අනුර කුමාර ලාල් කාන්ත එලවයිද?

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    අනුර කුමාර ලාල් කාන්ත එලවයිද?

    31224165_1815509218513422_5210900206089928704_n.jpg

    ලාල් කාන්ත සහෝදරයාගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක්වෙයි... මේක දැක්කම අනුර කුමාර ලාල් එලවයිද දන්නෙ නෑ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මල ගෙදරක මිනිය ඉස්සරහම කට පුරෝලා හීනා වෙන එවුන් දෙන්නෙක් දැක්කමයි
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මල ගෙදරක මිනිය ඉස්සරහම කට පුරෝලා හීනා වෙන එවුන් දෙන්නෙක් දැක්කමයි

    අපිට ඒ අම්මා කෙනෙක් වුනාට,
    කාන්තට ඒ
    සහෝදරියක්නේ බ්‍රෝ මැරිලා තියෙන්නේ.
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Dont be stupid men
    They also human. Hw you see visiting to funeral so extreme angle
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මල ගෙදරක මිනිය ඉස්සරහම කට පුරෝලා හීනා වෙන එවුන් දෙන්නෙක් දැක්කමයි

    උඹ එහෙනම් මල ගෙවල් වලට ගිහිල්ලම නෑ වගේ :cool:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අපිට ඒ අම්මා කෙනෙක් වුනාට,
    කාන්තට ඒ
    සහෝදරියක්නේ බ්‍රෝ මැරිලා තියෙන්නේ.

    bibi hitapu the ekath katin eliyata wisi una kiyahanko :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලාල්කාන්ත කියන්නෙ ජ.වි.පෙ. ඉන්න සාධාරණ, කෙලින් කතාකරන (යටි අරමුණු වෙනුවෙන් බේගල් දෙසාපාමින් ජන මතයක් ඇතිකිරීමට උත්සාහ නොදරන) කෙනෙක් වගේම අනික් අධිමානසික සාමජිකයන් එක්ක බලද්දි සාමාන්‍ය මිනිහෙක්.

    අනුර ඌ එලවන්නත් ඉඩ තියනව, රනිල් ලොක්ක කිව්වොත් තමයි ඉතිං
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ලාල්කාන්ත කියන්නෙ ජ.වි.පෙ. ඉන්න සාධාරණ, කෙලින් කතාකරන (යටි අරමුණු වෙනුවෙන් බේගල් දෙසාපාමින් ජන මතයක් ඇතිකිරීමට උත්සාහ නොදරන) කෙනෙක් වගේම අනික් අධිමානසික සාමජිකයන් එක්ක බලද්දි සාමාන්‍ය මිනිහෙක්.

    අනුර ඌ එලවන්නත් ඉඩ තියනව, රනිල් ලොක්ක කිව්වොත් තමයි ඉතිං

    අනුර කියන්නනේ හොද UNP කාරයෙක්