මේක පටන් ගත්තේ අද ඊයේ නෙමේ 2009 ඉඳන් කරලා තියෙන විනාශය ගිහින් බලපන් අර හම්බන්තොට පැත්තේ.ගොඩනැගිලි , පාරවල් ඒව ඔක්කොම කලේ ණයට.විශ්වාශ කරපන්.ඒවගේ ඔඩිට් තාම යනවා.ඒවගෙන් ආදායමක් නෑ.සේරම හොරාකාලා.
ආදායම් නැති ව්‍යාපෘති කරලා.ඒ වගෙන් අම්බානක ගහලා.ඇමතිලාටත් සමහර ඒවට කන්ට්‍රෝල් කරන්ඩ බෑලු ඒ කාලේ.අත්සන විතරයි.අත්සන් කලේ නැත්තන් ඊළඟ දවසේ බඩු බනිස්.
උතුරු වසන්තය ආතල් වෙනම.ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.
