ඔව් පාටත් කොළ පාට නෙ
හම්මේ ඔව් ඔව්.. කටුස් රනිලට ස්තෝත්ර ගායනා කලා ඒ දවස්වල .. අමුම අමු ටොයියා... මරමු ඕකව

ඔව් පාටත් කොළ පාට නෙ
හම්මේ ඔව් ඔව්.. කටුස් රනිලට ස්තෝත්ර ගායනා කලා ඒ දවස්වල .. අමුම අමු ටොයියා... මරමු ඕකව

අනුමාන කරලා ප්‍රහාර එල්ල නොකර පුලුවන්නම් ගොබ්බයෝ පැත්තකට දාන්න ඇතුළේ සටන් කරන්න.
ඔබ ගොබ්බයෙකුගේ නියෝජිතයෙක්නම් මට බනින්න පලු යන්න...
අනුමාන කරලා ප්‍රහාර එල්ල නොකර පුලුවන්නම් ගොබ්බයෝ පැත්තකට දාන්න ඇතුළේ සටන් කරන්න.
ඔබ ගොබ්බයෙකුගේ නියෝජිතයෙක්නම් මට බනින්න පලු යන්න...
ගොබ්බ නියෝජනයක් නොකරන බව කියාපාන්නට වෙර දරන පොන්නයෙක් පශ්චාත්භාගය පුද කිරීමට සූදානම්ව සිටී. කැමති ඇත්තන් නොපමාව කුසල් පිණිස ආරාධනාව පිළිගනිත්වා! [අනුන්ගෙ කතාවට හොම්බ නොදා ඉදපන් පොන්z]
කොහෙද බං මම ජාතිවාදය ඇවිස්සුවේ? උඹලගේ පක්ෂයේ අයට කොහොමත් අනිත් අය ගේ ඒවට පිළිතුරු දෙන්න බැරි වෙන කොට ඒ අය ජාතිවාදී තමයි නේද?
ජාතිය කිය්නනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියන නීතිමය තේරුමක් තියන වචනයක්..නිකම් ජනවර්ගයට තියන සමාන වචනයක් නෙමෙයි......කාර් ගැන දීපු උදාහරණයෙන්ම කියතැහැකි උඹ මේ ගැන දන්න දෙයක් නැ කියලා

ජාතිය කියන හින්ගල වචනෙට UN එකෙන් තේරුමක් දීල තියෙනව කියල ඔප්පු කරපන්.![]()
ජාතින් හරි ජනවර්ග හරි මොකක්හරි ලංකාවේ වර්ග කීපයක් ඉන්නවා කියන ඒකනේ ඔය ලප කුමාර කියන්නේ. සිංහල දෙමල මුස්ලිම් කියල ජන කොට්ටාශ ඉන්නවා කියල ඔය කියන්නෙ
සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ පාවිච්චි කරන විදිහට ඒ මනුස්සය ජාතින් කියන වචනේ යොදාගෙන තියෙන්නේ, සාමාන්‍යයෙන් ජාතිය කිව්වම සිංහල දෙමල කියලනේ අපිත් කියන්නේ. ඒකෙන් ෆෙඩරල් කතාවක් කියනව කියල නං මම හිතන්නේ නෑ.