තත්වේ රෝල් කරලා ගහගනින් පුකේඉන්දියාවෙන් ගෙන ජාරාව කන්න අපෙ තත්වෙට මොකද වෙන්නෙ,
බංකොලොත් වෙලා හිගන්නෝ ගානට වැටුනට පස්සේ තව ලජ්ජා නැතුව් තත්වේ ගැනත් කතා කරන්න එනවා 
තත්වේ රෝල් කරලා ගහගනින් පුකේඉන්දියාවෙන් ගෙන ජාරාව කන්න අපෙ තත්වෙට මොකද වෙන්නෙ,
බංකොලොත් වෙලා හිගන්නෝ ගානට වැටුනට පස්සේ තව ලජ්ජා නැතුව් තත්වේ ගැනත් කතා කරන්න එනවා 
ඇයි බන් උබලා ඔච්චර කඩෙ යන්නෙ ජෙවිපි එකට, බන්ඩාරනායකගෙ ඉදලා කරන්නෙ රට කන එක ප්‍රෙමදාසලා චන්ද්‍රිකාලා ජෙආර් හොදටම කාපු උන් මහින්ද රනිල් වාවාගෙන කැවෙ, ජෙවිපි එකෙ දෙශිය නිශ්පාදන වැඩිකරන එවාට ඉස්සර ඉදලාම කැමති, රජයෙ උන්ගෙ පඩි වැඩිකරපන් කියලා නටන පිස්සුව තමයි පෙන්න බැරි, ජෙවිපි එක එපාම වෙනවා මිනිස්සුන්ට ලොකු බාලාපොරොත්තු තියන් චන්දෙ දිලා, එක ජෙවිපි උන්ගෙ අවුලක් නෙවෙයි, ලන්කාව වගෙ රටවල් ගොඩ ගන්න බැ, උබ තාම පොඩි එකෙක් වෙන්න ඔන,තත්වෙ ගැන හිතන්න තිබ්බේ 2019. දැන් බිත්තර බාගේ ගිලල බුදියගනින්.
උබලාට වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ගෙවල් වලින් කන්න දිලා නැ,තත්වේ රෝල් කරලා ගහගනින් පුකේබංකොලොත් වෙලා හිගන්නෝ ගානට වැටුනට පස්සේ තව ලජ්ජා නැතුව් තත්වේ ගැනත් කතා කරන්න එනවා
![]()
මට කෙසේවෙතත් උබටනන් පොඩිකාලේ නිසි පෝෂණයක් ලැබිච්ච නැති පාටක් තියෙන්නේඋබලාට වෙලා තියෙන්නෙ පොඩි කාලෙ ගෙවල් වලින් කන්න දිලා නැ,
අපොයි ඔව් මරැ පොලිසීස් අනුර පුක පොලේ ගහගහ කිව්වා නේද imf ලන්කාවට හම්බෙන්නෙ නෑ කියලා අන්න ඒ වගේ තමාanura kumara dinnata witharak wadak na,,,
NPP anduwak hadanna one...
Presidency eka 2015 wage unoth eka therumak nathi wadak...NPP policies follow karanna president kenekui, eka kriyaathmaka karanna parliament ekakui one.
උන් ඕකට ඕනේ තරම් උත්තර දීල තියෙනවා..
උබලත් ඉතින් එකම බෙරේ ගගහා ඕක අහ අහ ඉන්නවා..උන් උත්තර දීපුවා හොයන්නෙත් නැහැ...
උබලට තියෙන්නේ උත්තර දැනගන්න තියෙන අවශ්යතාවෙට වඩා අර මොකක්ද එකට තඩි බානවා වගේ අල්ලගන්න එකක් විතරයි...ඇත්තටම ඔය ප්‍රශ්නෙට උත්තරයක් හෙව්වා නම් මේ වෙද්දීත් උත්තර හොයාගෙන උඹ
------ Post added on Dec 31, 2023 at 5:24 PM
යැයි යැයි තමාඇයි බන් උබලා ඔච්චර කඩෙ යන්නෙ ජෙවිපි එකට, බන්ඩාරනායකගෙ ඉදලා කරන්නෙ රට කන එක ප්‍රෙමදාසලා චන්ද්‍රිකාලා ජෙආර් හොදටම කාපු උන් මහින්ද රනිල් වාවාගෙන කැවෙ, ජෙවිපි එකෙ දෙශිය නිශ්පාදන වැඩිකරන එවාට ඉස්සර ඉදලාම කැමති, රජයෙ උන්ගෙ පඩි වැඩිකරපන් කියලා නටන පිස්සුව තමයි පෙන්න බැරි, ජෙවිපි එක එපාම වෙනවා මිනිස්සුන්ට ලොකු බාලාපොරොත්තු තියන් චන්දෙ දිලා, එක ජෙවිපි උන්ගෙ අවුලක් නෙවෙයි, ලන්කාව වගෙ රටවල් ගොඩ ගන්න බැ, උබ තාම පොඩි එකෙක් වෙන්න ඔන,

අපොයි ඔව් මරැ පොලිසීස් අනුර පුක පොලේ ගහගහ කිව්වා නේද imf ලන්කාවට හම්බෙන්නෙ නෑ කියලා අන්න ඒ වගේ තමාකෝකටත් විරැද්දයි නෙ අන්රයියා. අනික ලන්කාව දැන් imf ප්‍රෝගෑම් එකේ ඉන්නෙ අඩුම NPP එක ආවම මේ ප්‍රෝග්‍රෑම් එක කන්ටිනිව් කරනවා ද නැද්ද කියලාවත් කොන්ද පන ඇතිව කියලා තියෙනවාද? විවේචනය හරි ලේසි කරන්න ගත්තම බලමුකොන්
කයිවාරැ විතරයි
හරි බන් ඒක තමයි මාත් අහන්නෙ පොනිලාගෙ වැඩ පිලිවෙල පැත්ත්කට දාපන්කො IMF progrmme එකේ ඉන්නව නම් මොකක්ද් NPP එකෙ වැඩ පිලිවෙල imf උන්ගෙ conditions achieve කරන?අනුර එහෙම පුක පොලවේ ගගහා කියපු එකේ වීඩියෝ එකක් දාපන්කෝ බලන්න ඌ මොකක්ද කියන්නේ බලන්න?
අනික IMF කියන්නේ බන් පොලිසියක් නෙමෙයි නේ...උන් කරන්නේ financial support කරන එක...උන් කියන විදිහට හරි කොහොම හරි ආන්ඩුවේ ආදායම, වියදමට වඩා වැඩි කරගෙන, ආන්ඩුවේ ණය කපා හැරගෙන රෝල ගහන්න පුළුවන් මට්ටමට ආවම උන් ඒ ටික දුවාගන්න සල්ලි පාස් කරනවා..ඕකේ ඇති අරුම පුදුමයක් නෑ...පොනිලයා පිස්සෙක් වගේ මොකෙකක්වත් කියන දෙයක් කනකට ගන්නේ නැතුව, රටේ වෘත්තිකයන්ට දොඹෙන් යන්න ටැක්ස් ගහලා, උන්ව බින්දුවටම වට්ටලා, රටේ බඩු මිල අහස උසට යවලා ඒක අස්සේ වැට් ගහලා, උන්ගේ හොර හැත්තගේ සැප 0කින් අඩු නොකර ආන්ඩුවේ ආදායම වැඩි කරලා තියෙන්නේ....ඒක නිසා තමයි ගොඩක් ඉගෙන ගත්තු මිනිස්සු රට දාලා යන්නේ...උඹලා සමහර විට ඩොටේ ITN නිව්ස් බලන උන් වෙන්න ඇති...රටේ යමක් කමක් තේරෙන, උගත් මිනිස්සුන්ට නම් මේක විකාරයක්...ඔහොම කරලා ඕන එකෙක්ට IMF ගන්න පුලුවන් තමයි...ගන්න බැරි මුන් හොරා කන එක නවත්තන්නෙත් නැතුව, මිනිස්සුන්ටත් සහන දීලා කරන්න ගියානම් තමයි....දැන් මිනිස්සුන්ගේ බෙල්ලම මිරිකලා තියෙන්නේ...
මේවයේ අමාරුවක් තේරෙන්නේ නෑ කියන්නේ උඹලා එක්කෝ බත් කන උන් නෙමෙයි... නැත්තම් සිරිකොතේ සල්ලි වලට වැඩ කරන උන්...
මාලිමාව IMF continue කරන්න ඕන ඇයි?
මම දැන් ගොඩක් ද්වස් තිස්සේ ඇහුව උබ තමා ඔහොම එකක් හරි කිව්වේ.
මාලිමාව ආණ්ඩු බලය ගත්තොත් jvp එක රාජ්‍ය බලය ගන්නේ නෑ කියන්න දැනට නං මට පේන කිසිම ගෙරන්ට් එකක් නෑ. Die hard සමාජවාදී ඩයල් ඔය කියන විධියේ එකකට කැමති වෙන්න නං සැහෙන අඩු ඉඩක් තියෙන්නේ. වෙනසක් කරන්න ඕනි තමා ඒත් උත්තරේ මාලීමාවද කියල තමා ෂුවර් නැත්තේ.උන් ආවා කියල ආර්ථිකය ලොකුවට එහෙම වෙනසක් වෙන්නේ නැහැ බන්...
දැන් කියලත් මොකෝ රනිල් හිටිය කියල මේක ධනවාදී ආර්ථික ක්‍රමයක් ද? විකාර නේ..සීනි බද්ද වැඩි කරලා, පාලන මිලක් දාල ගැසට් ගහනවා ඊළඟ දවසේ...ධනවාදී ආර්ථික ක්‍රමයක එහෙම රජයට මැදිහත් වෙන්න බැහැ ගණන් හිලව් පාලන කරන්න..ඒක වැරදි...ඒකයි කිව්වේ මේවා හෙන ගූ ගොඩවල් වගේ...ඒ නිසා ජෙප්පො ආවොත් ආර්ථිකයට සමජවාදී ද, ධනවාදී ද කියල අහන ඒවා හෙන ජෝක්ස් වගේ...
අපේ වගේ තුන්වෙනි ලෝකේ නොදියුණු අක්‍රමවත් දූෂිත දේශපාලුවෝ ඉන්න රටවල් වල ආර්ථික ක්‍රම නැහැ...තියෙන එකම දේ හොරා කන එක විතරයි..ධනවාදී ආර්ථික ක්‍රම තුන් වෙනි ලෝකේ මේ වගේ රටවල් වලට ගැලපෙන්නෙත් නැහැ..මොකද හේතුව එකෙන් වෙන්නේ හොරු ටික monopoly එකක් හදාගෙන රජ වෙන එකයි, දූෂණය වැඩි වෙන එකයි විතරයි (උදා: ටයිල් ධම්මිකයා වගේ උන්)..එතකොට ඇත්තටම වෙළඳපොල තරඟකාරීත්වය මත මිල තීරණය වෙලා අවසානයේ පාරිභෝගිකයාට (හෝ රටේ මිනිස්සුන්ට) සහනයක් සැලසෙන්නේ නැහැ..ඒ වෙනුවට අපිට වෙන්නේ කුණු ධමිකයාගේ හොස්පිටල් වල උන් කියන ගණන් වලට බෙහෙත් ගන්න..නැත්තම් පාරේ මැරිලා යන්න...
ඉගෙන ගන්න රාජ්‍ය පාසල් / විශ්වවිද්‍යාල වෙනුවට ඇන්ටිජන් ඩිලීට් ගේ ප්‍රයිවට් කොලේජ් / කැම්පස් එකක උන් කියන ගණන් ගෙවල ඉගෙන ගන්න...නැත්තම් ළමයි ගෙදර තියාගෙන අපිට උගන්නන්න..
උබට තේරෙනවා නේද මේකේ තියෙන භයානක කම ??
මාලිමාව ආණ්ඩුවක් ආවොත් උන් සම්පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයකට මේ රට ගෙනියන්නේ නැහැ කියල උන්ම කිව්වා...(මොකද ඒක යල් පැනපු පරණ ක්‍රමයක්...ඒ වෙනුවට යාවත්කාලීන කරපු, මිනිසුන්ට ඇත්තටම වටිනාකමක් ලැබෙන ක්‍රම තියෙනවා..අනික සමාජවාදය කියන්නේ කෙලින්ම පෙට්ටිය ඇරලා අරගෙන පාවිච්චි කරන්න පුළුවන් දෙයක් වගේ එකක් නෙමෙයි...ඕවා ඇවිල්ලා umbrella terms..ඕව ඇතුලේ තව උප කොටස් තියෙනවා..
මාලිමාවේ කතාව මේකයි...අතවශ්‍ය සේවා වලට රජය මැදිහත් වෙනවා..(අධ්‍යාපනය, සෞක්‍යය, ගමනාගමනය) මෙන්න මේ තුන තමයි උන් ප්‍රධාන වශයෙන් රජයේ මැදිහත් වෙලා කරන්නේ...අනිත් දේවල් පුද්ගලික අංශ වලට යනවා (?)..රටේ සම්පත් විදේශිකයන්ට විකුනන්නේ නැහැ...උන් ණය ගන්නේ රටේ කර්මාන්ත දියුණු කරන්න...රටේ තියෙන සම්පත් වලට අගයක් එකතු කරන්න පුළුවන් විදිහේ කර්මාන්ත ඇති කරන්න ඒ ණය මුදල යොදවනවා..ගන්න ණය ආයේ ගෙවන්න පුළුවන් විදිහකට ආයෝජනයක් තමයි සරලව වෙන්නේ..දූෂණය නාස්තිය අවම කරනවා (මේක ඉතින් අමුතුවෙන් ජෙප්පෝ ගැන කියන්න අවශ්‍ය නැහැ නේ)
ඔය වගේ තව ගොඩක් උන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියෙනවා උන්ගේ වෙබ්සයිට් එකේ...ඩවුන්ලෝඩ් කරගෙන කියවල බලපන්..
මට නම් කොහොමත් මුන් ගැන විස්වාසයක් තියෙනවා...මොකද රට මේ කෙලවෙලා තියෙන විදිහට තවත් මේ යන පාරේ යන්න බැහැ..බලපන් අපි ලක්ෂ කීයක් පඩි ගත්තත්, ලක්ෂ ගණන් බදු ගෙව්වත් තාමත් වැස්සේ තෙමීගෙන බයික් කට්ටක යන්නේ...
මොකක්ද කියපන් මේ කාලකන්නි ටිකක් තියාගෙන අපි ගෙවන කරුමේ? මේවා වෙනස් කරන්න ඕනේ නැද්ද?
මයින නං ලබන අවුරුද්දෙ ඉවරයක් වෙයි නේද? උඹත් උගේ චිතකයට පැනල මැරියන්අනුර කුමාර චන්දෙ පැරදුනොත්, නායක කමත් නැ, ජගත් මනුවර්න වගෙ උන් නෙලනවා, දැක්කනෙ ගොන් පුතානොට දිපු ශොට් එක කානා මුට්ටියට ගැහුවා වගෙ දුන්නෙ,
අනුර කුමාර දින්නොත්, ජෙවිපි යුනියන් වල උන් කියන එවා කරෙ නැත්තන් ගුටිකනවා,
මාලිමාව ආණ්ඩු බලය ගත්තොත් jvp එක රාජ්‍ය බලය ගන්නේ නෑ කියන්න දැනට නං මට පේන කිසිම ගෙරන්ට් එකක් නෑ. Die hard සමාජවාදී ඩයල් ඔය කියන විධියේ එකකට කැමති වෙන්න නං සැහෙන අඩු ඉඩක් තියෙන්නේ. වෙනසක් කරන්න ඕනි තමා ඒත් උත්තරේ මාලීමාවද කියල තමා ෂුවර් නැත්තේ.
විව්ස් ගානෙන් දිනනවද නැද්ද කියල predict කරන අයත් ඉන්නවාඅනුර කුමාරය කොහෙ දිනන්ඩද ඔවුන්ගෙ විඩියෝවක් උපරිම 100k බලන්නෙ හැමදාම එකම උන් ටික අලුතෙන් එකතු වෙන් නැ කොහොමත් ඊලග පාර දිනන්ඩ නම් සංධානයක් හදන්ඩ වෙනව ඒ හැකියාව තාමත් තියෙන්නෙ පොහොට්ටුවට සජිය එක්ක කට්ටිය එකතු වෙයි කියල හිතන්ඩ අමාරුයි

උන් ආවා කියල ආර්ථිකය ලොකුවට එහෙම වෙනසක් වෙන්නේ නැහැ බන්...
දැන් කියලත් මොකෝ රනිල් හිටිය කියල මේක ධනවාදී ආර්ථික ක්‍රමයක් ද? විකාර නේ..සීනි බද්ද වැඩි කරලා, පාලන මිලක් දාල ගැසට් ගහනවා ඊළඟ දවසේ...ධනවාදී ආර්ථික ක්‍රමයක එහෙම රජයට මැදිහත් වෙන්න බැහැ ගණන් හිලව් පාලන කරන්න..ඒක වැරදි...ඒකයි කිව්වේ මේවා හෙන ගූ ගොඩවල් වගේ...ඒ නිසා ජෙප්පො ආවොත් ආර්ථිකයට සමජවාදී ද, ධනවාදී ද කියල අහන ඒවා හෙන ජෝක්ස් වගේ...
අපේ වගේ තුන්වෙනි ලෝකේ නොදියුණු අක්‍රමවත් දූෂිත දේශපාලුවෝ ඉන්න රටවල් වල ආර්ථික ක්‍රම නැහැ...තියෙන එකම දේ හොරා කන එක විතරයි..ධනවාදී ආර්ථික ක්‍රම තුන් වෙනි ලෝකේ මේ වගේ රටවල් වලට ගැලපෙන්නෙත් නැහැ..මොකද හේතුව එකෙන් වෙන්නේ හොරු ටික monopoly එකක් හදාගෙන රජ වෙන එකයි, දූෂණය වැඩි වෙන එකයි විතරයි (උදා: ටයිල් ධම්මිකයා වගේ උන්)..එතකොට ඇත්තටම වෙළඳපොල තරඟකාරීත්වය මත මිල තීරණය වෙලා අවසානයේ පාරිභෝගිකයාට (හෝ රටේ මිනිස්සුන්ට) සහනයක් සැලසෙන්නේ නැහැ..ඒ වෙනුවට අපිට වෙන්නේ කුණු ධමිකයාගේ හොස්පිටල් වල උන් කියන ගණන් වලට බෙහෙත් ගන්න..නැත්තම් පාරේ මැරිලා යන්න...
ඉගෙන ගන්න රාජ්‍ය පාසල් / විශ්වවිද්‍යාල වෙනුවට ඇන්ටිජන් ඩිලීට් ගේ ප්‍රයිවට් කොලේජ් / කැම්පස් එකක උන් කියන ගණන් ගෙවල ඉගෙන ගන්න...නැත්තම් ළමයි ගෙදර තියාගෙන අපිට උගන්නන්න..
උබට තේරෙනවා නේද මේකේ තියෙන භයානක කම ??
මාලිමාව ආණ්ඩුවක් ආවොත් උන් සම්පූර්ණ සමාජවාදී ආර්ථික ක්‍රමයකට මේ රට ගෙනියන්නේ නැහැ කියල උන්ම කිව්වා...(මොකද ඒක යල් පැනපු පරණ ක්‍රමයක්...ඒ වෙනුවට යාවත්කාලීන කරපු, මිනිසුන්ට ඇත්තටම වටිනාකමක් ලැබෙන ක්‍රම තියෙනවා..අනික සමාජවාදය කියන්නේ කෙලින්ම පෙට්ටිය ඇරලා අරගෙන පාවිච්චි කරන්න පුළුවන් දෙයක් වගේ එකක් නෙමෙයි...ඕවා ඇවිල්ලා umbrella terms..ඕව ඇතුලේ තව උප කොටස් තියෙනවා..
මාලිමාවේ කතාව මේකයි...අතවශ්‍ය සේවා වලට රජය මැදිහත් වෙනවා..(අධ්‍යාපනය, සෞක්‍යය, ගමනාගමනය) මෙන්න මේ තුන තමයි උන් ප්‍රධාන වශයෙන් රජයේ මැදිහත් වෙලා කරන්නේ...අනිත් දේවල් පුද්ගලික අංශ වලට යනවා (?)..රටේ සම්පත් විදේශිකයන්ට විකුනන්නේ නැහැ...උන් ණය ගන්නේ රටේ කර්මාන්ත දියුණු කරන්න...රටේ තියෙන සම්පත් වලට අගයක් එකතු කරන්න පුළුවන් විදිහේ කර්මාන්ත ඇති කරන්න ඒ ණය මුදල යොදවනවා..ගන්න ණය ආයේ ගෙවන්න පුළුවන් විදිහකට ආයෝජනයක් තමයි සරලව වෙන්නේ..දූෂණය නාස්තිය අවම කරනවා (මේක ඉතින් අමුතුවෙන් ජෙප්පෝ ගැන කියන්න අවශ්‍ය නැහැ නේ)
ඔය වගේ තව ගොඩක් උන් ප්‍රතිපත්ති ප්‍රකාශයක් තියෙනවා උන්ගේ වෙබ්සයිට් එකේ...ඩවුන්ලෝඩ් කරගෙන කියවල බලපන්..
මට නම් කොහොමත් මුන් ගැන විස්වාසයක් තියෙනවා...මොකද රට මේ කෙලවෙලා තියෙන විදිහට තවත් මේ යන පාරේ යන්න බැහැ..බලපන් අපි ලක්ෂ කීයක් පඩි ගත්තත්, ලක්ෂ ගණන් බදු ගෙව්වත් තාමත් වැස්සේ තෙමීගෙන බයික් කට්ටක යන්නේ...
මොකක්ද කියපන් මේ කාලකන්නි ටිකක් තියාගෙන අපි ගෙවන කරුමේ? මේවා වෙනස් කරන්න ඕනේ නැද්ද?
JVP ඡන්ද රැස්වීම් වල ඔළු ගෙඩි ගානෙන් දිනනවා කියලා කියන්නත් බෑ එහෙනම්විව්ස් ගානෙන් දිනනවද නැද්ද කියල predict කරන අයත් ඉන්නවා![]()
![]()