JVP ඡන්ද රැස්වීම් වල ඔළු ගෙඩි ගානෙන් දිනනවා කියලා කියන්නත් බෑ එහෙනම්![]()
අනේ යකෝ කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
JVP ඡන්ද රැස්වීම් වල ඔළු ගෙඩි ගානෙන් දිනනවා කියලා කියන්නත් බෑ එහෙනම්![]()
අනේ යකෝ කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
indeedපැරදුනාට නායක කම නම් නැතිවෙන්නේ නෑ
හබැය් දින්නොත් මොකක් වෙයිද කියල නම් හිතාගන්න අමාරුයි. I mean, නරකක් වෙනවා කියනව නෙවේ just හිතාගන්න තේරෙන්නෙ නෑ.
විව්ස් ගානෙන් කියන්ඩ බෑ කියල තමයි ඔය කියල තියෙන්නෙවිව්ස් ගානෙන් දිනනවද නැද්ද කියල predict කරන අයත් ඉන්නවා![]()
![]()
ජොලියට බන් දැම්මෙ,ayeth pohottu unp dinanawanam itin just migrate tamai
mechchara hora kala nasthi karala ewa tax walin gewanna welath thawama munta kade yanawa kiyanne ekko rassawa nattam moda kama
ජොලියට බන් දැම්මෙ,
වල් පරයා මහින්ද සල්ලි අච්චු ගාහාලා සිමෙන්ති තාර වක්කරලා ලන්කාව කැවා, වල් පරයා රනිල් ෆ්රන්ස කලබ් එකෙන් ඩොලර් නයට අරන් ලන්කාව කැවා,
අනුරලා මොකක් කරයිද දන් නැ,

ලෙසි නැ ලන්කාව ගොඩ දාන එක, ඉස්සර ඉදලා ජෙවිපි එකෙ දෙශිය නිශ්පාදන වැඩපිලිවෙලට තැන දෙන නිසා කැමති,Anuraya nagannat puluwan
Metana scene eka NPP ekata nikanma chande dena eka nemei
chande dena gaman chande dunnu horakama nasthiyata wiruddawa kiyana message eka dena eka
chanden NPP percentage wedi wena eka hodai, etakota "horakama nasthiyata wirudda wena eka" trend eka wenawa
dinanna oni nam UNP, SLPP, SJB ekata horu adu karannama wennama nattam NPP thawa wedi wei kiyana eka politicians lata yanna oni
I think we had a glimpse of that with the Gotas regime. Trust me, that was a warning. I honestly like those JVP guys who are loyal, honorable, and love our country, but that's not enough. Honest intentions can fail miserably. You need toughness and the mentality of an almost psychopath to be a successful leader, and they must be toughened with a long political career. They must have balls to make tough decisions, even if that is not good for their political careers but good for the country in the long run. That's what Gota lacks. He could not have the guts to make tough decisions.පැරදුනාට නායක කම නම් නැතිවෙන්නේ නෑ
හබැය් දින්නොත් මොකක් වෙයිද කියල නම් හිතාගන්න අමාරුයි. I mean, නරකක් වෙනවා කියනව නෙවේ just හිතාගන්න තේරෙන්නෙ නෑ.
"අපේ වගේ තුන්වෙනි ලෝකේ නොදියුණු අක්රමවත් දූෂිත දේශපාලුවෝ ඉන්න රටවල් වල ආර්ථික ක්රම නැහැ...තියෙන එකම දේ හොරා කන එක විතරයි."
Aarthika krama nathi nisa thamai dan hari krama hadaagena yanne. Aluth neethi, panath kriyathmaka venakota (Banku panatha) minissunta purudu na, amaarui. Eth ewa nokara rata genichchoth navatha avrudu 10kin vithara mey thathveta enava. Moka aandu kalath this is the only way.


ammage redda...ලෙසි නැ ලන්කාව ගොඩ දාන එක, ඉස්සර ඉදලා ජෙවිපි එකෙ දෙශිය නිශ්පාදන වැඩපිලිවෙලට තැන දෙන නිසා කැමති,
රජයෙ කැරැප්ශන් නැති කරන එක ලොකු ගෙමක්, උඩ ඉදලා යටටම හොර කම සිස්ටම් එක වෙලා ලොකු නෙට්වර්ක් එකක්,
හොදක් උනොත් හොදයි,
Okkoma accounts tika wadata bahala wage..sirkotha, pohottu media on fire
Dan da arthika kramaa hoyanne?? Paw ponila giya awurudde wenna athi iskole giye
Okun thamai maruwen maruwata awurudu 70k meka kare...
Un hadana labbak na..
Boru begal nogaha idapan...dan mathak wela thiyenne uta arthikya hadannaammage redda...
Okaa danne api hamba karana thuttu dekata kelinnai, rate watina sampath tika wikunannai witharai lol

කව්ද දැන් එහෙම කිව්වේJVP ඡන්ද රැස්වීම් වල ඔළු ගෙඩි ගානෙන් දිනනවා කියලා කියන්නත් බෑ එහෙනම්![]()
ඉතිං ඔයාට හිතෙනවා නේද ඒ කියන්නේ අනුර කුමාර දිනයි කියලාඅනුර කුමාර චන්දෙ පැරදුනොත්, නායක කමත් නැ, ජගත් මනුවර්න වගෙ උන් නෙලනවා, දැක්කනෙ ගොන් පුතානොට දිපු ශොට් එක කානා මුට්ටියට ගැහුවා වගෙ දුන්නෙ,
අනුර කුමාර දින්නොත්, ජෙවිපි යුනියන් වල උන් කියන එවා කරෙ නැත්තන් ගුටිකනවා,



සිරාවට දාර්ශනික ටෝක්Atheetha katha vadak na. Dan karanna vena dey Ranil karanava kauru akamathi vunath, mona chanda aavath. Owa vena kaatavath karanna ba. Anura korai labbak. Ranil issara kiyapu plans lapaya dan kiyanava ungey prathipaththiyak vagey. Oney ekekuta aeka therenava. Dan kiyanava IMF kamak naalu. Ehema neda?![]()
අනුර ඉල්ලුව, කුණු සැමන් විරුවා තමා වටේ ගියේසිරාවට දාර්ශනික ටෝක්
දුන්නට වැඩක් නෑ බන්. පොනිලාට හැමෝම පොන්නය පොන්නය කිව්වට උට තිබ්බ කොන්ද නෑ එකෙක්ටවත් බය නැතිව decision එකක් ගන්න. අනුර වටේ ගියා ගෝටාභයියා අරන් භාරගෙන කරන්න කිව්වම. පඩ ටෝක් විතරයි
අනුර ඉල්ලුව, කුණු සැමන් විරුවා තමා වටේ ගියේවේදනාබරිත අනත බයියන්ගේ ශෝකාලාපය
මම
බයියෙක්?![]()
Ponil / patali tamai tikak visionary leaders la.