අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි

මහින්දට එරෙහිව අනුර කුමාර කළ දේ විජේදාස හෙළි කරයි

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය යළි ලබාදීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට චෝදනා කළා.
අනුර කුමාර සිතාගෙන සිටින්නේ විජේදාස රාජපක්ෂ විසින් විනිශ්චකාර තුමාට නියෝග කර එම බලපත්‍රය නිදහස් කළ බව විය යුතුයි. ඒ අනුව අධිකරන ඇමති දෙන නියෝග විනිශ්චකාරවරුන් පිළිපදින බවයි එතුමා සිතා සිටින්නේ. පහත දැක්වෙන්නේ මේ සම්බන්ධ පුවත් වාර්තාවයි.

අනුර කුමාරට තිබූ ප්‍රශ්නය වූයේ ඔහු විජේදාස රාජපක්ෂව විවෙචනය කරද්දී ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඊට ප්‍රතිචාර දැක්වීමට ඉක්මන්වීමට හේතුව. ඇත්තටම ඔහු ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් වන්නේ අනුර කුමාර මතු කරන්නේ ඔහුගේ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් නිසයි. එනම් අනුර කුමාරගේ චෝදනාව නිශ්ශංකට සෘජුවම අදාලයි. ඔය දේවත් නොතේරෙන අනුර කුමාර පක්ෂයක නායක කමක් කරන්නේ කෙසේදැයි අපට පුදුමයක් දැනෙනවා.
මෙහි වැදගත්ම කාරනාව වන්නේ ඉහත වීඩියෝ එකේදී විජේදාස රාජපක්ෂගේ එක් ප්‍රකාශයකුයි.
“පහුගිය වකවානුවේ ඒ උදවියට මාතෘකාවක් සොයාගන්න නොතිබුණ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු වල යෙදුණා.” – අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි
ඔය දේ කියන්නේ ශ්‍රීලනිප මන්ත්‍රී කෙනෙක් නම් එය නොසලකා හරින්න පුලුවන්. ඒත් මිත්‍රවරුණි, ඉහත කාරනාව ජනතාවට හෙළි කරන්නේ වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා විසිනුයි. පසුගිය කාලයේ අනුර කුමාරලා විසින් හොරා හොරා හොරා කියමින් ගෙන ගිය මඩ ගැන දැන් විජේදාස ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේ අනුර කුමාරගේ ගොබෙල්ස් න්‍යාය දැන් තමන්ට එරෙහිවත් එල්ල වී ඇති නිසා වෙන්න ඕන. ඔවුන්ගේ බලලෝභී මඩ දේශපාලනය නිසා රටක් වටින නායකයෙක් අපට අහිමි වුණ හැටි පේනවානෙ.

70485_anura-kumara-disanayaka-pic-by-sarath-301-600x450.jpg
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනුර කුමාර ගැන කිවුව නිසා කියනවා නෙමේ විජයදාස මහා?හ?හයා කෙලින් මිනිහා යුඇන්පී එකේ ඉන්න හොද වැදගත් මනුස්සයෙක් මහින්දගේ ආණ්ඩු? ඉදලා වාසි ගන්න තිබුන?හ ඒ කළෙම ගිහින් විපක්ෂයේ වැඩි උන මිනිහා කෝප සින් නිසා
    අනුරලා විවේචනයෙන් ඔබ්බට කවදා යයිද ඕනෑම ගොනෙකුට උනත් වීවේචනය කර කර ඉන්න පුළුවන් ජිවිත කළෙම
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංකාවේ හෙනම කතිකයා අනුරනේ මම නම කියන්නේ විවදයට සහබාගි වේනන ඕන අනුර
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනුර කුමාර ගැන කිවුව නිසා කියනවා නෙමේ විජයදාස මහා?හ?හයා කෙලින් මිනිහා යුඇන්පී එකේ ඉන්න හොද වැදගත් මනුස්සයෙක් මහින්දගේ ආණ්ඩු? ඉදලා වාසි ගන්න තිබුන?හ ඒ කළෙම ගිහින් විපක්ෂයේ වැඩි උන මිනිහා කෝප සින් නිසා
    අනුරලා විවේචනයෙන් ඔබ්බට කවදා යයිද ඕනෑම ගොනෙකුට උනත් වීවේචනය කර කර ඉන්න පුළුවන් ජිවිත කළෙම

    ෂර්ලොක් holmes;17974924 said:
    අනුර කුමාර ponz athulu jvp ponzlata wadak karana ba. e nisa karane anith ayata mada gahana eka.

    JVP wala pallata yawamu...

    ඒවුනත් බලහන් විජයදාස කියන කතාව....

    “පහුගිය වකවානුවේ ඒ උදවියට මාතෘකාවක් සොයාගන්න නොතිබුණ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු වල යෙදුණා.”
    දැන් එතකොට unp එක කරෙත් ඕකම නෙවෙයිද???:rolleyes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ලංකාවේ හෙනම කතිකයා අනුරනේ මම නම කියන්නේ විවදයට සහබාගි වේනන ඕන අනුර
    ඕකගේ රෙද්දේ කථිකත්වය:angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒවුනත් බලහන් විජයදාස කියන කතාව....

    “පහුගිය වකවානුවේ ඒ උදවියට මාතෘකාවක් සොයාගන්න නොතිබුණ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ආණ්ඩුව දූෂිතයි කියලා ප්‍රචාරය කරගෙන යමින් ඔවුන්ගේ දේශපාලන කටයුතු වල යෙදුණා.”
    දැන් එතකොට unp එක කරෙත් ඕකම නෙවෙයිද???:rolleyes:

    අපි දන්නවා ඒක. මේ සමහර සුකිරි බටිල්ලන්ට ඔිවා තේරෙන් නැහැනේ..... උන් ටික නෙ අර අහවල් එකට ආන්ඩු පෙරලුවෙ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මහා ලොකු උගත් බුද්දිමත්තු පිටරට ගිහින් වලන් හෝදන ගමන් පක්ශ නායකයොන්ට දේශපාලනය උගන්නනව:rofl: ලොලේ ලොල්
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දැන් ඔය කියන විදියට හරි අපරාදයක්නේ මහින්දව එලවපු එක. විජේදාස එවලේ කිවුවනම් අනුර බොරුවට මඩ ගහනවා කියලා මලට වත් මහින්දව පරද්දන්න වැඩ කරන්නේ නැහැ. කලින් නේ බන් කියන්න තිබුනේ ඕක:rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් ඔය කියන විදියට හරි අපරාදයක්නේ මහින්දව එලවපු එක. විජේදාස එවලේ කිවුවනම් අනුර බොරුවට මඩ ගහනවා කියලා මලට වත් මහින්දව පරද්දන්න වැඩ කරන්නේ නැහැ. කලින් නේ බන් කියන්න තිබුනේ ඕක:rofl:
    අනේ පලයන් බන් යන්න. උඹල දන්නෙ මොනවද ජේවීපී කාරයො ගැන. අන්න අර Saradiel1 කියල එල කොල්ලෙක් ඉන්නව ඉතිහාසෙ ඔක්කොම කියවල ඇවිල්ල ත්‍රෙඩ් එකක් දාල තියනව. ගිහින් ජේවීපී එක ගැන ඉගෙනගෙන වරෙන් ටෝක් දෙන්න කලින් :yes::yes:
     
    :rofl::rofl: උත නිකම් බොදු අල සේනාව වගේ මහින්දට විරුද්දව ත්‍රෙඩ් එකක් දෙකක දාලා අයත් මහින්දම ගේන්නද කොහෙද හදනවා :rofl:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    දැන් ඔය කියන විදියට හරි අපරාදයක්නේ මහින්දව එලවපු එක. විජේදාස එවලේ කිවුවනම් අනුර බොරුවට මඩ ගහනවා කියලා මලට වත් මහින්දව පරද්දන්න වැඩ කරන්නේ නැහැ. කලින් නේ බන් කියන්න තිබුනේ ඕක:rofl:

    අපේ ජනාදිපති තුමාව බොරුවට ගෙදර යැව්වා:angry: , UNP අපිව රැවට්ටුව :angry:

    :P:P:P:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දන්නේ නැති නිසයි මම මේ එ.ජා.ප පාක්ශිකයන්ගෙන් අහන්නේ... රාජපක්ෂත් රාජපක්ෂ වටා හිටපු කල්ලියත් මේ රටේ ජනතා මුදල් හොරා කෑව කියලා කිවුවේ නිකන්මද ? ඒහෙම නිකන් කිවුවා කියලා කියනව නම් එ.ජා.ප මහත්හොරු වේදිකා ගානේ ඕකම කිවුවේ එ.ජා.ප පාක්ශිකයන්ව රවට්ටන්නද??...? එ.ජා.ප දේශපාලක මහත්හොරු හිතන විදිහට එ.ජා.ප පාක්ශිකයා හැබෑටම මිහරක්ද මචං ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කට කුලියට දීලා පුකෙන් කත කරන්න ගියාම ඔහොම වෙනව.
    බලාගෙන යද්දි මේ රටට කෙලවල තියෙන්නෙ, 67ත් වසරක් තිස්සෙ පාලනය කොරපු හාදයො නොමෙයි,
    දුෂිත රාජපක්ෂ රෙජිමයට එරෙහිව ජනතාව පෙළගැස් වූ, ජනතා විමුක්ති පෙරමුණයි.

    එතකොට
    හොරැ අල්ලනව කිව්වේ. විජේදසගේ ගෙදරට වෙදිතිබ්බම කියාපු කතා

    අහ් අමතක වුණානේ, ජවිපෙයි මේ රටේ ජනතාවයි මහින්ද රෙජිමයට බොරැ අවලාදනෙ
    නගල තියෙන්නෙ.

    ඕවට තමයි ඉතිං කොහෙන්ද හිනාවෙනෙන්
     
    ජෙප්පො කියන්න‍ෙ සක්කිලි සෙට් එකක්.. කුහක හැතිකරයක්... ඒ වාගෙ එවුන් ඉන්න තැනක දියුණුවක් නැහැ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජෙප්පො කියන්න‍ෙ සක්කිලි සෙට් එකක්.. කුහක හැතිකරයක්... ඒ වාගෙ එවුන් ඉන්න තැනක දියුණුවක් නැහැ....

    ඔව් බං ඒ කුහක හැත්ත ලස්සනට රජ කරගෙන හිටපු රජාව එලෙව්වනේ :rofl: වෙන මොකුත් නෙවෙයි එතුමාගේ රජ සැප ගැන ඉරිසියාව :rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජෙප්පො කියන්න‍ෙ සක්කිලි සෙට් එකක්.. කුහක හැතිකරයක්... ඒ වාගෙ එවුන් ඉන්න තැනක දියුණුවක් නැහැ....
    සිරාවට බන්. ඒකමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ :confused::confused:
    නැත්නම් අනිත් පක්ශ දෙක කොච්චර හොඳට මේ රට පාලනය කලාද :cool::cool: