අනුර කුමාර දිසානායක ජනාධිපති වුනාම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    පොලීසියේ උනුයි, ෆෝසස් වල උනුයි, රාජ්‍ය සේවකයොයි අනුරට සර් කියලා කතාකරන්න වෙනවා. මොකද උන්ගේ ප්‍රධානියා නිසා. මහජනයාට පුලුවන් ජනාධිපතිතුමා, මිස්ටර් ප්‍රසිඩන්ට්, අනුර සොහෝදරයා ඔය ඕන එකක් කියන්න. එක පාරක් නාකි මයිනා ජනපති කාලේ ඌ එක්ක කතා කරන්න ලැබිලා මං කතා කරෙත් ජනාධිපතිතුමා කියලා. සෑර් ගාන්න ගියේ නෑ
     
    • Like
    Reactions: dananjaya696

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    මේ මේ විහිලු එපා. උත්තරිතර ප්‍රධාන ලේකම් ට විහිලු කරලා පොටෝ වලින් ඔලු මකාගන්න වෙන්නේ
    තාත්තයි පුතයි දෙන්නම jvp පක්ෂේ පොරවල් නම් පුතා තාත්තට කතා කරන්නේ සහෝදරයා කියලද?