අනුර කුමාරට ජන්දය නොදීමට හේතු

Superman101

Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනුර කුමාරට ජන්දය නොදීමට හේතු

    අනුරට ජන්දය නොදෙන්නෙ ඇයි කියල අහල නූලක් තිබ්බ ඒකෙ මම දාපු අදහස්, සන්වාදයට විවුර්තයි.

    1.විධායකය අක්‍රමවත් ලෙස අහෝසි කිරීමට තැත් කිරීම.

    2.20වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාව ගොනාට ඇන්දවීමට තැත් කිරීම.

    3.අනුර කුමාර යුද ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී පැවති ආණ්ඩුව අයවැය පරාජය කිරීම මගින් පෙරලීමට තැත් කිරීම(දේශපාලන මණ්විඩලයේ විජිත හේරත් අනුර පක්ෂව සිටි අතර ලාල් කාන්තා වැනි අය මෙම අදහසට විරුද්ධ වී ඇත) අවශ්‍යනම් wikileaks වල මේ සම්බන්දව පළවුණු ලිපි තියෙනවා හොයාගෙන කියවන්න.

    4.රටේ ඒකීය බාවය භෞමික අකන්ඩතාවය වෙනුවෙන් එදා මෙන් නිතර හඬ නැගීම වෙනුවට දමිල ජාතික සන්ධානය වැනි රට බෙදීමට කැසකවන පක්ෂ සමග එකම වේදිකාවේ සිට ගැනීම.

    5.රටට හෙන ප්‍රජාතන්ත්‍රවාදින් යයි පෙන්නාගෙන සිටියත් ඔවුන්ට රජයේ විශ්ව විද්‍යාල තුල මහා ශිෂ්‍ය සංගම් වල බලය හිමිව තිබු කල ක්‍රියා කල ආකාරය 88/89 නැවත සිහිපත් කිරීම.

    6.ලෝකයෙන් යල් පැන යන සමාජවාදී ප්‍රතිපත්ති.
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    විදායකය අවිදිමත් ලෙස අහෝසි කිරිමේ ප්‍රතිවිපාක් පිලිබඳ මම වෙනත් නූලක් දැමූ අදහස්

    විදායකය අහෝසි කරනවා යනු එය සතු සකලවිධ බලය ව්‍යවස්ථාදායකට එනම් පාර්ලිමේන්තුවට ලබා දෙනවා යන්නය. සරලව කිවහොත් එමගින් මෙම බලය අගමැති වරයා ඇතුළු ආන්ඩුව ක්‍රියාත්මක කරනු ලැබේ. අප දන්නා පරිදි විදායකය සෘජුවම පත් කරන්නේ රටේ ජනතාවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුත් එසේමය නමුත් ආන්ඩු පිහිටුවන්නේ මෙම මුදලට විකිනෙන ජඩමන්ත්‍රීවරුන් ගේ කැමැත්ත මත පමණි. පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ගරුක හොඳ පුද්ගලයන්ගෙන් පිරී ඇත්නම් විදායකය අහෝසි කිරිම එතරම්ප්‍රශ්නයක් වන්නේ නැත. නමුත් මෙය අහෝසි කිරීම එක හරකෙකු සතු බලය ශක්තිය තවත් හරකුන් 225කට ලබා දීම හා සමානය. එය තවත් කබලෙන් ලිපට වැටීමකි.

    විදායකය අහෝසි කිරීම ගැන කතා කිරීමදී මැතිවරණ ක්‍රමය කිසිසේත්ම අමතක කල නොහැකිය. ඒ මන්ද යත් සමානුපාතික ජන්ද ක්‍රමය අනුව කිසියම් පක්ශයකට සරල බහුතරයක් ලබා ගැනීම ඉතා අසීරු කරුණකි. සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පැවති මැතිවරණ ඉතිහාසයේ එක් පක්ශයක් සරල බහුතරයක් එනම් පාර්ලිමේන්තු ආසන 113ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ අතිශය දූශිතව පැවති 1989 මහාමැතිවරනය සහ යුද ජයග්‍රහණයේ උනුසුම සමග පැවති 2010 මහාමැතිවරනයේ දී පමණි. අන් සියලු අවස්ථා වලදී ආන්ඩු පිහිටුවීමට සුලු පක්ශ වල සහාය ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එවැනි රජයන්ට මේ සුලු පක්ශය වල ඉල්ලීම් ඉටුකිරීමට සිදුවී ඇත. එවිට වන්නේ තමන්ට ජන්දය දුන් බහුතර ජනතාවගේ ඉල්ලිම් වලට පිටු පාමින් ආන්ඩුවක් පවත්වා ගැනීම සදහා මේ සුලු පක්ශය වලට ඉල්ලීම් ඉටු කිරීමට සිදු වීමයි. එය හරියට වල්ගය විසින් බල්ලා නැටවීමක් බදුය. පාර්ලිමේන්තුවේ බලය වැඩි වනවා යනු මෙම සුලු පක්ශ වල බලය තව තවත් වැඩි වනවා යන්නය. එනිසා මැතිවරණ ක්‍රමයේ සන්ශෝදනයකින් තොරව විදායකය අහෝසි කිරීම ඉතාමත් භයානකය.

    අනෙක් කාරණය වන්නේ රටේ ඒකීය භාවයයි හා බවුමික අකණ්ඩතාවයයි. 13වන සන්ශෝදනය මගින් පලාත් සබාවලට දී ඇති බලතල වල බල කේන්ද්‍රය වන්නේ විදායකයයි එය අහෝසි කරනවා යනු රටේ ඒකීය බාවයට සහ බවුමික අකණ්ඩතාවයට බරපතළ තර්ජනයකි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Gono palath Sabha wisuruwanna janadhipathita balaya denne palaath Sabha panathen. Wyawasthawen nemei. Tho kiyanne monawa ganada kiyala tho danneth na.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    541100 : Gono palath Sabha wisuruwanna janadhipathita balaya denne palaath Sabha panathen. Wyawasthawen nemei. Tho kiyanne monawa ganada kiyala tho danneth na.

    ඔන්න constitution ලෝඩ් පකීර් පැමිණ ඇත. ඔබගේ සියලු විව්‍යස්ථාමය ගැටළු සඳහා කඩිනමින් විමසන්න ....:rofl::rofl::rofl:

    අපෝ කෙලින්ම UNP 1කට දෙන්න පුළුවන් එකේ ඇයි JVP 1කට වක්‍රාකාරව දෙන්නේ?JVP ගැන කතා වැඩක් නෑ .ඕකුන්ට චන්දෙ දෙන්න නම් ලොකු මොලේ අමාරුවක් තියෙන්න ඕනි
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    අනුරට ජන්දය නොදෙන්නෙ ඇයි කියල අහල නූලක් තිබ්බ ඒකෙ මම දාපු අදහස්, සන්වාදයට විවුර්තයි.

    1.විධායකය අක්‍රමවත් ලෙස අහෝසි කිරීමට තැත් කිරීම.

    2.20වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාව ගොනාට ඇන්දවීමට තැත් කිරීම.

    3.අනුර කුමාර යුද ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී පැවති ආණ්ඩුව අයවැය පරාජය කිරීම මගින් පෙරලීමට තැත් කිරීම(දේශපාලන මණ්විඩලයේ විජිත හේරත් අනුර පක්ෂව සිටි අතර ලාල් කාන්තා වැනි අය මෙම අදහසට විරුද්ධ වී ඇත) අවශ්‍යනම් wikileaks වල මේ සම්බන්දව පළවුණු ලිපි තියෙනවා හොයාගෙන කියවන්න.

    4.රටේ ඒකීය බාවය භෞමික අකන්ඩතාවය වෙනුවෙන් එදා මෙන් නිතර හඬ නැගීම වෙනුවට දමිල ජාතික සන්ධානය වැනි රට බෙදීමට කැසකවන පක්ෂ සමග එකම වේදිකාවේ සිට ගැනීම.

    5.රටට හෙන ප්‍රජාතන්ත්‍රවාදින් යයි පෙන්නාගෙන සිටියත් ඔවුන්ට රජයේ විශ්ව විද්‍යාල තුල මහා ශිෂ්‍ය සංගම් වල බලය හිමිව තිබු කල ක්‍රියා කල ආකාරය 88/89 නැවත සිහිපත් කිරීම.

    6.ලෝකයෙන් යල් පැන යන සමාජවාදී ප්‍රතිපත්ති.
    :yes::yes::yes:

    "Adiwegimarga hadanne abulthiyal gennada", "Mahinda yudde iwara kala newei, yudde iwara welawe janadipathi wela hitiya, echcharai"

    kiyala kiyapu buruwane Aliya Kapu Diwula.....

    Highway wala, transmission tower wala watinakam danne nathi buruwo inna pakshekin oita wada deyak balaporoththu wenna baa..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Gono palath Sabha wisuruwanna janadhipathita balaya denne palaath Sabha panathen. Wyawasthawen nemei. Tho kiyanne monawa ganada kiyala tho danneth na.

    මොකෙන්ද ජනදිපතිට බලතල ලැබෙන්නෙ කියල අදාල නෑ ජවිප කියන්නෙ ජනාධිපතිට තියෙන සියලු බලතල අයින් කරල නිකන්ම නිකන් නාම මාත්‍රික තත්වයට පත් කරනව කියල. අන්න එතනදී ජනාධිපතිට අදාල පලාත් සභා සම්බන්ද බලතල වලට මොකද වෙන්නෙ කියල ජවිපෙන් පැහැදිලි කරන්න ඕනෙ. මම කියන්නෙ අවිදිමත් ලෙස විදායකය අහෝසි කරොත්‍ රටේ ඒකීය භාවයට තර්ජනයක් කියල.

    එකදෙයක් ගැන විතරක් නැතුව මම කියපු කාරණා සියල්ලට සාදනීය පිලිතුරු බලාපොරොත්තු වෙනව.

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,963
    1
    58,276
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අනුරට ජන්දය නොදෙන්නෙ ඇයි කියල අහල නූලක් තිබ්බ ඒකෙ මම දාපු අදහස්, සන්වාදයට විවුර්තයි.

    1.විධායකය අක්‍රමවත් ලෙස අහෝසි කිරීමට තැත් කිරීම.

    2.20වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාව ගොනාට ඇන්දවීමට තැත් කිරීම.

    3.අනුර කුමාර යුද ජයග්‍රහණය පෙනී පෙනී තිබියදී පැවති ආණ්ඩුව අයවැය පරාජය කිරීම මගින් පෙරලීමට තැත් කිරීම(දේශපාලන මණ්විඩලයේ විජිත හේරත් අනුර පක්ෂව සිටි අතර ලාල් කාන්තා වැනි අය මෙම අදහසට විරුද්ධ වී ඇත) අවශ්‍යනම් wikileaks වල මේ සම්බන්දව පළවුණු ලිපි තියෙනවා හොයාගෙන කියවන්න.

    4.රටේ ඒකීය බාවය භෞමික අකන්ඩතාවය වෙනුවෙන් එදා මෙන් නිතර හඬ නැගීම වෙනුවට දමිල ජාතික සන්ධානය වැනි රට බෙදීමට කැසකවන පක්ෂ සමග එකම වේදිකාවේ සිට ගැනීම.

    5.රටට හෙන ප්‍රජාතන්ත්‍රවාදින් යයි පෙන්නාගෙන සිටියත් ඔවුන්ට රජයේ විශ්ව විද්‍යාල තුල මහා ශිෂ්‍ය සංගම් වල බලය හිමිව තිබු කල ක්‍රියා කල ආකාරය 88/89 නැවත සිහිපත් කිරීම.

    6.ලෝකයෙන් යල් පැන යන සමාජවාදී ප්‍රතිපත්ති.

    ඔය කියන හේතු එකක්වත් සාධාරණ හේතු නෙවෙයි.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔය කියන හේතු එකක්වත් සාධාරණ හේතු නෙවෙයි.

    එහෙම උත්තරයක් නැතුව මේ කරුණු සාධාරණ නොවෙන්නෙ ඇයි කියල පැහැදිලි කරන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Gono palath Sabha wisuruwanna janadhipathita balaya denne palaath Sabha panathen. Wyawasthawen nemei. Tho kiyanne monawa ganada kiyala tho danneth na.

    ඇයි විවස්තාවට පලාත් සබා අයිති නැද්ද??? පොල් බූරුවො දන්නා ලබ්බක් කියාපිය..පලාත් සබා පිහිටෙවුවෙ මොකෙන්ද කියලවත් තෝ නොදැනෙද මේ පොර ටෝක් දෙන්නෙ???? තෝ අහලවත් නැද්ද 13 වන විවස්තා සසෝධනය කියන්නෙ මොකක්ද කියලවත්..නොදකින් පොල් බූරුව මොලේ කලදක්වත් නැති මීහරක් ඉන්නෙ ගූ ඇන් පී එකේ...:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියන හේතු එකක්වත් සාධාරණ හේතු නෙවෙයි.

    මොකෝ මේ රනිලගෙ ගල් කොල්ලො ජෙප්පන් වෙනුවෙන් දගලන්නෙ.. අනේ මන්ද මේ ගූ ඇන් පී කාරයො නම් පජාතම හැත්තක්..:confused::confused:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oka parliment 20 years indala wada godak karala tiyenawa e nisa vote karanna. karapu wada kiyanna Elakiri database madi e nisa karapu wada danne na :cool::cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම මතුකරපු කාරණා වලට මේවගේ උත්තර නෑනේ :baffled::baffled:
    ඔයිට වැඩි දෙයක් ඌට කියන්න බැහැ බන්..ඔන්න කුනුහර්පෙක තේරුම ඇහුවනම් කියයි
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Oka parliment 20 years indala wada godak karala tiyenawa e nisa vote karanna. karapu wada kiyanna Elakiri database madi e nisa karapu wada danne na :cool::cool:
    කරපු වැඩ ගැන නෙමෙයි කතා කරන්නෙ ප්‍රතිපත්තිමය වශයෙන් ජවිපෙට විරුද්ධ විමට හේතු