අනුර කුමාර වටා තානාපතිවරුන් එක් රැස්වීමේ අභිරහස...😱😱😱

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    palaweni eka nagananda kiyanne pissek oka kalayak hama thanama JVP ekata uwath ekathu kara ganna kiyala marenna haduwa, naduwa damme permit horata wikunana eka ganane bn (ehema wikunanna thanam) me pissa me kiyanne permit walata genalla awrudu ganak pawichchi karapu hilux double cab gana. owa duwapu hama kilo meter ekakama duwala tyenne minissunge wada walata, owa wikunala hambena salli walin karalath thiyenne minissunge wada nathua pakshe ewun kaala beela athal dala nemeine. mn hithanne permit ekata uparima sadaranayak wela tyenne unge permit tiken witharai. ubalata jepponge okath athi ithin ellenna
    වැල් වටාරම් ඕනේ නෑනේ. නඩුවට පාදක වෙන්නේ මොකද්ද පමිට් විකිණිම එක කැත නැතුව ජවිපේත් කරලා . වාහනේ පක්සෙට දුන්නා අරව මේවා වැඩක් නෑ. පක්ශෙට වාහන ඕන්නම් වෘත්ත වෙලදපෙලෙන් ගන්න ඕනේ ඇයි මේ බදු සහන වලට දුන්න ඒවා ගන්නේ. ඒවා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිලට එකයි නීතිය. එයාලම ඒකේ ජීවගුණය විනාස කරලා වෙන උන් වික්කා කියලා නඩු දානවා . අන්තිමට උනේ ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන නඩුව අයින කරගන්න 😂😂. ජෙප්පොන්ට හොදම වැඩේ . ඕකුන් මේ රටේ පරිහානියට එක් පැත්තකින් වක්‍රව ඉතා සෘජුව සහය දුන්නා ඕකුන් කරන්නේ තනිකරම මාෆියාවක්. ඕකුන්ට මේ රට හදන්න බෑ
     
    • Like
    Reactions: aneasarayana

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    වැල් වටාරම් ඕනේ නෑනේ. නඩුවට පාදක වෙන්නේ මොකද්ද පමිට් විකිණිම එක කැත නැතුව ජවිපේත් කරලා . වාහනේ පක්සෙට දුන්නා අරව මේවා වැඩක් නෑ. පක්ශෙට වාහන ඕන්නම් වෘත්ත වෙලදපෙලෙන් ගන්න ඕනේ ඇයි මේ බදු සහන වලට දුන්න ඒවා ගන්නේ. ඒවා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිලට එකයි නීතිය. එයාලම ඒකේ ජීවගුණය විනාස කරලා වෙන උන් වික්කා කියලා නඩු දානවා . අන්තිමට උනේ ලැජ්ජාව බැරල් එකෙන් වහගෙන නඩුව අයින කරගන්න 😂😂. ජෙප්පොන්ට හොදම වැඩේ . ඕකුන් මේ රටේ පරිහානියට එක් පැත්තකින් වක්‍රව ඉතා සෘජුව සහය දුන්නා ඕකුන් කරන්නේ තනිකරම මාෆියාවක්. ඕකුන්ට මේ රට හදන්න බෑ
    යකෝ පර්මිට් විකුනලා නෑ උඹට පයිත්තියන්ද? දැන් ඔය පර්මිට් එක ගත්තේ නැත්තන් ඔකටත් අනිත් එවුන් ටික ගේමක් දෙනවනේ ඊට වඩා මිනිස්සුන්ට වැඩක් වෙලා තියෙනවනේ යකෝ මිනිස්සුන්ගේ සල්ලි වලින උන්ට වැඩක් වෙලා තියෙනවා වෙන එකෙක් ගත්තොත් ඒ වාහනේ ඌට හැමදාටම. නඩු කතන්දරේ නම් ටෙක්නිකල් සීන් එකක්නේ බලමු මුගේ කතාව විතරක්‌ නෙමෙයිනේ කතාව ජෙප්පොත් රිප්ලයි එකක් දෙයිනේ.

    ඕකුන් මේ රටේ පරිහානියට එක් පැත්තකින් වක්‍රව ඉතා සෘජුව සහය දුන්නා ඕකුන් කරන්නේ තනිකරම මාෆියාවක්. ඕකුන්ට මේ රට හදන්න බෑ
    හරියට කියපන් වක්‍රවද සෘජුවද කියලා confuse වෙනවා. උඹලට බනින්න එකෙක් ඔනේ කව්රු හරි නරියෙක්ට රැවටුන නොන්ඩියට
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    උඹට US embassy එක ඇතුලේ එච්චර contacts තියෙනවද? අම්මෝ නේද? අනේ නිකන් පලයන් පකයෝ බේගල් ගහන්නේ නැතුව. කොහොමත් JVP එකට චීන කොමියුනිස්ට් පක්ෂය එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා ඒක මේ රටේ ඔනේ කෙනෙක් දන්නවනේ
    http://www.colombopage.com/archive_17A/Jan06_1483723521CH.php
    හරි අපි දැනුවත්

    https://www.refworld.org/docid/3df0bcf92.html
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අධිරාජ්‍ය වාදීන් සමග හෙළුවෙන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    යකෝ පර්මිට් විකුනලා නෑ උඹට පයිත්තියන්ද? දැන් ඔය පර්මිට් එක ගත්තේ නැත්තන් ඔකටත් අනිත් එවුන් ටික ගේමක් දෙනවනේ ඊට වඩා මිනිස්සුන්ට වැඩක් වෙලා තියෙනවනේ යකෝ මිනිස්සුන්ගේ සල්ලි වලින උන්ට වැඩක් වෙලා තියෙනවා වෙන එකෙක් ගත්තොත් ඒ වාහනේ ඌට හැමදාටම. නඩු කතන්දරේ නම් ටෙක්නිකල් සීන් එකක්නේ බලමු මුගේ කතාව විතරක්‌ නෙමෙයිනේ කතාව ජෙප්පොත් රිප්ලයි එකක් දෙයිනේ.

    හරියට කියපන් වක්‍රවද සෘජුවද කියලා confuse වෙනවා. උඹලට බනින්න එකෙක් ඔනේ කව්රු හරි නරියෙක්ට රැවටුන නොන්ඩියට
    නෝන්ඩි නැත්තම් ඉල්ලා අස්කරගනීද. වක්‍රව සහ සෘජුව.
     
    • Like
    Reactions: aneasarayana

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    බූරු පොන්නයෙක් ලපයා කියන්නේ.පෙරටුගාමී එකෙන් අරබපු අරගලේ උන්ගේ පැත්තට හරවා ගත්තා සක්කිලි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    lapa kota thamai oya pakshe kaawe. minissu 88-89 amathaka karala chande dunna oka enna kalin. aye nam loweth enna baa. eken une 3 parshawayak nathi una eka.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    JVP ekata anagathayak enna AKD step down karanna one.
    eporath UNP eke Ranil wage thamai.
    NPP ekata Dr. Hariniwa leader karala loku gamanak yanna puluwan. But me lapaya inna kal 3% thamai.
     
    • Like
    Reactions: aneasarayana