සිරාවට බන්. ඒකමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ
නැත්නම් අනිත් පක්ශ දෙක කොච්චර හොඳට මේ රට පාලනය කලාද![]()
ඔවු... ජෙප්පො එනකන් මේ රට කොච්චර හොදට තිබ්බද? උන් ආවට පස්සෙ මොකද උනේ?
සිරාවට බන්. ඒකමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ
නැත්නම් අනිත් පක්ශ දෙක කොච්චර හොඳට මේ රට පාලනය කලාද![]()
ජෙප්පො කියන්නෙ සක්කිලි සෙට් එකක්.. කුහක හැතිකරයක්... ඒ වාගෙ එවුන් ඉන්න තැනක දියුණුවක් නැහැ....
උබ කොහොමද දැන් ජෙප්පෝ කුහකයි කියන්නේ කුහක වෙච්ච් අවස්තවක් කියපන් 
ඒක තමයි. ඔබ තුමාම කියන්න බලන්න හදාරපු ඉතිහාසෙන් උදාහරණ එහෙම අරන් මේ ජෙප්පොන්ට ඕව තේරෙන්නෙ නෑ බන්ඔවු... ජෙප්පො එනකන් මේ රට කොච්චර හොදට තිබ්බද? උන් ආවට පස්සෙ මොකද උනේ?



උබ කොහොමද දැන් ජෙප්පෝ කුහකයි කියන්නේ කුහක වෙච්ච් අවස්තවක් කියපන්
![]()
ඒක තමයි. ඔබ තුමාම කියන්න බලන්න හදාරපු ඉතිහාසෙන් උදාහරණ එහෙම අරන් මේ ජෙප්පොන්ට ඕව තේරෙන්නෙ නෑ බන්![]()
අන්තරේ ගනින් ඒ ටිකම අැති
ඇයි ඕකුන් අකුරු දන්නෙත් නැද්ද බන්. පට්ට චාටර් සෙට් එකක්නේඔවු ඒක තමා...... පොතක් පතක් බලන්න වත් දන්නෙ නැහැනෙ උන්



ජෙප්පො කියන්නෙ සක්කිලි සෙට් එකක්.. කුහක හැතිකරයක්... ඒ වාගෙ එවුන් ඉන්න තැනක දියුණුවක් නැහැ....





නෑ බොල තෝ!!!!![]()
![]()
ඇවන් ගාඩ් රකින්න විජේදාස රාජපක්ෂ පෙරමුණේ.
පැවති ජනාධිපතිවරණය අවසන් වීමත් සමග මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇවන් ගාඩ් සමාගම සතු පාවෙන අවි ගබඩා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අඩාලවීම පිටුපස අලුත් ආණ්ඩුවේ රාජපක්ෂවරයෙකු සිටින බව අනාවරණය වෙමින් තිබේ.
මේ සම්බන්ධ අධිකරණ කටයුතු සිදුවෙමින් තිබියෙදී එම සමාගමේ හිමිකරු විදෙස්ගතවීම වළක්වමින් අධිකරණය බාරයට ගෙන තිබූ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබීම සැක උපදවන්නක් බව නීති හා දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වී තිබිණි. මේ පිළිබඳව අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පසුගියදා කියා සිටියේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ අගමැති උපදේශන තිලක් මාරපන විසින් මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවය. මේ වනවිට එම ප්‍රකාශයද සමාජයේ මහත් ආන්දෝලයක් ඇති කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසන්නේ පැවති රාජපක්ෂ පාලනය සම්බන්ධයෙන් අවලාද නගමින් සිටි ජවිපෙ මේ වනවිට බොරු ප්‍රකාශ සිදු කරමින් සිටින බවය. මේ අතර අනුර දිසානායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉතා කඩිමුඩියේ ප්‍රකාශයක් සිදුකරන ඇවන් ගාඩ් හිමිකරුවා පවසන්නේ අනුර දිසානායක මහතා තමන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය ගැන විවාදයකට පැමිණෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් 28වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදුකළ අනුර දිසානායක මහතා පවසන්නේ හොරාට පෙර කෙසෙල්කැන වැට පනින්නා සේ විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇවන් ගාඩ් හිමිකරුවා පෙනී සිටීමෙන්ම තමන් කළ ප්‍රකාශයේ නිරවද්‍යතාවය පැහැදිලි වන බවය.
ඇවන් ගාඩ් සමාගමේ හිමිකරුවාගේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සඳහා අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ අගමැති උපදේශක තිලක් මාරපනගේ මැදිහත් වීම සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් වූයේ විදෙස් ගමන් බලපත්‍රය මුදාහැරීම සම්බන්ධයෙන් විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කැඳවූ අවස්ථාවේදී ඔහු විසින් සිදු කළ ප්‍රකාශයෙන් බවත් එම අවස්ථාවේ අගමැතිවරයා, විදේශ ඇමතිවරයාද එම ස්ථානයේ සිටි බවත් අනුර දිසානායක මහතා පවසයි.




