අනුර කුමාර දින්නොත් බලාගන්න පුළුවන් මේ දේ

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    ආර්යාව බලාගන්න පුළුවන්. කව්රුත් දැකල නැහැනේ .
     
    • Haha
    Reactions: Candid-B

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    හොඳම ඵකෙන් මේ පාර කන්න වෙන්නේ මේ පාර අනුරයා දින්නොත්..😼😼😼

    ණය ගන්නෙත් නෑ බදු ගහන්නෙත් නෑ රාජ්‍ය ආදායම උපයන විදිහ ඇහුවම අරූ හොරා මූ හොරා කියනවා..😹😹😹