පලවෙනි ට්‍රයි එක පාර්ලිමේන්තතුව ලග හෙල්මට් දාපු කොල්ලව වහනේට දාලා නෝන්ඩි උනා
දෙවෙනි ට්‍රයි එක බේරුවල ඉදන් ගෝල්ෆෙස් වෙනකන් පාගමන. අරගලේ කොල්ලෝ කොහොම ඒකට ප්‍රතිචාර දක්වයිද? මුන් ඔච්චර දුරක් පයින් ලාටලා නොන්ඩිවෙයිද?