අනුර කුමාර චැලෙන්ජ්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ෂලට වුන දේ ගැන සෑහෙන්න හිතට අමාරුයි නේද..😰😰
    රජපක්ශලට නම් නැති උනේ බලය විතරයි, රටේ උන්ට නම් උබල හින්ද කැදත් නැති වෙන්ඩයි යන්නෙ, සoචාරකයන්ට එන්ඩ දුන්න නම් ඔය පොන්න වැඩ නතර කරල තෙල් ටික බේත් ටික හරි ගන්නව ආදායමෙන් දැන් පයින් පලයවු
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    280725510_10224677216412178_7659344904105233994_n.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    මෙකෙ ටොප් ජෙප්පො ඉන්නවා නෙ,
    කියපල්ල බොසාට - පාර දිගෙ හැමිනි හැමිනි ඉන්නෙ නැතිව , කොල්ලො ටිපර් කරන්නෙ නැතිව ,

    මුදල් ඇමති කම

    අරන් වැඩ පෙන්නලා - කොන්ද පෙන්නන කියලා

    මෙ වෙලාවෙ අඩුම ගානෙ ඉදිරිපත් වෙන්න බැ කියන්නෙ - තනිකර අවස්තාවාදි පොන්නයෙක්
    පහුගිය ලඩි වැඩක් නෑ, රටෙ ඉදිරිය වෙනුවන් වගකීම බාර ආරන් කරන්න,,

    පුත්ගලිකව මම හිතන්නෙ මුන් 224 එක්කෙ වගකිම් ගන්නෙ නැ, මොක්ද ගසා කන්න බන්ඩාගාරෙ සල්ලි නෑ, පොනිලා කොහෙන් හරි සල්ලි හොයන් අවොත් මුන් පොලිමෙ එන්නෙ පොරකාගෙන

    ගොටා සහ රනිල් සියලු අමාත්‍යන්ස පවරගෙන ලෙකම්ලා මගින් වැඩ කරන්න ඔන, පොන්න 244 රුපියල්ක් දෙන්න නරකයි, පාර්ලිමෙන්තුව සීල් තියලා දාන්න ඔන. වෙසාවො
    අපිට ගෝඨා nothing හැබැයි ගෝඨා එක්ක බෑ. රනිල් හරියන්නේ නෑ අපි එන්නේ නෑ

    එතකොට මොකද්ද විසදුම??
    ගෝඨාබය ගෙදර යන්න ඕනි

    එතකොට අගමැතිත් නෑ ජනදිපතිත් නෑ cabinet එකත් නෑනේ?
    ඒකට කමක් නෑ එයා මුලින් ගෙදර යන්න ඕනි රට අරාජික නොකර

    කවුද එතකොට රට කරන්නේ?
    රාජපක්සවරු තමා මේ තත්වය ඇති කලේ. ඒගොල්ලෝ වග කියන්න ඕනි මහජනයාගේ මුදල් කොටි ප්‍රකෝටි ගණන් හොරා කාල ඒගොල්ලෝ එක්ක රට කරන්න පුලුවන්ද අපිට

    ඔගොල්ලොන්ගේ විසදුම මොකද්ද?
    ගෝඨාබය ගෙදර යන්න ඕනි

    අගමැති නැතිව ජනාදිපති අයින් උනාම රට කරන්නේ කවුද? කතානායකද?
    මේ රාජපක්සවරුන් පත්කරගත්ත කතානායක රට කරන්න? අපිට එතුමා පිළිබද කිසිම පැහැදීමක් නෑ

    කවුද යකෝ එතකොට රට කරන්නේ?
    ඇදුම ගිනිගත්තානන් මුලින්ම ඒක ගලවන්න ඕනි hospital හොයන්න කලින්. ඒ නිසා ගෝඨාබය ගෙදර යන්න ඕනි

    ඕයි අහන එකට උත්තරේ දෙනවකො. තවුසෙ බාරගන්නවද?
    අපේ මන්ත්‍රී 3 දෙනාගෙන රට කරන්න බෑ. අපි ප්‍රයෝගික වෙන්න ඕනි

    කවුද යකෝ එතකොට රට කරන්නේ?
    ගෝඨාබය පිළිබද කිසිදු විශ්වාසයක් නෑ එයා ගෙදර යන්න ඕනි
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    ලපකොටාල කියන කිසිම දෙයක් ප්‍රායෝගික නැ ඕව හොදයි උගෙ වහල්ලුන්ට අහල පෝම් වෙන්ඩ නම්, අගමැතිකම ගනින් කියල කෝල් කරලත් නොගෙන ඉන්නෙ වැඩ බැරි කමට වෙන මොකුත් නෙමේ ඇත්ත උවමනාව සහ දක්ශකම තියෙනවනම් මන්ත්‍රි ආසන 3 වැඩිත් එක්ක..

    225 අවශ්යයි ඔය එපා කියන වේසිල කුහකකමට කියන්නෙ උන්ට පත් වෙන්ඩ බැරි නිසා පාර්ලිමේන්තු ක්‍රමය අත්යාවශ්යයි ..
    Baiyo mara prayogikai. Un wathura ituru krnna bere wawen nala Bus eken colombo awilla pain gedara ynawa Diesal ituru krnna :yes::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙකෙ ටොප් ජෙප්පො ඉන්නවා නෙ,
    කියපල්ල බොසාට - පාර දිගෙ හැමිනි හැමිනි ඉන්නෙ නැතිව , කොල්ලො ටිපර් කරන්නෙ නැතිව ,

    මුදල් ඇමති කම

    අරන් වැඩ පෙන්නලා - කොන්ද පෙන්නන කියලා

    මෙ වෙලාවෙ අඩුම ගානෙ ඉදිරිපත් වෙන්න බැ කියන්නෙ - තනිකර අවස්තාවාදි පොන්නයෙක්
    පහුගිය ලඩි වැඩක් නෑ, රටෙ ඉදිරිය වෙනුවන් වගකීම බාර ආරන් කරන්න,,

    පුත්ගලිකව මම හිතන්නෙ මුන් 224 එක්කෙ වගකිම් ගන්නෙ නැ, මොක්ද ගසා කන්න බන්ඩාගාරෙ සල්ලි නෑ, පොනිලා කොහෙන් හරි සල්ලි හොයන් අවොත් මුන් පොලිමෙ එන්නෙ පොරකාගෙන

    ගොටා සහ රනිල් සියලු අමාත්‍යන්ස පවරගෙන ලෙකම්ලා මගින් වැඩ කරන්න ඔන, පොන්න 244 රුපියල්ක් දෙන්න නරකයි, පාර්ලිමෙන්තුව සීල් තියලා දාන්න ඔන. වෙසාවො
    ජනාධිපතිකම ජෙප්පෙක්ට දීලා, මුදල් ඇමතිකමත් ජෙප්පෙක්ට දෙන්න කියපන්. කරලා පෙන්නයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Media observations..

    මිනිස්සුන්ටම ජවිපෙ සජබෙ එපා වෙනසීන්. රනිල්ට දැන් කරන්න ඉඩක්දීල බලන්නලු හැම එකටම බකට් දාන්නැතුව.
    කරන්න පුලුවන්නම් දුන්න වෙලාවෙ ගන්න තිබ්බලු එක ආසනයක් තිබ්බ රනිල්ට තිබ්බ ගට ඔහෙලට තිබ්බෙ මොකෝ නැත්තෙ අහනව ආන්😂
    කොහොමද රනිලගෙ මීටරේ.. හෙට අනිද්ද රනිල්ව විවේචනය කරන එවුන්ට මිනිස්සුම ගහන තත්වෙට එයිද මන්ද

    Contemporary approach..
    මෙතන සීන් එකක් තියෙනව ස්ටඩී කරන්න. ඉස්සර වෙනද රනිල්ට පොරොන්දු වෙන්න උනේ ටෙක්නොලොජි, චුඉන්ගම් බේස්ලට් බිල්ඩින් හයිවේ.. මේ පාර උගෙන් ඉල්ලන්නෙ අන්තිම බේසික් දේවල් විතරයි. තෙල් කන්න බොන්න කරන්ට් එක.. කොහොමද ගැටයක් ගහල අවුරුද්දක් ඔය බේසික් ටික දුන්නොත්. පොහොට්ටුවෙ සජබෙ ජවිපෙ නෙවෙ යුද්දෙ දින්න අප්පච්චි ටයිප් ශෝට් ඩිමාන්ඩ් එනව ඊලග චන්දෙන්ම දෙවෙනි වෙන්න. මූව එපා කියන එවුන්වත් මිනිස්සු එලවයි.
    හැබැයි පොරගෙ ලොකුසීන් උඩගු කම මතුවීම සහ මහින්දගෙ වගෙ බොරුවට හරි බබා වඩාගෙන මොත්තෙ දාන සීන් නැතිනිසා රනිල්ට වැඩි ආකර්ශනක් නෑ පවුල් යලුවො ගැන්සිනෑ..ඒනිසා කොයිවෙලාවෙ විසිවෙයිද කියන්නත් බෑ
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ජනාධිපතිකම ජෙප්පෙක්ට දීලා, මුදල් ඇමතිකමත් ජෙප්පෙක්ට දෙන්න කියපන්. කරලා පෙන්නයි.
    ජනාධිපතිකම නිකන් දෙන්නේ නෑ. ඒක ඡන්දෙන් ගන්න කියපං. මුදල් ඇමතිකම දෙන්නං. ඒකෙන් රට හදලා පෙන්නලා ජනාධිපතිකම ගනිං.

    අම්මෝ බං.. හැමදේම නිකන් හම්බ වෙනකන් බලන් ඉන්න එක ජෙප්පන්ගේ ජාන වල තියෙන එකක්ද මන්දා..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කරන්නෙත් නෑ කරන එකෙක්ට කරන්න දෙන්නත් නෑ

    ඔය දැනටම මතුවෙන්නෙ රනිල් ගෝටට කරන්න දෙන්න, හැම එකටම කොක්ක දාන්න එපා කියන රැල්ල.. ඕක තමයි ස්වබාවය.. ඕක එන්න එන්න වැඩිවෙනකොට මිනිස්සුන්ට ආන්ඩුවට දැන් කොකුදාන උන් හතුරොවගෙ පේන්න ගන්නවා. රනිල්ට හේත්තුවෙන ජොනීල උනත් දානපතියොවගෙ පිලිගන්නත් ඉඩ ඇත

    රනිල් විරෝධාකල්ප දක්වන එවුන්ම උන්ගෙ හතුරො කරවන සීන්. ඒකයි පොර රිලැක්ස්. මහින්ද ඔතනදි ෆේල් උනා.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔය දැනටම මතුවෙන්නෙ රනිල් ගෝටට කරන්න දෙන්න, හැම එකටම කොක්ක දාන්න එපා කියන රැල්ල.. ඕක තමයි ස්වබාවය.. ඕක එන්න එන්න වැඩිවෙනකොට මිනිස්සුන්ට ආන්ඩුවට දැන් කොකුදාන උන් හතුරොවගෙ පේන්න ගන්නවා. රනිල්ට හේත්තුවෙන ජොනීල උනත් දානපතියොවගෙ පිලිගන්නත් ඉඩ ඇත

    රනිල් විරෝධාකල්ප දක්වන එවුන්ම උන්ගෙ හතුරො කරවන සීන්. ඒකයි පොර රිලැක්ස්. මහින්ද ඔතනදි ෆේල් උනා.
    track ද හුත්තෝ??
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජනාධිපතිකම නිකන් දෙන්නේ නෑ. ඒක ඡන්දෙන් ගන්න කියපං. මුදල් ඇමතිකම දෙන්නං. ඒකෙන් රට හදලා පෙන්නලා ජනාධිපතිකම ගනිං.

    අම්මෝ බං.. හැමදේම නිකන් හම්බ වෙනකන් බලන් ඉන්න එක ජෙප්පන්ගේ ජාන වල තියෙන එකක්ද මන්දා..

    මුදල් ඇමතිකම jeppo gaththata. sakkili nandasena janapathi weda karanna nodi kakulen adinawa, pohottu ballo ehemata badu
     
    • Like
    Reactions: Solo Rider