අනුර කුමාරට පච කුමාර කියන්නේ අැයි?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජෙප්පෝ තරම් කුහක, වැඩ බැරි, රටට දේශද්‍රෝහී පච හැලි ටිකක් මේ ලෝකෙම නෑ. වැඩිය ඕනේ නෑ මේකෙම ඉන්න සිරිකොතේ ගූ කන ස්වාධින රතු අලි ජෙපි පොන්න රැල දිහා බලපන්. @ruchira55 @Identity @Rasthiyadu padanama @ryandok වගේ. දැක්කනේ උප්පැන්නේ සිංහලයා ඉවරයි කියාගෙන ආපු ටොම් පචේ බොරු වෙලා ඇර ගත්ත. :lol:
    ekenma
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හරිනෙ ඉතින්. ලැම්බොගිනි 19ක් ගෙනාව කියල නෙවෙයිනෙ ඌ කියන්නෙ. රේසින් කාර් 19ක් කියල :sneaky:

    කියපු නැති දේවල් කිව්වා කියන්නේ උඹනේ. ඉතින් උඹ දාපන්.ගොනා 😂

    ඔව් ඒක නං හරි තමයි බං. Lambo 19 කියල කියන්නේ නෑ

    ආ මෙන්න මෙන්න…..ඩෝන් ….අන්කයව දැක්කොත් මතක් කළා කියන්න

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෝ ඉතින් ගෙනාව කියල කියන එක දාපන් පුක නොදී දැන්. දෙන්න උත්තර නැති උනාම වටේ යන්නේ නැතුව
    ඈයි බන් ඔය වීඩියෝ එකේ අන්තිමට තියෙන්නේ පචොරියා කියනවා 19 ක් ගෙනවා කියලා ඒකට අදාල මුදලත් එක්ක
     
    • Haha
    Reactions: nicjosh83

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,490
    113
    ඇල්ල
    ජේප්පෝ අම්මෝ මේ ජේප්පෝ කියන කතා
    පුංචි අම්මා බැදපු කුණු ඉරිසියාකාර කුහක මෝඩ අදම මිනිමරු ‌පරම්පරා හතකට හෙන වැදිලා හැදිගැවිලා යන - වදවිගෙන යන ජිවින් තමයි මුන්.
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    110176793_172351854436649_2218712323518806373_o.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්ත දේශපාලනේ කියල මිනිස්සු හිස්මුදුනින් පිළිගත්තට මිනිස්සුන්ට දේශපාලනේ තිත්ත කරන්නෙත් අනුරමයි....
     
    • Like
    Reactions: dilshanmad

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    මට හරි දුකයි ජෙප්පො රෙදි නැතුව කඩේ ගිහින් මෙච්චර කල් රෙදි හෝදල තියෙන්නෙ පචෝරිස් කෙනෙක්ගෙ ලණු කාල කියල හිතනකොට :(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට හරි සතුටුයි බයියො මීට පස්සෙ බොරු කියන උන්ට චන්දෙ දෙන්නෙ නෑ කියල හිතනකොට :unsure:

    බයියෝ ගැන හිතන්න කලින් උඹ ගැන හිතපන් ….ජෙප්පොන්ගේ thread එකක් ගියොත් දුවන් ඇවිල්ල කියන්නේ ඒ උනාට එහෙම නෑ...එහෙම උනත් මෙහෙම නෑ…...පොහොට්ටු thread එකක් ගියොත් කියන්නේ ඊයා අප්පිරියයි….ළඟ ළඟ කුජීත වෙද්දී මරු කියවෙනවා….

    කශේරුකාවේ අවුලක් බ්‍රෝ….පරීක්ෂා කරගනින්
     
    • Haha
    Reactions: dxx

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,598
    6,344
    113
    හැබැයි පාර්ලිමේන්තුවට මේ පාර එක සහෝදරයෙක් වත් ආවෙ නැති උනොත් පරිප්පු නැති හෝටලේ වගේ වෙයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මට හරි සතුටුයි බයියො මීට පස්සෙ බොරු කියන උන්ට චන්දෙ දෙන්නෙ නෑ කියල හිතනකොට :unsure:

    බොරු කියන්නෙ නැහැ කියන උනුත් බොරු කියනවනේ..😂😂