අනුර කුමාරගෙ දෙවෙනි ට්‍රයි එක සාර්තක වෙයිද?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,685
    13,449
    113
    පලවෙනි ට්‍රයි එක පාර්ලිමේන්තතුව ලග හෙල්මට් දාපු කොල්ලව වහනේට දාලා නෝන්ඩි උනා

    දෙවෙනි ට්‍රයි එක බේරුවල ඉදන් ගෝල්ෆෙස් වෙනකන් පාගමන. අරගලේ කොල්ලෝ කොහොම ඒකට ප්‍රතිචාර දක්වයිද? මුන් ඔච්චර දුරක් පයින් ලාටලා නොන්ඩිවෙයිද?
     
    • Like
    Reactions: Walter White

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    gallface enawa kiyala nane bn. kalin kiwweth colombo enawa kiyala.

    278589440_536903121133447_3400240345391850916_n.jpg
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    චිත්තර පටියේ වැරදුන තැන් තේරෙන්නේ චිත්ර පටිය ඉවර උනහම නේ බං. දැන් කල් වැඩියි 🤩
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පලවෙනි ට්‍රයි එක පාර්ලිමේන්තතුව ලග හෙල්මට් දාපු කොල්ලව වහනේට දාලා නෝන්ඩි උනා

    දෙවෙනි ට්‍රයි එක බේරුවල ඉදන් ගෝල්ෆෙස් වෙනකන් පාගමන. අරගලේ කොල්ලෝ කොහොම ඒකට ප්‍රතිචාර දක්වයිද? මුන් ඔච්චර දුරක් පයින් ලාටලා නොන්ඩිවෙයිද?
    town hall තියෙන්නේ galle face ද
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුර නෝන්ඩි වෙනව දැක්කෙ නෑනෙ. කටු අස්සෙ හිටපු බයියො නම් ස්වයං වින්දනයක් ගන්නව දැක්කා.
     
    • Like
    Reactions: Walter White