අනුර කුමාර දිසානායක.. සුභ ගමන්..!!!

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    අනුර කුමාර දිසානායක.. සුභ ගමන්..!!!

    ජෙප්පන්ගේ නායකයා ලෙස, අනුර කුමාර දිසානායක පත්වී ඇත. රූපවාහින් පත්තර වැඩ සටහන් වලින් විමසු අවස්ථාවෙදි, හතර වරම් කීවේ.. එයාලාගේ, කාටවත්ම නොතේරෙන..., එහෙත් ඕනා එකෙකුට තේරෙන වචන සැට් එකෙන්, වෙන වෙන කතාවන්ය. ඒ කියනා කොට, මෙයා තමයි ඊළඟ ලීඩර් කියා ඕන හරකෙකුට තේරෙනවාය. කෙසේ වෙතත්, පක්ෂ නායකත්වයකට තරුණ, එඩිතර, නිර්භීත, ජව සම්පන්න, නායකයකු පත්වීම, අප කුමන පක්ෂයට ඡන්දය භාවිතා කලත් රටට යහපත් දෙයක්ය.

    පක්ෂ විපක්ෂ හැම එකාම, ජෝක්ස් දදා, කවි කිය කියා, පාර්ලිමේන්තුවේදි බයිලා ගසද්දි, තහවුරු කල හැකි වාර්ථාවන් සමඟ, පෙර සැලස්මක් අනුව, මාතෘකාවට අදාලව ජනතාව හා අනෙක් ගොන් බූරූ මැටි ඇමතිවරු දැණුවත් කරන්නේ ජෙප්පෝම පමණි. රුපවාහිනියේ කුකුලන් කෙටවීමේ වැඩ සටහන් වල තත්වයද, එසේමය.

    විමල් සහෝගේ පැලෑන අනුව වැඩ කලේ නම්, ඊළඟ ඉලෙක්සොන් එකේ, ජෙප්පන්ට බලයට පැමිණිමට වුවත් අවස්ථාවක් ඇති බව, අද සිරි ලංකා නිදහස් පක්ෂයේ ඉන්නා හරක් රැල දෙස බැලු විට ඔවුනට පෙනෙනවා නොඅනුමානය. (කොළඹ කන්ඩායම් නායකයා ලෙස, සිරි ලංකා කාරයෙක් පත් කර ගත නොහැකි තරමට, පංච මහා බලවේගයට කෙලවී ඇත.) එසේ වූවා නම්, අද සිරි ලංකා නිදහස් පක්ෂයේ බඩ පිනුම් ගසනා හොර අලින්ට ඉන්නට වන්නේ, පාර්ලිමේන්තුවේ නොව, වැලිකඩ හෝ බෝගම්බරය.එසේම, සන්ධානයේ තව දුරටත් කට්ට කාගෙන හෝ උන්නේ නම්, ජනතාව හා සමාජය, මෙතරම් පීඩාවට පත් වන්නේ නැති බවත්, අපගේ විශ්වාසයයි. නමුත් ඒ සියල්ල අවසන්ය.

    අපි ජෙප්පන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද...?කරුණාකර තමන්ගේ ගොඩ කෙසේ හෝ වැඩිකර ගන්නා ලෙසය. එයට හොඳම උපක්‍රමය නම්, පසු ගිය දේ සියල්ල අමතක කොට එජාපය හා එක්වීම පමණි. එජාපයේ සියළුම මනාප, ඔවුන්ගේ උන්ට වැටෙනවා නොඅනුමානය. ඔවුන් රටේ බලයට එන්නට ආසාවක් ඇති නම් කළ යුත්තේ, එම ක්‍රියාවලිය පමණක්මය. එසේ නොමැතිව, පක්ෂයේ කාඩර් වරුන් සියල්ලම කොළබට ගෙන්වා පෙලපාලි ගියාට, ආන්ඩු පෙරලෙන්නේ නැතිය. බඩු මිල අඩු වන්නේත් නැතිය.

    එමෙන්ම හැකි තාක් බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාකරකයින් හා යොවුන් පිරිස, තමන් වෙත, ගොනු කර ගත යුතු වන්නේය. ඒය කළ යුත්තේ, කැම්පස්වල කරනා නවක වද වැනි ක්‍රියාදාමයන්ගෙන් නොව. ආකර්ශනීය ප්‍රතිමත්ති මාළාවක් ඉදිරිපත් කරමින්, එය සංවාදයකට ලක්කිරීමෙන් පමණය. නමුත් එය සාම්ප්‍රදායික සමාජයවාදයම නම්, උඹලාට ලෙනින් හා මාක්ස්ගේම පිහිට ඇර, වෙන පිහිටක්ද නැත්තේමය.

    මේ රටට ජනාධිපති ක්‍රමය හෙනයක් මෙන්ම, ශක්තිමත් විපක්ෂයක් නැති කමද, ඊටත් වඩා හෙනයක්ව පවතින්නේය. එජාපයේ රනිල්, කරූ හා හැමෝම ඉල්ලනා, සජිත්ද, හාල්පාරු නායකයන්මය. ඔවුන් කිසිම කෙනෙකුට, මහින්ද මහත්තයාට කිට්ටු කිරීමටවත් නොහැකි අතර, මන්ඩලේ කචල් නිසා මේ සැරේ තිබුන ඡන්ද ටිකටත් කෙල වෙලා යනවාමය.

    අනුර, අප ඔබෙන් බලා පොරොත්තු වන්නේ, වොයිස් කට් දේශපාළණයක් නොවේ. රටේ බලය ඇල්ලීමවත් නොවේ. ප්‍රභල විපක්ෂයක් ගොඩ නගා ගැනීමයි. ඒ සඳහා ආකර්ෂණිය පිරිසක් ඔබලා සතුව උන්නද, කෙදිනකවත් කාඩර්වරුන්ගෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදිව බලය ලබා ගැනීමට නම් හමුවන්නේ නැතිය.ඒ නිසා, වමේ බංකොලොත් පාරේ ගම කළා හොඳටෝම ඇතිය. අප කියනා යෝජනාවට දැන් පරමාද නිසා. කොලොම් තොටින්, කෙසේ හෝ නැවතත් රටේ තුන් වන බලවේගය බවට පත්වන්න, හේතු වාසනා වේවා කියා පතන්නේ, උඹලාද අනිවාර්යයෙන්, දේශපාළණයේ සෑම අස්සක මුල්ලකම සිටිය යුතු පිරිසක් බැව් අප විශවාස කොරනා නිසාය.. එයින් පසුව වත් නව මාවතකට යොමු වන්න.

    ජය වේවා... !!!

    වමේ ගියා ඇති.. අඩු ගානේ චීනා යන පාරේ හෝ ගමන් කරමු..

    සුබ අනාගතයක්...!!!

    copyright Mathalan blogspot (maathalan.blogspot.ca/)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    comment in the blogspot

    Damiika WijesingheFebruary 2, 2014 at 5:23 AM
    මාතලන් මම ඉතා හොදින් දන්නා jvp ,unp අභ්‍යන්තර කරුණක් සටහන් කිරීමට කැමතියි .2010 මහා මැතිවරණය අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ විසින් jvp වෙත දන්වා සිටියේ පක්ෂ දෙකම එක ලැයිස්තුවකින් තරග කලහොත් අවම වශයෙන් එක දිස්ත්‍රික්කයකින් අවම වශයෙන් එක මන්ත්‍රී ධුරයක් හෝ විපක්ෂයට වැඩිපුර ලැබෙන බවත් සන්ධානයට 3/2 ලබාගැනීම ඉතා දුෂ්කර වන බවත්ය .ඒසදහා දිස්ත්‍රික්කයකට jvp ය සදහා අවම වශයෙන් අපේක්ෂක ධුර 2 ක් ලබාදීමට හා කොළබ ,හම්බන්තොට සදහා 3බැගින් ලබාදීමටත් ඉතා වගකීමෙන් යෝජනා කල අතර ඒසදහා කිසිදු සාධනීය පිළිතුරක් ජවිපෙන් නොලැබුණි .එක්ව තරග කිරීම සදහා දැඩි විරෝධය දක්වා ඇත්තේ මෙම අනුර කුමාර මන්ත්‍රී වරයාය . unp යෙන් දැඩි විරෝධය දැක්වුයේ ,සජිත්,රන්ජිත් මද්දුම බණ්ඩාර ,තලතා , සහ හැරිසන් යන අයවලුන්ය . එදා එසේ එක්ව තරග කලානම් සෑම දිස්ත්රික්කයකින්ම jvp මන්ත්‍රී වරයකු ලැබෙන අතර කොළබ හා හම්බන්තොට දෙදෙනෙකු ලැබේ .තවද සෑම දිස්ත්‍රික්කය කටම දැනට වඩා අවම වශයෙන් විපක්ෂයට මන්ත්‍රී වරයෙකු ලැබෙන අතර විපක්ෂයේ මන්ත්‍රීන් ගණන 24 කින් වැඩිවේ . එසේ වූවානම් 18 ගැන කදුළු සැලිමට ජනතාවට සිදුනොවනු ඇත
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland

    ජෙප්පොන්ට නායකයො 2කක් ඉන්නව. එකෙක් පේන්න ඉන්න එකා. අනික හොරෙන් නියම නායකත්වය ගෙනියන එකා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada

    ජෙප්පොන්ට නායකයො 2කක් ඉන්නව. එකෙක් පේන්න ඉන්න එකා. අනික හොරෙන් නියම නායකත්වය ගෙනියන එකා.

    එක නම් ප්‍රසිද්ද රහසක්. කිහිප දෙනෙක් හෙළි උන් ජ්ව්ප් එකන් කට්ටියක් එලියට ගිය වෙලාවේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක නම් ප්‍රසිද්ද රහසක්. කිහිප දෙනෙක් හෙළි උන් ජ්ව්ප් එකන් කට්ටියක් එලියට ගිය වෙලාවේ
    කුමාර ගුනරත්නම් කියන්නෙත් එහෙම හිටපු එකෙක්:yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනුර කුමාර දිසානායක ආණ්ඩුව ගැන කියන කතා ඇත්ත උනාට ජනතාව ඒව ගනන් ගන්නෙ නෑනෙ..ජෙප්පොන්ගෙ පූරුවෙ කරුමයක්ද කොහෙද :rolleyes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    අනුර කුමාර දිසානායක ආණ්ඩුව ගැන කියන කතා ඇත්ත උනාට ජනතාව ඒව ගනන් ගන්නෙ නෑනෙ..ජෙප්පොන්ගෙ පූරුවෙ කරුමයක්ද කොහෙද :rolleyes:

    :yes::yes:ජනතාව තුල තිබ්බ විස්වාසය බින්දුවටම වැටුන. එක ගොඩ ගන්න එක ලේසි නැහැ. එක පාරක් මන්ත්‍රීලා 40ක් ද කොහේ ගත්තනේ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    අපි ජෙප්පන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද...?කරුණාකර තමන්ගේ ගොඩ කෙසේ හෝ වැඩිකර ගන්නා ලෙසය. එයට හොඳම උපක්‍රමය නම්, පසු ගිය දේ සියල්ල අමතක කොට එජාපය හා එක්වීම පමණි. එජාපයේ සියළුම මනාප, ඔවුන්ගේ උන්ට වැටෙනවා නොඅනුමානය. ඔවුන් රටේ බලයට එන්නට ආසාවක් ඇති නම් කළ යුත්තේ, එම ක්‍රියාවලිය පමණක්මය. එසේ නොමැතිව, පක්ෂයේ කාඩර් වරුන් සියල්ලම කොළබට ගෙන්වා පෙලපාලි ගියාට, ආන්ඩු පෙරලෙන්නේ නැතිය. බඩු මිල අඩු වන්නේත් නැතිය.

    එමෙන්ම හැකි තාක් බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාකරකයින් හා යොවුන් පිරිස, තමන් වෙත, ගොනු කර ගත යුතු වන්නේය. ඒය කළ යුත්තේ, කැම්පස්වල කරනා නවක වද වැනි ක්‍රියාදාමයන්ගෙන් නොව. ආකර්ශනීය ප්‍රතිමත්ති මාළාවක් ඉදිරිපත් කරමින්, එය සංවාදයකට ලක්කිරීමෙන් පමණය. නමුත් එය සාම්ප්‍රදායික සමාජයවාදයම නම්, උඹලාට ලෙනින් හා මාක්ස්ගේම පිහිට ඇර, වෙන පිහිටක්ද නැත්තේමය.

    මේ රටට ජනාධිපති ක්‍රමය හෙනයක් මෙන්ම, ශක්තිමත් විපක්ෂයක් නැති කමද, ඊටත් වඩා හෙනයක්ව පවතින්නේය. එජාපයේ රනිල්, කරූ හා හැමෝම ඉල්ලනා, සජිත්ද, හාල්පාරු නායකයන්මය. ඔවුන් කිසිම කෙනෙකුට, මහින්ද මහත්තයාට කිට්ටු කිරීමටවත් නොහැකි අතර, මන්ඩලේ කචල් නිසා මේ සැරේ තිබුන ඡන්ද ටිකටත් කෙල වෙලා යනවාමය.

    අනුර, අප ඔබෙන් බලා පොරොත්තු වන්නේ, වොයිස් කට් දේශපාළණයක් නොවේ. රටේ බලය ඇල්ලීමවත් නොවේ. ප්‍රභල විපක්ෂයක් ගොඩ නගා ගැනීමයි. ඒ සඳහා ආකර්ෂණිය පිරිසක් ඔබලා සතුව උන්නද, කෙදිනකවත් කාඩර්වරුන්ගෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදිව බලය ලබා ගැනීමට නම් හමුවන්නේ නැතිය.ඒ නිසා, වමේ බංකොලොත් පාරේ ගම කළා හොඳටෝම ඇතිය. අප කියනා යෝජනාවට දැන් පරමාද නිසා. කොලොම් තොටින්, කෙසේ හෝ නැවතත් රටේ තුන් වන බලවේගය බවට පත්වන්න, හේතු වාසනා වේවා කියා පතන්නේ, උඹලාද අනිවාර්යයෙන්, දේශපාළණයේ සෑම අස්සක මුල්ලකම සිටිය යුතු පිරිසක් බැව් අප විශවාස කොරනා නිසාය.. එයින් පසුව වත් නව මාවතකට යොමු වන්න.

    දැන් තමයි මේක හරියට කියෙව්වෙ. ජොප්පො මොකෙක් එක්ක ගියත් යූඇන්පී බල්ලො එක්ක යන්න හොඳ නැහැ. අනික වික්‍රමබාහුලයි විග්නේශරන්ලයි එක්ක ජෙප්පො මොනව කරන්නද? එක සැරේකුත් හන්සයෙක් අල්ලගෙන නටලා වෙච්ච දේ මදිද?:growl::growl:

    * විධායක ජනාධිපති ක්‍රමය අයින් කරන එකේ හොඳ වගේම නරකත් තියෙනව. ඒ ගැන පස්සෙ කතාකරන්න ඕන.
    :nerd:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    අනුර කුමාර දිසානායක..... 02-04-2014 03:22 PM උබේ අම්මට හුකපු උන් දෙන්නෙක් ඉන්නව. එකෙක් #

    ponna hiwalekta ridila.

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes::yes:ජනතාව තුල තිබ්බ විස්වාසය බින්දුවටම වැටුන. එක ගොඩ ගන්න එක ලේසි නැහැ. එක පාරක් මන්ත්‍රීලා 40ක් ද කොහේ ගත්තනේ.
    43ක් එකෙන් දෙකක් ආයෙ අණ්ඩුවට ඩුන්න 41 හිටිය :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පසු ගිය දේ සියල්ල අමතක කොට එජාපය හා එක්වීම පමණි. එජාපයේ සියළුම මනාප, ඔවුන්ගේ උන්ට වැටෙනවා නොඅනුමානය.
    මෙන්න වැඩෙ අනුර ඔක ලස්සනට කරනව, ඇත්තටම හොද වැඩක් පස්සෙ ආණ්ඩුවට එකතු වෙනව :lol::lol:
     
    kapugedara

    Banned
    Jul 5, 2008
    1,290
    115
    0
    moka balayata aawath kamaknehe...kaalakanni satakewa gedara yawanna puluwannam.....
    kavruhari balayata ewilla...uge pawlpitin marana eka es dekata dakinna aasai...ponna sataka mahindaya
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    සරත් ෆොන්සේකා jvp, unp එකෙන් ෆෝම් කරලා මතිවරනෙට අවා. ඒ මන්නුසය තමුන්ගේ අනාගත ජීවිතේ පරදුවට තියල. ලාල් කාන්ත මතිවරෙනෙන් පස්සේ කිව්වේ මොකද්ද?

    ලැජ්ජයි මේ දේශපාලනේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    මෙන්න වැඩෙ අනුර ඔක ලස්සනට කරනව, ඇත්තටම හොද වැඩක් පස්සෙ ආණ්ඩුවට එකතු වෙනව :lol::lol:

    unp එකෙන් ඕක දන්නා නිසා තමයි, ජ්ව්පී එක්ක එකතු උනේ නැත්තේ :lol::lol:පොරවල් ලොකු පක්ෂ එක්ක එකතුවෙලා අපේක්ෂකයෝ පත්වුනාට පස්සේ අයින් වෙනවා. දැන් ආණ්ඩුව වත්, unp එක වත් ඕවට අහු වෙන්නේ නැහැ.
     
    Similar threads