වටේ තියෙන කොට ටිකේ සයිස් එකයි කරත්තෙ සායිස් එකයි බලපන්කෝ. බූරුවෙක් නේ කරත්තෙ එකා. බලපන් එක උඩ ගල් ටිකක් ගොඩ ගහලනේ. තිබ්බොත් පෙරලෙනවා. වටේ ෆ්රේම එකක්වත් ගහලා නෑ.
ඔය ඔස්ටියෝපොරෝසිස් මානවයන්ට හෝමෝසේපියන් මානවයෙක් කියන ඒව තෙරෙන්නෙ නෑ. හැබයි ඌ මේ කරත්තෙත් කරමත තියන් අරන් පලයන් කියල කෑගහනවද දන්නෙ නෑ
අනුර කුමාරට තමයි මේ රට හදන්න පුළුවන්
අනිත් උන් ඔක්කොම හොරු
