අනුර කුමාර චැලෙන්ජ්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙකෙ ටොප් ජෙප්පො ඉන්නවා නෙ,
    කියපල්ල බොසාට - පාර දිගෙ හැමිනි හැමිනි ඉන්නෙ නැතිව , කොල්ලො ටිපර් කරන්නෙ නැතිව ,

    මුදල් ඇමති කම

    අරන් වැඩ පෙන්නලා - කොන්ද පෙන්නන කියලා

    මෙ වෙලාවෙ අඩුම ගානෙ ඉදිරිපත් වෙන්න බැ කියන්නෙ - තනිකර අවස්තාවාදි පොන්නයෙක්
    පහුගිය ලඩි වැඩක් නෑ, රටෙ ඉදිරිය වෙනුවන් වගකීම බාර ආරන් කරන්න,,

    පුත්ගලිකව මම හිතන්නෙ මුන් 224 එක්කෙ වගකිම් ගන්නෙ නැ, මොක්ද ගසා කන්න බන්ඩාගාරෙ සල්ලි නෑ, පොනිලා කොහෙන් හරි සල්ලි හොයන් අවොත් මුන් පොලිමෙ එන්නෙ පොරකාගෙන

    ගොටා සහ රනිල් සියලු අමාත්‍යන්ස පවරගෙන ලෙකම්ලා මගින් වැඩ කරන්න ඔන, පොන්න 244 රුපියල්ක් දෙන්න නරකයි, පාර්ලිමෙන්තුව සීල් තියලා දාන්න ඔන. වෙසාවො
     
  • May 11, 2022
    72
    9
    18
    තාමත් රටට හොදක් වෙනවට අකමැති කැරි තාර කාලකන්නි ජෙප්පෝ දගලන හැටි.මුන්ට ඕන අපිව මේ වැටිලා ඉන්න වලෙන් ගොඩගන්න නෙමේ.බලය අල්ලන්න තන්හාව.මුන්ට තොපි ගැන කැක්කුමක් නෑ.මුන්ට හොදට එදා කතා කරපු වෙලාවේ යන්න තිබ්බා ගියේ නෑ.මොකෝ මුන් දන්නවා කටින් පොයිය දැම්මට ඇත්තට වඩක් කරගන්න බෑ කියලා.දැන්වත් කාලකන්නි ජෙපි වේස හැත්ත පැත්ට්තකට වෙලා හිටු.තොපේ තියෙන්නේ තනිකර සල්ලි තියන එකා එක්ක ඉරිසියාව විතරයි.මහ උන් හැබැයි සමාජවාදී talk දීලා යන්නේ benz bmw වල.ප්‍රයිවට් කැම්පස් වහපන් කියලා උන්ගේ ලමයි පිටරට ඉගෙනගන්න යවනවා.අනේ තොපේ ප්‍රතිපත්ති.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1000 Lake Heduwe Anuraiya A Kale :rofl: :rofl:

    අතීතෙ කබල ගැම නවත්තලා - වර්තමානෙ තියන් ප්‍රශන වලට උත්තර හොයපම්, ලන්කාවෙ 2500 පම්ක ඉතිහාසෙ කබල් ගැම තමයි මෙ හැම එකටම මුල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපකොටාල කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැ ඕව හොදයි උගෙ වහල්ලුන්ට අහල පෝම් වෙන්ඩ නම්, අගමැතිකම ගනින් කියල කෝල් කරලත් නොගෙන ඉන්නෙ වැඩ බැරි කමට වෙන මොකුත් නෙමේ ඇත්ත උවමනාව සහ දක්ශකම තියෙනවනම් මන්ත්‍රි ආසන 3 වැඩිත් එක්ක..

    225 අවශ්යයි ඔය එපා කියන වේසිල කුහකකමට කියන්නෙ උන්ට පත් වෙන්ඩ බැරි නිසා පාර්ලිමේන්තු ක්‍රමය අත්යාවශ්යයි ..
     
    • Like
    Reactions: ESL

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තාමත් රටට හොදක් වෙනවට අකමැති කැරි තාර කාලකන්නි ජෙප්පෝ දගලන හැටි.මුන්ට ඕන අපිව මේ වැටිලා ඉන්න වලෙන් ගොඩගන්න නෙමේ.බලය අල්ලන්න තන්හාව.මුන්ට තොපි ගැන කැක්කුමක් නෑ.මුන්ට හොදට එදා කතා කරපු වෙලාවේ යන්න තිබ්බා ගියේ නෑ.මොකෝ මුන් දන්නවා කටින් පොයිය දැම්මට ඇත්තට වඩක් කරගන්න බෑ කියලා.දැන්වත් කාලකන්නි ජෙපි වේස හැත්ත පැත්ට්තකට වෙලා හිටු.තොපේ තියෙන්නේ තනිකර සල්ලි තියන එකා එක්ක ඉරිසියාව විතරයි.මහ උන් හැබැයි සමාජවාදී talk දීලා යන්නේ benz bmw වල.ප්‍රයිවට් කැම්පස් වහපන් කියලා උන්ගේ ලමයි පිටරට ඉගෙනගන්න යවනවා.අනේ තොපේ ප්‍රතිපත්ති.
    dzps9Vj.jpeg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ekek kiyanawa mudal amathi kama gannalu, thawa ekek kiyanawa adhikarana amthi kama gannalu. Confuse wenawa appa..
    Mama hithanne AKD ta JVP eke or mans ge gedara oya positions illala ganna puluwan wey. Gota sir th innakota, Ranil ge aanduwe kawda ban AKD ta oowa denne. Ranil PM une mokada kiyalawath danne nethuwa singithi athal denna epa bro...
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලපකොටාල කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැ ඕව හොදයි උගෙ වහල්ලුන්ට අහල පෝම් වෙන්ඩ නම්, අගමැතිකම ගනින් කියල කෝල් කරලත් නොගෙන ඉන්නෙ වැඩ බැරි කමට වෙන මොකුත් නෙමේ ඇත්ත උවමනාව සහ දක්ශකම තියෙනවනම් මන්ත්‍රි ආසන 3 වැඩිත් එක්ක..

    225 අවශ්යයි ඔය එපා කියන වේසිල කුහකකමට කියන්නෙ උන්ට පත් වෙන්ඩ බැරි නිසා පාර්ලිමේන්තු ක්‍රමය අත්යාවශ්යයි ..
    උම්බෙ පුප දිම කෙලොරක් නැ, එත් මෙතනදි උම්බ හරි

    එත් මම දකින්නෙ වෙනස් දෙයක්. බන්ඩාගාරෙ පිරිලානම් , වෙසාවො පොලිමෙ එන්න පොර කකා රට හදන්න,, රාජපක්සලාට් 2019 රට අල්ල ගත්තෙ බාන්ඩාගාරෙ උන් 2015 යනවාට වඩා සල්ලි තිබ්බ නිසා එකට විදින්න,,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලපකොටාල කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැ ඕව හොදයි උගෙ වහල්ලුන්ට අහල පෝම් වෙන්ඩ නම්, අගමැතිකම ගනින් කියල කෝල් කරලත් නොගෙන ඉන්නෙ වැඩ බැරි කමට වෙන මොකුත් නෙමේ ඇත්ත උවමනාව සහ දක්ශකම තියෙනවනම් මන්ත්‍රි ආසන 3 වැඩිත් එක්ක..

    225 අවශ්යයි ඔය එපා කියන වේසිල කුහකකමට කියන්නෙ උන්ට පත් වෙන්ඩ බැරි නිසා පාර්ලිමේන්තු ක්‍රමය අත්යාවශ්යයි ..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රාජපක්ෂ පවුලට වුන දේ ගැන සෑහෙන්න හිතට අමාරුයි නේද. @Dr.Amdan .අායෙත් ජාතිවාදයවත් අවුස්සල ගනින් බං..නැත්නම් නාමල්ට හෙටක් නැති වුනොත්.. 😰

    https://elakiri.com/threads/sri-lanka-protests-why-rioters-attacked-a-museum-in-sri-lanka🇱🇰.2048990/unread

    https://elakiri.com/threads/මෙන්න-ච...-ඵකතු-වෙලා-ලංකාවට-කෙලවපු-හැටි-දාලා🤭🤭.2048700/
     
  • May 11, 2022
    72
    9
    18
    මෙච්චර ලොකු අරගලයක් කලේ මුදල් ඇමතිකමෙන් සෑහෙන්නද?
    දැන් තොපි කියන්නේ රනිල්ට දෙන්න එපා කියලා පාර්ලිමේන්තු වේ එකෙක් විතරක් ඉන්න නිසානේ.දැන් තොපි කියන්නේ 3 දෙනෙක් ඉන්න ජෙප්පොන්ට අගමැති කම දෙන්න කියලද එතකොට? ඕක අරගන ඉස්සෙල්ලා වැඩ පෙන්නලා ඉන්නකියපන් පම්පෝරියනැතුව.ඕකා දන්නවා ගත්තොත් රෙවෙනවා කියලා ඒකයි ඔය පොන්නයා වගේ ඉන්නේ