අනුර කුමාර සුමන්තිරන්ගෙ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,136
    2,534
    113
    Redhat lab - Aukland
    අනුර කුමාර සුමන්තිරන්ගෙ

    ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවයට උඩු බුරුලපු අනුර කුමාර සුමන්තිරන්ගෙ ද්විත්ව පුරවැසිභාවය ගැන මීක් නෑ.මොකද ඒගොල්ලො ලාලුවෝ..😆🔫
     
    • Like
    Reactions: Molock

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගෝඨාභයගේ ද්විත්ව පුරවැසිභාවයට උඩු බුරුලපු අනුර කුමාර සුමන්තිරන්ගෙ ද්විත්ව පුරවැසිභාවය ගැන මීක් නෑ.මොකද ඒගොල්ලො ලාලුවෝ..😆🔫

    ඇයි අනුර පාර්ලිමේන්තු පොලිස් ද? පොහොට්ටුවේ උන් කට පියාගෙන ඉඳි සුමන්තිරන්ට ද්විත්ව පුරවැසිභාවය තිබ්බනම්. බයි ලොජික් :P:P:P
     
    • Like
    Reactions: lodbrok

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    Uba marama wahalek ne ban.waradai deta waradi kiyanna purudu weyan anura kiyanne 100% perfect porak nemeyi.api kawuruth ehemai.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ආහ දිලකා.... කොහොමද ??

    Long Time No See
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Uba marama wahalek ne ban.waradai deta waradi kiyanna purudu weyan anura kiyanne 100% perfect porak nemeyi.api kawuruth ehemai.

    ඉතින් මොකද අනුරම? ඇයි උඹලගේ ලොක්කොත් ඉන්නවනේ, උන්ට කටවල් නැද්ද? :D අහන්න කියපන්කො, නඩු දාන්න කියපන්කො.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Uba marama wahalek ne ban.waradai deta waradi kiyanna purudu weyan anura kiyanne 100% perfect porak nemeyi.api kawuruth ehemai.

    ජෙපි හරක් නේ බන්.... අනුකම්පා කරනු මැන
    thread එකකට තියල බඳිනවා ඇරෙන්න වෙන වැඩක් ගන්න බැහැ ඉතීන්

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉතින් මොකද අනුරම? ඇයි උඹලගේ ලොක්කොත් ඉන්නවනේ, උන්ට කටවල් නැද්ද? :D අහන්න කියපන්කො, නඩු දාන්න කියපන්කො.

    මෝඩයන්ගේ ගොන් කතා වලට උත්තර දෙන්න එපා. ගොන් මැට්ටෝනේ, දිවිත්ව පුරවැසි සහ පර්මනන්ට් රෙසිඩන්ට් දෙකේ වෙනස දන්නේ නැති බයියෝ. කිච වෙන එකේ සීමාවක් නෑ, මහ එකාගේ ඉඳලා ලැජ්ජාවක් නෑනේ.
    :rofl::rofl:
     
    • Like
    Reactions: lodbrok

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    මෝඩයන්ගේ ගොන් කතා වලට උත්තර දෙන්න එපා. ගොන් මැට්ටෝනේ, දිවිත්ව පුරවැසි සහ පර්මනන්ට් රෙසිඩන්ට් දෙකේ වෙනස දන්නේ නැති බයියෝ. කිච වෙන එකේ සීමාවක් නෑ, මහ එකාගේ ඉඳලා ලැජ්ජාවක් නෑනේ.
    :rofl::rofl:

    Linde!:D:D:D
     
    • Like
    Reactions: lodbrok

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් මොකද අනුරම? ඇයි උඹලගේ ලොක්කොත් ඉන්නවනේ, උන්ට කටවල් නැද්ද? :D අහන්න කියපන්කො, නඩු දාන්න කියපන්කො.

    Prashne ayi anura marage ungema kunu hoyanne kiyana eka.okkotama kalin eka therum ganin.mama uba wage eka eka maha unge wahalek nam nemeyi.mama hoda padiyak ganna jobak karanawa.:P
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Prashne ayi anura marage ungema kunu hoyanne kiyana eka.okkotama kalin eka therum ganin.mama uba wage eka eka maha unge wahalek nam nemeyi.mama hoda padiyak ganna jobak karanawa.:P

    උබ නගර සභාවේ කුනු ලොරියෙ වෙන්න ඇති වැඩ? Dual Citizen and Permanent resident වෙනස දන්නේ නැති ගොබ්බයෝ
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ නගර සභාවේ කුනු ලොරියෙ වෙන්න ඇති වැඩ? Dual Citizen and Permanent resident වෙනස දන්නේ නැති ගොබ්බයෝ

    lol anunta pora talks denna kalin uba me tharam dawas daapu thread tika balala waren.modaya.:rofl::baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෝඩයා මමද උඹද ? :D:D:D

    ubane.ude idan re wenakan anunge kunu hoyana eka mata kiyanawa kunu loriye wadalu.uba maha gon moda harakek.uba ara ilakkam porage fake ekak kiyalath kiyanawa neda.ekanam wenna bari kamakuth naha habayi.uuta kiyapu deta ubata ridune ekane.:rofl:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ubane.ude idan re wenakan anunge kunu hoyana eka mata kiyanawa kunu loriye wadalu.uba maha gon moda harakek.uba ara ilakkam porage fake ekak kiyalath kiyanawa neda.ekanam wenna bari kamakuth naha habayi.uuta kiyapu deta ubata ridune ekane.:rofl:

    Machan citizen ekey permanent resident ekey wenasa mokakda?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ubane.ude idan re wenakan anunge kunu hoyana eka mata kiyanawa kunu loriye wadalu.uba maha gon moda harakek.uba ara ilakkam porage fake ekak kiyalath kiyanawa neda.ekanam wenna bari kamakuth naha habayi.uuta kiyapu deta ubata ridune ekane.:rofl:

    අනේ පල මහත්තයෝ යන දේවාලෙක. ඔබතුමාට කට උත්තර නැති වෙන්න ඇරල තියෙන්නේ, ඔබතුමා ඒකවත් දන්නේ නෑ.:D:D:D
    මෝඩයා! Dual Citizen සහ Permanent Resident අතර වෙනස දැනගෙන උඩු බුරපං, මෝඩ ගොබ්බයා.
    :rofl::rofl::rofl: