අනුර කුමාර දිසානායක ව්‍යාපෘති අනුමත කරපු හැටි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    අනුරව පුම්බනවා කල් වැඩියි. ජනපතිවරණයට තව අවුරුදු 3ක්ම තියෙනවා. තව ටික දවසකින් ගෙවියන්ට ගුරුවරුන්ට මතක නෑ උන් උද්ගෝෂණ කර කියලා. ජනතාවට මතක නෑ උන් පෝලිම් වල හිටියා කියලා. අවුරුදු 3ක් ගෙවෙද්දි කොහොමත් මතක නෑ. රාජපක්ඛ වරුන්ට ලැට් පෝච්චියක්, ටකරමක්, සිල් රෙද්දක් බෙදන්න විතරයි තියෙන්නේ.

    meca ettac, me dawas wala 225 ekai, okkoma ekai parlimenthuwa gila bahinna oni, chande kurutu ganawa kiyana ewun chanda results eddi naha
    70% pannala chande dala, 98% valid votes, 90% witara main two political parties walata chande dila jeppanta 3%

    parana thread bump wenawa wage mewat awurudu 20kin 30kin bump wei
    2024 api wena ekek path karagattata passe ape lamai awit mewa pennala apita baniy thopi muta chande dunnet naha IELTS kaleth naha kiyala
    mata penne kokatath IELTS karala tiyagenna eka hodai
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,394
    113
    J R කාලේ වගේ මිනී මරලා නම් මර්ධනය කරන්නැති වෙයි. ඒත් ස්මාර්ට් විදියට මර්ධනය කරන්න බැරි නෑ.

    Iraj wa bassala thiyenne danatamath.
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    meca ettac, me dawas wala 225 ekai, okkoma ekai parlimenthuwa gila bahinna oni, chande kurutu ganawa kiyana ewun chanda results eddi naha
    70% pannala chande dala, 98% valid votes, 90% witara main two political parties walata chande dila jeppanta 3%

    parana thread bump wenawa wage mewat awurudu 20kin 30kin bump wei
    2024 api wena ekek path karagattata passe ape lamai awit mewa pennala apita baniy thopi muta chande dunnet naha IELTS kaleth naha kiyala
    mata penne kokatath IELTS karala tiyagenna eka hodai
    දැන් ඔය උද්ගෝෂණ වල ආණ්ඩුවට බනින මෝඩ ගොවියෝ සෙට් එකෙන් 90%ක්ම ඊළඟ චන්දෙදි පොහොට්ටුවට හෝ සජිත් පාර්ශ්වයට තමයි චන්දේ දෙන්නේ. ආයේ ඒකේ කතා දෙකක් නෑ. ඊට පස්සේ ඉතිං පොහොට්ටුව ආවත් සජිත් පිල ආවත්, අයෙත් මේ විදියම තමයි රට දුවන්නේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    දැන් ඔය උද්ගෝෂණ වල ආණ්ඩුවට බනින මෝඩ ගොවියෝ සෙට් එකෙන් 90%ක්ම ඊළඟ චන්දෙදි පොහොට්ටුවට හෝ සජිත් පාර්ශ්වයට තමයි චන්දේ දෙන්නේ. ආයේ ඒකේ කතා දෙකක් නෑ. ඊට පස්සේ ඉතිං පොහොට්ටුව ආවත් සජිත් පිල ආවත්, අයෙත් මේ විදියම තමයි රට දුවන්නේ.

    godak welwata wenne jeppo gemak dila anduwata wirudda wenawa chande lan weddi e chanda tika UNP eka ussanawa
    2015 uneth ekai, antime Jeppanta aandi 7 denage kandha haliya wage wenne 😁
     
    • Like
    Reactions: Solo Rider

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ දවස්වල අනුර ගැන වැඩිපුර කතා වෙනවා post යනවා video යනවා. ඇයි බං ඒ

    ආන්ඩුවට කඩේ යන බූරුවෙක් හරි තක්කඩියෙක් හරි නොවෙන උන් පොඩ්ඩක් ඌ ඇත්තද කියන්නෙ කියල අහල බලනව.අහල ඇත්ත නම් අනිත් උන්ට අහන්න ශෙයා කරනව.අන්න ඒක වෙන්නෙ.හැබැයි ටූ සූන්.උගෙ ප්‍රතිපත්ති හොදයි.ඌට චාන්ස් එකක් දීල බලන්න ඕන
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලංකාවේ ඉන්ටනෙට් යුස් කරන්නේ සියට 35 40 ප්‍රමාණයක්
    ඔය ඔක්කොම AKD ට දුන්නත් චන්ද ප්‍රමානේ කොහොමද ?
    කොච්චර ඉලිප්පුවත් ඉතින් අනේ මන්ද
     
    • Like
    Reactions: Solo Rider

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ජපාන තානාපති දවසට දෙපාරක් එනව ගේට්ටුව ලගට ....🤣🤣🤣🤣🤣

    ඒ කෑල්ලනම් අතින් දාල් වගේ
     
    • Like
    Reactions: Solo Rider

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    AKD AKD AKD
    ilaga para kohomath denawa

    2004 ඉඳන් හිටිය AKD 2025 වෙනකල් පුක් ගැහුවද බන්
    එතැනම ඌ ෆේල් නේහ්

    අළුත් මූණක් ඕනේ පුතා

    කෝ අර @riduna pm පොන්නයා. නැද්ද ඌ
    mahinda Mahaththays kiyana e pakaya 1970 indala parliament hitiye...2009 wenakan u failda????
    ------ Post added on Nov 6, 2021 at 11:07 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අනුරව පුම්බනවා කල් වැඩියි. ජනපතිවරණයට තව අවුරුදු 3ක්ම තියෙනවා. තව ටික දවසකින් ගෙවියන්ට ගුරුවරුන්ට මතක නෑ උන් උද්ගෝෂණ කර කියලා. ජනතාවට මතක නෑ උන් පෝලිම් වල හිටියා කියලා. අවුරුදු 3ක් ගෙවෙද්දි කොහොමත් මතක නෑ. රාජපක්ඛ වරුන්ට ලැට් පෝච්චියක්, ටකරමක්, සිල් රෙද්දක් බෙදන්න විතරයි තියෙන්නේ.

    oken wenne, rajapakshala thawath wediyen naya aran baiyanta athal dila chanda tika halenne nathuwa allan inna eka.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ලංකාවේ ඉන්ටනෙට් යුස් කරන්නේ සියට 35 40 ප්‍රමාණයක්
    ඔය ඔක්කොම AKD ට දුන්නත් චන්ද ප්‍රමානේ කොහොමද ?
    කොච්චර ඉලිප්පුවත් ඉතින් අනේ මන්ද

    මෙච්චර කල් උලුප්පලා ඡන්ද ගත්තු එවුන් කරපු රටේ මිනිස්සුන්ගේ නිකමට වෙනම ඡන්දයක් තියලා බලපන් Aussie හරි Canada වෙන්න free citizenship දුන්නොත් කී දෙනෙක් යන්න කැමැතිද කියලා 😁 තව ලංකාවෙන් migrate උනු එවුන්ගේන් ඡන්දයක් තියලා අහල බලපන් අයේත් කී දෙනෙක් එන්න කැමැතිද කියලා

    එහෙම citizenship දුන්නු දවසට බලාගනින් airport පෝලිමේ දිග..