අනුර කුමාර මහණ වෙලා හිටිය ද බං..? මේක ඇත්ත ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    හොරට හරි මහණ උනා නම් බුද්ධගමට කෙලවන්නෙ නෑ නේ
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    1623309119-Magalkande-Sudaththa-Thero-contracts-COVID-19-B.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    එහෙම කරපු කෙනා නේද ගෙදරින් එලියට දැම්මේ.

    මෙහෙම ගියොත් කියයි දණ්ඩනායක බුදල් තුමාට දුන්න තෑග්ගත් වැරදි කියලා පණ්ඩුකාබය රජතුමා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    කියන විදියට අප්පුවා එප්පාවල පැත්තෙ දේශප්‍රේමි ජනතා ව්යාපාරයේ ඉදල ඒ පැත්ත හමුදාවෙන් search කරනකොට තබුත්තෙගමට පැනල , ඔය කාලේ උගෙ ගෙවල් පාරෙම ග්‍රාම සේවකයෙකුයි තව එකෙකුයි මරල තියනවා. එක හින්දා හමුදාව තබුත්තෙගම පැත්තෙ ජෙප්පො අල්ලනකොට ඕකා බේරෙන්න පන්සලක හැංගිල ඉදල තියනවා
     
    • Like
    Reactions: Phone Hora

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    සාදු කාරයක් දෙන්න 🙏🏻

    OfijwE.jpg
    eajuDv.jpg

    මේ හුකන්නා මහණ වුණා නම් මොන පච ටිකක් කියයිද. සුද්ධෝදන රජතුමාට ඒ නම වැටුණේ භාණ්ඩාගාරය සුද්ධ කරපු නිසා කියයි. ඒ තරං කුහක කැරියෙක්.🤷🏻‍♂️
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    සාදු කාරයක් දෙන්න 🙏🏻

    OfijwE.jpg
    eajuDv.jpg

    මේ හුකන්නා මහණ වුණා නම් මොන පච ටිකක් කියයිද. සුද්ධෝදන රජතුමාට ඒ නම වැටුණේ භාණ්ඩාගාරය සුද්ධ කරපු නිසා කියයි. ඒ තරං කුහක කැරියෙක්.🤷🏻‍♂️
    ඕයි ඕයි...
    😂😂😂