අනුර කුමාර vs IMF

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    Mahinda-Basil-Dance-2.gif
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,557
    3,365
    113
    කඩ්ඩ ඕන නැ පකෝ පචකොටානණ්ට, අත මිටි කරල කට උල් කරපු ගමන් imf සැලෙන්ඩර්
    දමිතා යවයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :rofl::rofl:
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අනුර කුමාරල IMF ගිහින් තවත් ණයක් ගන්නවට කැමති නැත. ලන්කාවට ලැබෙන ආදායම පිරිමහගෙන ජීවත් විය යුතු බව ඔවුන්ගේ මතයයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කඩුවෙල තුන්අදහේන පැත්තේ එවුන් හඳට ගල් ගැහුව කියන්නේ ඇත්තද
    මානසික ලෙඩා

    දමිතක්කනම් ඇලවෙලා තමයි IMF එක කොන්ටෝල් කරන්නෙ 🤣🤣🤣🤣🤣🤣
    ruwanvalle vedahamudruvo ge odookuve idagaththta niliya
    ------ Post added on Jul 10, 2022 at 10:11 PM
     
    • Like
    Reactions: VASSA

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    අනුර කුමාරල IMF ගිහින් තවත් ණයක් ගන්නවට කැමති නැත. ලන්කාවට ලැබෙන ආදායම පිරිමහගෙන ජීවත් විය යුතු බව ඔවුන්ගේ මතයයි.
    ☝️
    that’s what worries me :( also what are their foreign connections how are they going to get fuel gas and other things as loans

    okkoma $300 yawana katha hariyan na lankawa goda daanna

    Anura should propose some plan on how do we get out of this mess
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    අනුර කුමාරල IMF ගිහින් තවත් ණයක් ගන්නවට කැමති නැත. ලන්කාවට ලැබෙන ආදායම පිරිමහගෙන ජීවත් විය යුතු බව ඔවුන්ගේ මතයයි.
    ලැබෙන ආදායම පිරීමහනවා නම් වාහන අයින් කරලා ම දාලා ගොන් කරත්ත තමා පාවිච්චි කරන්න වෙන්නේ සදාකල් .
    ඉස්පිරිතාල වල ඔය තියෙන බෙහෙත් ඉවර උනාම පිරීමහල රට හදන හැටි පෙනෙයි පෝන්සි ලපයාට 🤣
     
    • Haha
    Reactions: weer 11 and VASSA

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    ☝️
    that’s what worries me :( also what are their foreign connections how are they going to get fuel gas and other things as loans

    okkoma $300 yawana katha hariyan na lankawa goda daanna

    Anura should propose some plan on how do we get out of this mess
    lapa kotata mona planda oii
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලැබෙන ආදායම පිරීමහනවා නම් වාහන අයින් කරලා ම දාලා ගොන් කරත්ත තමා පාවිච්චි කරන්න වෙන්නේ සදාකල් .
    ඉස්පිරිතාල වල ඔය තියෙන බෙහෙත් ඉවර උනාම පිරීමහල රට හදන හැටි පෙනෙයි පෝන්සි ලපයාට 🤣

    එහෙම කියන්ඩ එපා රාජපක්ශගෙ ඩොලර් බිලියන 18යි රත්තරන් ටොන් 350 හොයා ගන්නවලු පචකොටා,
     
    • Love
    Reactions: weer 11 and EVC