අනුර කුමාර ෆැන් ක්ලබ් - රටම අනුරට 😍(best thread)

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා


    456060825_866523898723381_7323881371000434074_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉස්සරහට එන්නේ එළකිරි එකේ රනිල් සර් ගැන වාක්‍ය රචනා ලියන කාලේ 🤣.

    ඔය 5000 ට Typing Jobs කරන ළමයි රෙඩි වෙලා ඉන්න වාක්‍ය රචනා ටික සුටුස් ගලා එළකිරි එකේ අලවන්න 🤩



    ඒහෙනම අවසරයි ඔන්න අපි ගියා
    2010 සුබ අනාගතයෙන් ආසියාවේ ආශ්චැර්යය බවට පත්වෙච්ච අපි 2015 දී මහ බැංකුව කොල්ලකාලා සජිත් සහ MY3 එක්ක එකතුවෙලා රටකට අපමණ අගයකුත් දීලා 2019 දී වැඩකරන විරුවා හරහා තෙල් පෝලිම්වල ලැග්ග එකේ මෙදා පොටේ එන සුභ ආරංචියටත් රැවටෙමුද ?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    කැම්පේන් බැල්ලිගෙ පුතෙක් නේද? ගිය බ්‍රහස්පතින්දා ප්‍රොෆයිල් එක හදලා තියෙන්නෙ. චතුරන්ග අබේගෙ මීඩියා ටීම් එකේද