලයට ගෙනාව" kiyala kiyanne nene

    Ko ban "2015 දි රනිල්ව අපි බලයට ගෙනාව" kiyala kiyanne nene


    දැන් ඒකද අවුල. මේ කිව්ව එක අවුලක් නැද්ද? :lol::lol:

    මේ තියෙන්නෙ 2015 ජනවාරි 20 හැන්සාඩ් එකේ අන් රයියගෙ කතාව්වෙ කෑල්ලක්. "පිටින් ඉන්න අපි වගේ පාර්ශවයන්" කිව්වෙ වෙන රටක ඉන්න ජෙප්පො ගැන වෙන්නෝනෙ :rofl:



    2024-09-19 16_04_46-1422355492055787.pdf.png
     

    Attachments

    • 2024-09-19 16_04_46-1422355492055787.pdf.png
      2024-09-19 16_04_46-1422355492055787.pdf.png
      33.6 KB · Views: 41

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ කිව්ව එක අවුලක් නැද්ද?
    oka nam awulak ne. Naya arbude hira kale ranil thama ISB walin, oya kathawakama kiyanawa tikak mole thibunanan kalamanakaranaya karaganna thibuna kiyala kalin. Gotabayage kaale wancha dooshana wuna sehenna. Ewa gena oya kathaawe one tharam kiyanawa.
    Oya maithreepala sirisena dinapu ekane. Ranil awe 2015 Parliamentary eken, ekata JVP eka wenama illuwe. Manthreekam 4kda koheda hambuna.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    දාර බයියෙක්, පෙකනිවැල් ජෙප්පො ටිකකට රෙද්දක් දුන්නම, ඒක කපලා, මහලා, ඇදලා ලස්සනද කියලත් අහනවා..
    එහෙව් මොඩ හුත්තො මේකේ ඉන්නෙ.. කයියනම රට හදන්න..🤭🤭🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    නෑ බං. මම පස්සෙ කියන්නම් සීන් එක. කෙල්ලෙක් කතා කරලා කිව්වා ඒකිටත් බය හිතුණා කියලා.
    කෙල්ලොන්ගේ චුවගේ දෑකැත්තයි මිටියයි පච්ච ගහනවා කියලා. එහෙම ගහපු අයට හුකන්න පුළුවන් JVP උන්ට විතරයි. 😔
     
    • Haha
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හෑ
    මම කියන්නෙ නෑ

    Ado me journalist la patta ne ban. Ranil WA trap Una ne.

    අනෙ යකුනෙ. ඊයෙ ඌ කිව්වා ලංකාවේ දුප්පත් මනුස්සයෙකුට උනත් උඩට යන්න තියෙන පාරක් ඌ ආවම වහනවා කියලා.බොලට ඒක තේරුනේ නැද්ද ?
    ------ Post added on Sep 19, 2024 at 5:13 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඊයේ රනිල් කිව්වා ලංකාවේ බුද්ධි ගලනය වලක්වන්න ලංකාවට වෙන රටවල් වලින් කට්ටිය ගේනවා කියල . එකම ඇති :ROFLMAO:

    අඩෝ සිරාවට? 😹😹😹

    ඒ වගේ මෝඩ හරකෙක් වෙන්න පුලුවන්ද බන් මිනිහෙකුට?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ජනාධිපති වෙන්න නාන්න ඇති. නැත්නම් ගද ගහගා දිදිවුරුම් දෙන්න බෑනේ. 😂😂

    2004 කෘෂි ඇමැති වෙන්න අන්තිමට නාලා තියෙන්න .

    අවුරුදු 20කට පස්සෙ නෑවේ ඔය 😉
    ------ Post added on Sep 20, 2024 at 7:13 AM
     
    • Haha
    Reactions: supun_sg

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    oka nam awulak ne. Naya arbude hira kale ranil thama ISB walin, oya kathawakama kiyanawa tikak mole thibunanan kalamanakaranaya karaganna thibuna kiyala kalin. Gotabayage kaale wancha dooshana wuna sehenna. Ewa gena oya kathaawe one tharam kiyanawa.

    Oya maithreepala sirisena dinapu ekane. Ranil awe 2015 Parliamentary eken, ekata JVP eka wenama illuwe. Manthreekam 4kda koheda hambuna.

    ඒ කියන්නෙ අන් රයියලට 2015 - 2019 මොලේ තිබිල නැද්ද. :lol: ඒ කාලෙ කුක්ක වගේ මීක් කියන්නෙ නැතුව ඉඳල් දැන් කයිවාරු ගහල පලක් තියෙනවද. තක්කඩිකම තමයි.

    පුතේ, අලුතෙන් තේරුනු සිරිසේන ජනාදිපතිතුමා 2015 ජනවාරි 09 රනිල් මහත්තයව අගමැති කරනව. මම දාපු හැන්සාඩ් එක අන් රයිය ජනවාරි 20 කරපු කතාවක්. ඒ කියන්නෙ අන් රයියල සෙට් එක එකතු වෙලා දින 100 න් අලුත් රටක් හදන්න රනිල් හාමුව බලයට ගෙනාපු දවස්වලම කරපු කතාවක්.
    :lol: :lol: