අනුර කුඩුම අමල් ඩුමල්

shenat

Well-known member
  • May 13, 2007
    58,563
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    ගෝතාබය මාත්තයා ලී කුවාන් යූ වගේ
    මයින්ද මාත්තයා මහතීර් මෝමඩ් වගේ
    ලීකුවාන් යූයි, මහතීර් මෝමඩුයි දෙකම එකතු උනාම හදන්න පුලුවන් මොනවගේ රටක්ද? දියුණුවෙන් දියුණුවට පත් වෙන රටාක්…

    A few days later,

    ලී කුවෑං යූ මැරුණා
    මහතීර් මෝමඩ් ගෙදර ගියා 😹😹

    කමියුනිකේෂන් හොර විමලෙගෙ ගෑනි පිට ගියා
     
    • Haha
    Reactions: Solo Rider