අනුර කුමාර ජනපති යනු

කියනු

  • සුපිරි ඩයල් එකක්

    Votes: 34 38.2%
  • පච කෙලින නිට්ටෑවෙක්

    Votes: 55 61.8%

  • Total voters
    89

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    මගේ කියවීම මෙහෙමයි... ඇත්ත අනුරට අවංක උවමනාවක් තියෙනවා මේ රට ගොඩ දාන්න. ඒත් මුන් විපක්ෂේ ඉන්න කාලේ කියපු කෙබර මිනිස්සු විශ්වාස කලා.. බලයට ආවාම තමා මේක කියපු තරම් ලේසී නෑ කියලා තේරුනේ.. හිටිය කම්බ හොරුන්ට වඩා නම් අනුරයා 1000000000000000 කින් හොඳයි.. ඒත් මුන්ට රට කරගන්න තේරේන්නේ නෑ.. අත්දැකීම් නැති කම නිසාද දන්නේ නෑ. සමහරක් තැන්වල පට්ටම පසුගාමී! 159 ක් එක්ක තුනෙන් දෙකක් දීලත් තවම හුත්ත ලඟ දණ ගානවා... අවුරුද්දක් ගෙවිලා කරපු කිසිම මගුලක් නෑ! ආයෝජන නෑ.. තියෙන කොම්පැණිත් රට දාලා යනවා.. මුන්ගේ සෙට් එකගේ පුදුමා කාර අහංකාර කමක් උද්දච්ච කමක් තියෙන්නේ. විශේෂයෙන් බිමල් / වජිර / සෞඛ්‍යය ඇමතියා.. උන්ට වඩා වැඩ්ඩෝ නෑ අපි තමයි පිරිසිදු දේශපාලනය කරන්නේ අනික් උන් සොන්නලු පොන්නලු කැරි වේෂිගේ පුතාලා කියලා මුන් හිතන්නේ.. නිහතමානී කමක් නෑ.. වැරැද්දක් පිළි අරන් හදාගෙන ඉදිරියට යන්නේ නෑ... විශේෂයෙන් අනුර කැරි ළපයා උනත් ඉස්සර පච විද්දා..ඒවට මිනිස්සු අහු උනා. දැන් බලයට ආවම හුත්ත ලඟ දණ ගානවා.. ක්‍රෑහ්ක් තූහ්හ් නොදෝමකින්.. 🤮 අර ප්‍රවාහන නියෝජ්‍යය ඇමතියා ප්‍රසන්න විතරයි ටිකක් දුවලා පැනලා ගේමක් ගහන්නේ.. මේ ව්‍ය්යසනය උනත් කල් තියා අනතුරු හැඟෙව්වා නම් මීට වඩා ගොඩින් බේර ගන්න තිබ්බා.. මේවා තඹේකට තියා කිසි පඩේකට ගණන් ගත්තේ නෑ.. අන්තිමේ මිනිස්සු දුක් වින්දා.. මුන්ටම හරියන කැරිම ඩෝබිලා සෙට් එකක් ඉන්නවා මුන් රීවත් බෙට්ට පුසුඹයි කියන... ඕනෙම වැරැද්දක් ඉදිරියේ වැරැද්ද වැරැද්ද කියලා කෙළින් කියන්න කොන්දක් තියෙන්න ඕනේ.. අනුරයට හොඳ අවස්ථාක් ලැබිලා තියෙන්නේ මේ.. වෙච්ච පාඩුව නම් වචනයෙන් කියන්න බෑ.. ශ්‍රමය / මුදල්.... අනුරට ඩූ ඕ ඩයි සීන් එකක් තියෙන්නේ.. හරියට ගොඩ දැම්මොත් ඊ ලඟ අවුරුදු 5ත් අනුරයා.. ඒත් මේක හෑවොත් අනිවා ගෙදර..!
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,219
    113
    Forest
    මොනවා කිව්වත් වටේ තියන් ඉන්න උන්ගෙන් තමා මිනිහෙක් මනින්න පුළුවන්.

    ලාලා ඇරෙන්න වෙන logical උන් ඉන්නවද ඔය කෙහෙල්මලේ? රන්වලව බේරපු දවසේ ඉදන් රාජපක්සල, රනිල, සජිත, දිලිතගේ කොලේට තමා දාන්න වෙන්නේ මොන acting දාන්න ආවත්
     
    • Like
    Reactions: KDH and .::J@S::.

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,489
    3,152

    Un kamba horu kiyala kiuwth Anuramane bn.. ekane case eka.. minissunta track penala inne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,171
    113
    කඩේක මුදලාලි කමට සුදුසු ඵකෙක්..
    Late Night No GIF by Late Night with Seth Meyers
     
    • Haha
    Reactions: KDH

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    මගේ කියවීම මෙහෙමයි... ඇත්ත අනුරට අවංක උවමනාවක් තියෙනවා මේ රට ගොඩ දාන්න. ඒත් මුන් විපක්ෂේ ඉන්න කාලේ කියපු කෙබර මිනිස්සු විශ්වාස කලා.. බලයට ආවාම තමා මේක කියපු තරම් ලේසී නෑ කියලා තේරුනේ.. හිටිය කම්බ හොරුන්ට වඩා නම් අනුරයා 1000000000000000 කින් හොඳයි.. ඒත් මුන්ට රට කරගන්න තේරේන්නේ නෑ.. අත්දැකීම් නැති කම නිසාද දන්නේ නෑ. සමහරක් තැන්වල පට්ටම පසුගාමී! 159 ක් එක්ක තුනෙන් දෙකක් දීලත් තවම හුත්ත ලඟ දණ ගානවා... අවුරුද්දක් ගෙවිලා කරපු කිසිම මගුලක් නෑ! ආයෝජන නෑ.. තියෙන කොම්පැණිත් රට දාලා යනවා.. මුන්ගේ සෙට් එකගේ පුදුමා කාර අහංකාර කමක් උද්දච්ච කමක් තියෙන්නේ. විශේෂයෙන් බිමල් / වජිර / සෞඛ්‍යය ඇමතියා.. උන්ට වඩා වැඩ්ඩෝ නෑ අපි තමයි පිරිසිදු දේශපාලනය කරන්නේ අනික් උන් සොන්නලු පොන්නලු කැරි වේෂිගේ පුතාලා කියලා මුන් හිතන්නේ.. නිහතමානී කමක් නෑ.. වැරැද්දක් පිළි අරන් හදාගෙන ඉදිරියට යන්නේ නෑ... විශේෂයෙන් අනුර කැරි ළපයා උනත් ඉස්සර පච විද්දා..ඒවට මිනිස්සු අහු උනා. දැන් බලයට ආවම හුත්ත ලඟ දණ ගානවා.. ක්‍රෑහ්ක් තූහ්හ් නොදෝමකින්.. 🤮 අර ප්‍රවාහන නියෝජ්‍යය ඇමතියා ප්‍රසන්න විතරයි ටිකක් දුවලා පැනලා ගේමක් ගහන්නේ.. මේ ව්‍ය්යසනය උනත් කල් තියා අනතුරු හැඟෙව්වා නම් මීට වඩා ගොඩින් බේර ගන්න තිබ්බා.. මේවා තඹේකට තියා කිසි පඩේකට ගණන් ගත්තේ නෑ.. අන්තිමේ මිනිස්සු දුක් වින්දා.. මුන්ටම හරියන කැරිම ඩෝබිලා සෙට් එකක් ඉන්නවා මුන් රීවත් බෙට්ට පුසුඹයි කියන... ඕනෙම වැරැද්දක් ඉදිරියේ වැරැද්ද වැරැද්ද කියලා කෙළින් කියන්න කොන්දක් තියෙන්න ඕනේ.. අනුරයට හොඳ අවස්ථාක් ලැබිලා තියෙන්නේ මේ.. වෙච්ච පාඩුව නම් වචනයෙන් කියන්න බෑ.. ශ්‍රමය / මුදල්.... අනුරට ඩූ ඕ ඩයි සීන් එකක් තියෙන්නේ.. හරියට ගොඩ දැම්මොත් ඊ ලඟ අවුරුදු 5ත් අනුරයා.. ඒත් මේක හෑවොත් අනිවා ගෙදර..!
    එකඟයි.
     
    • Love
    Reactions: Anathai

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    මොනවා කිව්වත් වටේ තියන් ඉන්න උන්ගෙන් තමා මිනිහෙක් මනින්න පුළුවන්.

    ලාලා ඇරෙන්න වෙන logical උන් ඉන්නවද ඔය කෙහෙල්මලේ? රන්වලව බේරපු දවසේ ඉදන් රාජපක්සල, රනිල, සජිත, දිලිතගේ කොලේට තමා දාන්න වෙන්නේ මොන acting දාන්න ආවත්
    Uu witarada koheda hariyata politics karala otanata awit tiyenne.