අනුර කුමාර දිසානායක ව්‍යාපෘති අනුමත කරපු හැටි

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    මේක පටන් ගත්තේ අද ඊයේ නෙමේ 2009 ඉඳන් කරලා තියෙන විනාශය ගිහින් බලපන් අර හම්බන්තොට පැත්තේ.ගොඩනැගිලි , පාරවල් ඒව ඔක්කොම කලේ ණයට.විශ්වාශ කරපන්.ඒවගේ ඔඩිට් තාම යනවා.ඒවගෙන් ආදායමක් නෑ.සේරම හොරාකාලා.

    ආදායම් නැති ව්‍යාපෘති කරලා.ඒ වගෙන් අම්බානක ගහලා.ඇමතිලාටත් සමහර ඒවට කන්ට්‍රෝල් කරන්ඩ බෑලු ඒ කාලේ.අත්සන විතරයි.අත්සන් කලේ නැත්තන් ඊළඟ දවසේ බඩු බනිස්.

    උතුරු වසන්තය ආතල් වෙනම.ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මේ දවස්වල අනුර ගැන වැඩිපුර කතා වෙනවා post යනවා video යනවා. ඇයි බං ඒ
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    why api not considering ? my idea is ADK but i do not know it is right? i was away for many many years from the country, And i am only living here
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    අනුරව පුම්බනවා කල් වැඩියි. ජනපතිවරණයට තව අවුරුදු 3ක්ම තියෙනවා. තව ටික දවසකින් ගෙවියන්ට ගුරුවරුන්ට මතක නෑ උන් උද්ගෝෂණ කර කියලා. ජනතාවට මතක නෑ උන් පෝලිම් වල හිටියා කියලා. අවුරුදු 3ක් ගෙවෙද්දි කොහොමත් මතක නෑ. රාජපක්ඛ වරුන්ට ලැට් පෝච්චියක්, ටකරමක්, සිල් රෙද්දක් බෙදන්න විතරයි තියෙන්නේ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,394
    113
    ඔකුන්ට පුලුවන්ද බන් රාජපක්ශලා එක්ක හැප්පෙන්න. හීන තමයි.
     
    • Wow
    Reactions: amino

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    අනුරව පුම්බනවා කල් වැඩියි. ජනපතිවරණයට තව අවුරුදු 3ක්ම තියෙනවා. තව ටික දවසකින් ගෙවියන්ට ගුරුවරුන්ට මතක නෑ උන් උද්ගෝෂණ කර කියලා. ජනතාවට මතක නෑ උන් පෝලිම් වල හිටියා කියලා. අවුරුදු 3ක් ගෙවෙද්දි කොහොමත් මතක නෑ. රාජපක්ඛ වරුන්ට ලැට් පෝච්චියක්, ටකරමක්, සිල් රෙද්දක් බෙදන්න විතරයි තියෙන්නේ.
    2017 ඒ කියන්නේ යහපාලනය ඇවිල්ලා අවුරුදු 2කින් වගේ තමයි ගෝඨා රැල්ල පටන් ගත්තෙ. දැන් අයියාමලෝ පාලනය ඇවිල්ලා අවුරුදු 2ක්.
     
    • Haha
    Reactions: miyuru4u

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    කල් වැඩියි
    මට නම් සාදාරන සැකයක් එනවා
    J R වගේ
    දැන් ඉන්න අලුගෝසුවෝ ත්
    AKD මර්ධනය කරන්න
    මිනිස්සු මරන්න පටන් ගනී කියලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    මට නම් සාදාරන සැකයක් එනවා
    J R වගේ
    දැන් ඉන්න අලුගෝසුවෝ ත්
    AKD මර්ධනය කරන්න
    මිනිස්සු මරන්න පටන් ගනී කියලා
    J R කාලේ වගේ මිනී මරලා නම් මර්ධනය කරන්නැති වෙයි. ඒත් ස්මාර්ට් විදියට මර්ධනය කරන්න බැරි නෑ.
     
    • Sad
    Reactions: amino

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අනුරව පුම්බනවා කල් වැඩියි. ජනපතිවරණයට තව අවුරුදු 3ක්ම තියෙනවා. තව ටික දවසකින් ගෙවියන්ට ගුරුවරුන්ට මතක නෑ උන් උද්ගෝෂණ කර කියලා. ජනතාවට මතක නෑ උන් පෝලිම් වල හිටියා කියලා. අවුරුදු 3ක් ගෙවෙද්දි කොහොමත් මතක නෑ. රාජපක්ඛ වරුන්ට ලැට් පෝච්චියක්, ටකරමක්, සිල් රෙද්දක් බෙදන්න විතරයි තියෙන්නේ.
    රට තියෙන්නේ කවදාටත් වඩා දරුනු තත්වෙක. අයේ ලැට් පෝච්චි බෙදන්න වෙන්නේ නෑ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka
    අනුරව පුම්බනවා කල් වැඩියි. ජනපතිවරණයට තව අවුරුදු 3ක්ම තියෙනවා. තව ටික දවසකින් ගෙවියන්ට ගුරුවරුන්ට මතක නෑ උන් උද්ගෝෂණ කර කියලා. ජනතාවට මතක නෑ උන් පෝලිම් වල හිටියා කියලා. අවුරුදු 3ක් ගෙවෙද්දි කොහොමත් මතක නෑ. රාජපක්ඛ වරුන්ට ලැට් පෝච්චියක්, ටකරමක්, සිල් රෙද්දක් බෙදන්න විතරයි තියෙන්නේ.
    Aththa ban. Anika thamai online pennana tharam votes chandedi adu wena eka. Last 1-2 years athi oni gov ekakata thamange wirudda matha defeat karanna. 😊