අනුර කුමාර රෝහලේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    P1070096.gif

    022.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඉක්මන් සුවය ලැබේවා!!!
    හාදය ඉන්න ඕන කෙනෙක්
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මෙහෙමත් රගපෑම්...

    ඇයි බන් මෙකි(නර්ස් අක්කා) මේකප් දාගෙන ඇවිල්ල ඉන්නේ අනුරයට බෙහෙත් දෙන්න... අනුරයටත් පපුවේ අමරුව වගේ පපුව අල්ලන් ඉන්නේ... මොනවා උනත් හොදට පොටෝ ශුට් ඒක කරලා තයෙනවා... :P :P :P
    022.gif
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ඇයි බන් මෙකි(නර්ස් අක්කා) මේකප් දාගෙන ඇවිල්ල ඉන්නේ අනුරයට බෙහෙත් දෙන්න... අනුරයටත් පපුවේ අමරුව වගේ පපුව අල්ලන් ඉන්නේ... මොනවා උනත් හොදට පොටෝ ශුට් ඒක කරලා තයෙනවා... :P :P :P
    022.gif

    oya ban leddu gena balanawata wada tv 1 muna dan inna dial ekane.
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    did anyone check Aura's watch...????:rolleyes: that is ma all time favourite...:P:P:P jst kiddin....anyway among bloody hooligans he's a grt guy wit a backbone n as well as good reputation....:yes::yes::yes:
    wishing him to get well soon....
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    ලජ්ජා නැහැ නේ ආණ්ඩුවට බන කියා කියා රිංගනවා ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට
    විශ්වවිද්‍යාල වල ඉන්න කන් අද්‍යාපනය කඩාකප්පල් කරලා කොල්ලන් වා දේශපාලනය ට එදලා දාල විනාස කරලා ලජ්ජා නැතිව රිංගන හැටි. තුක් නොදකින්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලජ්ජා නැහැ නේ ආණ්ඩුවට බන කියා කියා රිංගනවා ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට
    විශ්වවිද්‍යාල වල ඉන්න කන් අද්‍යාපනය කඩාකප්පල් කරලා කොල්ලන් වා දේශපාලනය ට එදලා දාල විනාස කරලා ලජ්ජා නැතිව රිංගන හැටි. තුක් නොදකින්

    ආණ්ඩුවෙ උන් සිංගප්පූරුවෙ නෙ බං යන්නෙ :rolleyes:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ඇයි බන් මෙකි(නර්ස් අක්කා) මේකප් දාගෙන ඇවිල්ල ඉන්නේ අනුරයට බෙහෙත් දෙන්න... අනුරයටත් පපුවේ අමරුව වගේ පපුව අල්ලන් ඉන්නේ... මොනවා උනත් හොදට පොටෝ ශුට් ඒක කරලා තයෙනවා... :P :P :P
    022.gif
    oya gani tv eke a kale idan muna daganna asa ekkenk, a eyage hati:P