අනුර කුමාර left ද? 💣

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එකපාරක් නාගානන්ද ගේ බල්ලෝ දෙන්නාව නම් මැරුවා
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,081
    113
    ඊයේ දින විකාශය වූ Truth with Chamuditha එකට සහභාගී වූ දකුණු ආසියාවේ ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන අංශයේ විධායක අසංග අබේගුණසේකර මහතා අන්ත්දොලනාත්මක හෙළිදරව් කිහිපයක් සිදු කළේය. ඉන් එකක් නම් පාස්කු බෝම්බ ප්‍රහාරය ඉන්දියාවේ රෝ සහ ලංකාවේ බුද්ධි අංශය එකව සිදු කළ දෙයක් බවත් ඒ සඳහා ඇති තරම් පිළිගත හැකි සාක්ෂි බොහොමයක් ඉදිරිපත් කළේය. තවද මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් ISIS යැයි කියා ගත් පිරිස සම්බන්ධයෙන් ප්‍රබල හෙළිදරව් කිහිපයක් සිදු කළේය.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මූ කියන එකක්වත් වෙන්නෙ නෑ බන් හිතට එන දෙයක් කියනවා වගේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ඊයේ දින විකාශය වූ Truth with Chamuditha එකට සහභාගී වූ දකුණු ආසියාවේ ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන අංශයේ විධායක අසංග අබේගුණසේකර මහතා අන්ත්දොලනාත්මක හෙළිදරව් කිහිපයක් සිදු කළේය. ඉන් එකක් නම් පාස්කු බෝම්බ ප්‍රහාරය ඉන්දියාවේ රෝ සහ ලංකාවේ බුද්ධි අංශය එකව සිදු කළ දෙයක් බවත් ඒ සඳහා ඇති තරම් පිළිගත හැකි සාක්ෂි බොහොමයක් ඉදිරිපත් කළේය. තවද මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් ISIS යැයි කියා ගත් පිරිස සම්බන්ධයෙන් ප්‍රබල හෙළිදරව් කිහිපයක් සිදු කළේය.

    පාස්කු ප්‍රහාරය කරේ කවුරු වුනත් ඒක කරනවා කියලා දැනන් හිටපු උනුත් ලංකාවේ හිටියා..උන් ඒක දැනගෙනත් ඒක වෙන්න ඉඩ දුන්නෙ අැයි කියන ඵක තමා ප්‍රශ්ණේ..
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පාස්කු ප්‍රහාරය කරේ කවුරු වුනත් ඒක කරනවා කියලා දැනන් හිටපු උනුත් ලංකාවේ හිටියා..උන් ඒක දැනගෙනත් ඒක වෙන්න ඉඩ දුන්නෙ අැයි කියන ඵක තමා ප්‍රශ්ණේ..

    හරිම සරලයි
    ආණ්ඩුව අපේ නොවන හින්දා
    ආරක්ෂක කමිටුව අඩි හත්දෙනාගෙ කැඳ හැලි මීටින් තියලා
    දැනට විතරක් උන් එකට වැඩ කරන්නේ උන්ගේ ගෙවල් ගිනි තියාගන්න ඕන නැති නිසා 🤣