අනුර කුමාර දිසානායකට ගල් ගහන්න එන්න

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔබ දන්නවාද
    මිහින් එයාහී ගුවන් සේවිකාවක් වීමට නාමල් හොටෙල් කමරයක් තුල ඉන්ටවීව් නොකල එකම ගුවන් සේවිකාව ලීසා මෙන්ඩිස් බව
    :lol::lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔතන නම් මන් වරද්දක් දකිනවා ජේ විපි එකේ. මොකද 1990 පස්සේ පක්ෂය ගොඩනගද්දී ගොඩක් ඉගන ගන්න දරුවෝ පුර්නකලිකයන් ලෙස බදවා ගත්ත. කොටි වගේ බලෙන් බදවා ගත්තේ නැති උනත් සම්නයෙන් ආකර්ශනිය ලෙස කතා කරලා කොහොම හරි පෙලබවීමක් ඇති කරනගෙන. සමහර හොද ජොබ් කරපු අය. විෂවිදයාලවල අදයපනය ලබමින් හිටපු අය අද්‍යාපනය නවත්තල ජවිපෙට බදුන අවස්ථා තියනවා. ඒ වෙලාවට එකම එක නායකයෙක් වත් කියල නැහැ මල්ලි ඔය ඩිග්රි එක එවර කරලා ඇවිත් අපි එක්ක වැඩ කරන්න. එතකොට ඔයාටත් හොදයිනේ කියල. පසු කලෙක එහෙම බදුන සමහර දෙනා අයින් උනාට පස්සේ ජවිපෙට බැනලා වයිර බදගත්තු අවස්ථාත් ඕනි තරම් තියනවා. එහෙම වයිර නොබදින පුද්ගලයන් හිටියනම් ඉන්නේ. සන්විදයකකම් මන්ත්‍රී කම් ගත්ත අය විතරයි.

    එහෙව්එ අනුන්ගේ අද්‍යාපනය නවත්තලා පෙල්බවිම ඇති කරලා පක්ෂයට තරුන තරුණියෝ බදවගත්ත නායකයෝ එයාලගේ දරුවන්ව යන්තම් විතරක් ජවිපෙට සම්බන්ද කරගෙන එට පස්සේ රට යවල කොහොම හරි උගන්වනවා. නැත්තම් පුද්ගලික අද්‍යාපනය ලබදෙනව. අඩුම ගානේ ටෙක් එක්කෙට හරි යවනවා. මොකද ?? දැන් අහන්න එපා ජවිපෙ නායකයන්ගේ ළමයින්ට ඉගන ගන්න තහනම්ද කියල. එහෙම තහනමක් නැහැ. ඒ ගැන නෙමයි මේ කියන්නේ.

    දැන් නම් ඔය තත්වය පොඩ්ඩක් අඩුයි මොකද දැන් මිනිස්සු පුර්නකාලීනව වැඩ කරන්න එන්නේ අඩුවන්. ඒ වගේම කැපකිරීමක් කරන්න කැමති අයත් හරිම අඩුයි. එක අතකට එක හොදයි. තරුණ මොරාල් එකට ඇවිත් වැඩ කරලා පස්සේ එපා වෙලා අයින් උනාම බැන බන ඉන්නවට වඩා. අර කැලුම් අමරසිංහලා වගේ

    :yes::yes:

    මන් ජෙප්පෙක් තමයි :yes::yes: එත් දෙය්යෝ බුදුන් වගේ අදහන වහලේක් නම් නෙමයි :no::no:

    දැන් ඔය කෙහෙල්මල් සමාජවාදෙයි ජවිපෙයි අතෑරලා දාහන්.උන් බලයට ආවත් ඔච්චර තමයි.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපේ පැත්තෙ අරුණ කියල හාදයෙක් ඉන්නව. විංකල් බාස් කෙනෙක්. සුපිරි වැඩ්ඩෙක්. හැබැයි විංකල් එක සතියක් ඇරල තිබ්බොත් සති දෙකක් වහල. ඒ මොකද? මනුස්සය රතු තරුවට සෙට් වෙලා මොකක් හරි සුබ සාධන වැඩක් කරන්න රට වටේ යනව. අද ත්‍රිකුණාමලේ නං හෙට මාතර. අනිද්ද පානදුර. ගේ එහෙම කිසි පිළිවෙලකුත් නෑ. ළමයින්ට ගෑණිට හරියට කන්න අඳින්නත් නෑ. ළමයින් ගෙ අධ්‍යාපනෙත් හරි හමං විදිහට කෙරෙන්නෙ නෑ. ඒ වුනාට අරුණ ඒ ගැන කණගාටු වෙන්නෙ නෑ. අරුණ තමාගෙ මුළු ජීවිතේම තරුව වෙනුවෙන් කැප කරල තියෙන්නෙ.
    තව හාදයෙක් ඉන්නව. එයා අනුර. එයත් රතු තරුවෙ. හැබැයි එයා අරුණ වගේ නෑ. එයාගෙ පුතා ඒ ලෙවල් පාස් වුනාට කැම්පස් යන්න බැරි වුනා. අනුර නිකං හිටියෙ නෑ. පුද්ගලික විශ්ව විද්‍යාලෙකට යවල උපාධියක් ගන්න වැඩ සැලැස්සුවා. ඊට පස්සෙ රජයේ හොඳ ජොබ් එකකට දාල දුන්න. ඒ ආයතනය වැහුවම රජයේම තවත් ආයතනයක ජොබ් එකකට දාල දුන්න. අනුර අවුරුද්දකට දෙතුන් පාර තරුව ගානෙ රට සවාරියක් එහෙමත් යනවා. සන්තෝසෙන් ජීවත් වෙනවා.
    ගමේ එකාල කියන්නෙ අරුණ රතු තරුවෙ, අනුර බොනිකර තරුවෙ කියල. ඒකෙ තේරුම නං මම දන්නෙ නෑ ඕං.
    ඔයගොල්ලො වෙන්න ආස අරුණ වගේද අනුර වගේද?
    Lennin Marx wage okoma samajawadiyo ohoma thamai. Anunwa billata dila ung balaya allana eka thamai kale
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    ඉහල පන්තියයි පහල පන්තියෙයි කියා කියා වෙනස කියල දෙන්නෙත් මෙයමයි නේද?....
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ජකේ පවිපෙ :lol::lol:
    ජෙප්පොංගෙ ලොකේ පජික් :lol::lol:
    ජෙප්පගෙ පුපේ උප සංස්කෘතිය
    :lol::lol:

    33123361_865304586991783_6961557428882112512_o.jpg