අනුර කුමාර කියලා එක්කෙනෙක් ඉස්සර හිටියා...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    අපි දැන් රු. 230 ට ගන්න නාඩු හාල් 2023/24 මහ කන්නයේ වී, නැතිනම් 2023 යලේ ඒවා. 2023 යලේදී ගොවියගෙන් නාඩු වී ඔය මහ මෝල්හිමියෝ මිලට ගත්තේ රු. 85-90ට. මහ කන්නයේ 95 -115ට. සාමාන්‍ය අගයක් විදිහට 110ට කියමුකෝ. දැන් ඒවා තමයි රු. 230ට එන්නේ.

    ඉස්සර නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් හිටියා අනුර කුමාර දිසානායක කියලා, 110ට ගත්තු වී 230ට විකුණන ගණිත සූත්‍රය ගැන ප්‍රශ්න කරන්න. පස්සේ අපි එයාව ජනාධිපති කරලා 2/3 ආණ්ඩුවකුත් අරන් දුන්නා. අපිට හොඳ වැඩේ.

    පෙරේදා වෙනකන් කිරිබතක් හදාගන්න තියෙන සුදු කැකුළු සුපර් මාකට් වල වික්කෙත් රු. 210ට. දැන් ඒක 220ක් කරලා. එක්කෝ හැමෝම හරිනි නෝනා වගේ බඩු ගන්න සුපර් මාකට් යන්න ඕන. නැත්තන් හරිනිගෙන් අහගන්න ඕන.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,241
    27,945
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපි නම් කොහොමත් ඉස්සර ඉදන් බාස්මති ගත්තේ ඔය ගණන් වලට නිසා වැඩිය දැනෙන්නේ නෑ
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    අපි දැන් රු. 230 ට ගන්න නාඩු හාල් 2023/24 මහ කන්නයේ වී, නැතිනම් 2023 යලේ ඒවා. 2023 යලේදී ගොවියගෙන් නාඩු වී ඔය මහ මෝල්හිමියෝ මිලට ගත්තේ රු. 85-90ට. මහ කන්නයේ 95 -115ට. සාමාන්‍ය අගයක් විදිහට 110ට කියමුකෝ. දැන් ඒවා තමයි රු. 230ට එන්නේ.

    ඉස්සර නම් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් හිටියා අනුර කුමාර දිසානායක කියලා, 110ට ගත්තු වී 230ට විකුණන ගණිත සූත්‍රය ගැන ප්‍රශ්න කරන්න. පස්සේ අපි එයාව ජනාධිපති කරලා 2/3 ආණ්ඩුවකුත් අරන් දුන්නා. අපිට හොඳ වැඩේ.

    පෙරේදා වෙනකන් කිරිබතක් හදාගන්න තියෙන සුදු කැකුළු සුපර් මාකට් වල වික්කෙත් රු. 210ට. දැන් ඒක 220ක් කරලා. එක්කෝ හැමෝම හරිනි නෝනා වගේ බඩු ගන්න සුපර් මාකට් යන්න ඕන. නැත්තන් හරිනිගෙන් අහගන්න ඕන.
    Nadu 230 denna Gazzet ekak gahuva issra..eka nisa hal mol karayo e ganata denna vee gatta... ubata mataka nethuva athi uba podi neh
     
    • Haha
    Reactions: Sandy_Fdo

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    නමේම හොරා කියලා තියෙන මේ @Phone Hora ව නීතිය ඉදිරියට ගෙන්න ඕනි මේ වගේ පදනම් විරහිත ප්‍රකාශ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරනවාට. හොරකම් කරපු phone රජයට අරන් වෙන්දේසි කරලා ඒ මුදලින් වී මෝල් හිමියන්ට සිදුවන අලාභය පියවන්න ඕනි
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    Nadu 230 denna Gazzet ekak gahuva issra..eka nisa hal mol karayo e ganata denna vee gatta... ubata mataka nethuva athi uba podi neh
    කවුද හුත්තො උඹලට බිස්නස් කියලා දුන්නේ? යකෝ මෝලා ඌට ගන්න පුලුවන් අඩුම ගානට ගන්නෙ. මොකක් කලත් ඌ තම ලොවෙත් හම්බ කරන්නෙ. මේ පාර කලු කොටා කරලා තියෙන්නෙ ඌට තව වැඩිපුර ගානකුත් දීලා, කඩ කාරයව නරක මිනිහා කරපු එක.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    කවුද හුත්තො උඹලට බිස්නස් කියලා දුන්නේ? යකෝ මෝලා ඌට ගන්න පුලුවන් අඩුම ගානට ගන්නෙ. මොකක් කලත් ඌ තම ලොවෙත් හම්බ කරන්නෙ. මේ පාර කලු කොටා කරලා තියෙන්නෙ ඌට තව වැඩිපුර ගානකුත් දීලා, කඩ කාරයව නරක මිනිහා කරපු එක.
    මහදැන මුත්තා ඇවිල්ලා. මූට අවදානේ දීපල්ලා :rofl:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    බාස්මතී තිබ්බ ගානට නාඩු කාපන් පොන්නයෝ වෙනස සැපද :ROFLMAO: :ROFLMAO: කසිප්පු ලයිසමක් එපාද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,745
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    අපි එයාව ජනාධිපති කරලා 2/3 ආණ්ඩුවකුත් අරන් දුන්නා.

    තැරි බයියො ඔක්කොම අනුරව ජනාධිපති කරලා. 😱

    බලන් යද්දි අපි තමා 17% එකාව ජනාධිපති කරන්න හදල තියෙන්නෙ. 😂
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    තැරි බයියො ඔක්කොම අනුරව ජනාධිපති කරලා. 😱

    බලන් යද්දි අපි තමා 17% එකාව ජනාධිපති කරන්න හදල තියෙන්නෙ. 😂
    උගේ අම්මා රැට රැට යන්න ඇති :ROFLMAO:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙනම් පොන්න සියාව හරි පුතානෝ ව හරි ගේමු ඊලග සැරේ
     
    • Haha
    Reactions: silent one