අනුර ගූ නානවා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,507
    7,876
    113
    මොනවද බන් මේ පිම්පියා දොඩවන්නේ??? ගිලන් රථයක් කියන්නේ vip ස්කොඩ් එකේ එක අංගයක්..ඕනෙම රාජ්‍යය නායකයෙක්ට threat එකක් තියෙනවා.. හදිසි අවස්ථාවක මූණ දෙන්නයි ඔය ඇම්බියුලන්ස් එකක් පස්සෙන් යන්නේ.. ඕකේ ඩොකෙක් වගේම නර්ස්ලත් යනවා.මූ වගේ රට හරකෙක් අම්මපා...

    1000100299.jpg
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අනුරගේ පුංචි අම්මට නං එකක් යවන්න වෙයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොනවද බන් මේ පිම්පියා දොඩවන්නේ??? ගිලන් රථයක් කියන්නේ vip ස්කොඩ් එකේ එක අංගයක්..ඕනෙම රාජ්‍යය නායකයෙක්ට threat එකක් තියෙනවා.. හදිසි අවස්ථාවක මූණ දෙන්නයි ඔය ඇම්බියුලන්ස් එකක් පස්සෙන් යන්නේ.. ඕකේ ඩොකෙක් වගේම නර්ස්ලත් යනවා.මූ වගේ රට හරකෙක් අම්මපා...

    View attachment 235363
    22-61f89a76131fc.webp
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    ඕවනන් විකාර. ජනාධිපතිගෙ ආරක්ෂාව අඩු කරන්නවත් ඕනෙ නෑ.
    මිනිස්සුන්ටත් ඕනෙ ඕවා ඒකයි වෙලා තියෙන්නෙ.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    මොනවද බන් මේ පිම්පියා දොඩවන්නේ??? ගිලන් රථයක් කියන්නේ vip ස්කොඩ් එකේ එක අංගයක්..ඕනෙම රාජ්‍යය නායකයෙක්ට threat එකක් තියෙනවා.. හදිසි අවස්ථාවක මූණ දෙන්නයි ඔය ඇම්බියුලන්ස් එකක් පස්සෙන් යන්නේ.. ඕකේ ඩොකෙක් වගේම නර්ස්ලත් යනවා.මූ වගේ රට හරකෙක් අම්මපා...

    View attachment 235363
    උබට මේ ටිකේ දියාරුවට යනවා කියලා පස්ස ආරංචිමාර්ග කියනවා. :ROFLMAO:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    මු කියන්නේ හැම ඒකම රාජ්‍ය දේපල අවභාවිත කරනවා කියන එකනේ බන්...නැතුව ගිලන්රතේ යන එක නෙවෙයි.. වහනම කියක් යනවාද.. රනිලානම් ජනාධිපති කියමුකෝ, උගේ උපදේශකයා වෙච්ච සාගලයට කොච්චර ගාර්ඩ් එකක් දෙනවද.. මහින්ද දැන් නිකන්ම මන්ත්‍රී.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මොනවද බන් මේ පිම්පියා දොඩවන්නේ??? ගිලන් රථයක් කියන්නේ vip ස්කොඩ් එකේ එක අංගයක්..ඕනෙම රාජ්‍යය නායකයෙක්ට threat එකක් තියෙනවා.. හදිසි අවස්ථාවක මූණ දෙන්නයි ඔය ඇම්බියුලන්ස් එකක් පස්සෙන් යන්නේ.. ඕකේ ඩොකෙක් වගේම නර්ස්ලත් යනවා.මූ වගේ රට හරකෙක් අම්මපා...

    View attachment 235363
    එහෙම කියන එකා මෙහෙම යනවා දැන්🤣🤣
     
    • Haha
    Reactions: Anathai and weer 11

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,500
    3,889
    113
    මොනවද බන් මේ පිම්පියා දොඩවන්නේ??? ගිලන් රථයක් කියන්නේ vip ස්කොඩ් එකේ එක අංගයක්..ඕනෙම රාජ්‍යය නායකයෙක්ට threat එකක් තියෙනවා.. හදිසි අවස්ථාවක මූණ දෙන්නයි ඔය ඇම්බියුලන්ස් එකක් පස්සෙන් යන්නේ.. ඕකේ ඩොකෙක් වගේම නර්ස්ලත් යනවා.මූ වගේ රට හරකෙක් අම්මපා...

    View attachment 235363
    anagathaye bump wena thread
     
    • Like
    Reactions: weer 11

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    අපි මේ කියන බනේ තේරෙයි මිනිස්සුන්ට අවුරුද්දක් යන්න කළින්...
    කාටද ඉතින් දෙන්න කියන්නෙ? සජිත් කියලනන් කියන්න එපා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    මූ කරන්නේ මිනිස්සුන්ගේ තියන පොදු ඉරිසියා , තරහ කෑලි ටික අවුස්සන එක .

    මිනිස්සු කැමතියි .. "දේශපාලුවාට මුකුත් දෙන්නේ නෑ" , "ඕකුන්ව හිරේ දානව" , "ඕකුන්ට පඩි දෙන්නෙත් නෑ" , "උන්ගේ දේපලත් ගන්නවා "
    වගේ ෆැන්ටසි කතා අහන්න. මූ ඉතින් ඒවම කියනව . ඉන්න හරක් හුරේ දානව :lol:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මොනවද බන් මේ පිම්පියා දොඩවන්නේ??? ගිලන් රථයක් කියන්නේ vip ස්කොඩ් එකේ එක අංගයක්..ඕනෙම රාජ්‍යය නායකයෙක්ට threat එකක් තියෙනවා.. හදිසි අවස්ථාවක මූණ දෙන්නයි ඔය ඇම්බියුලන්ස් එකක් පස්සෙන් යන්නේ.. ඕකේ ඩොකෙක් වගේම නර්ස්ලත් යනවා.මූ වගේ රට හරකෙක් අම්මපා...

    View attachment 235363
    Uba mokada me maru wikallen dodawanne :rolleyes:
     
    • Dislike
    Reactions: dxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,196
    166,349
    113
    එකමත් එක රටක
    එහෙම කියන එකා මෙහෙම යනවා දැන්🤣🤣

    චන්දෙ දවස් වල විතරලු බන් ඕකේ යන්නේ . දින්නට පස්සේ පොඩි කාර් එකක් ගන්නවලු .

    ජෙප්පෝ එහෙමයි හිතන් ඉන්නේ . :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    චන්දෙ දවස් වල විතරලු බන් ඕකේ යන්නේ . දින්නට පස්සේ පොඩි කාර් එකක් ගන්නවලු .

    ජෙප්පෝ එහෙමයි හිතන් ඉන්නේ . :lol:
    ඉස්සරහට ඕකා චොපර් එකේ කක්කුස්සි ගියත් එකත් හොඳයි කියලා හෝදන්න JVP වහල් සෙට් එක පසුබට වෙන්නේ නැහැ
     
    • Like
    • Haha
    Reactions: weer 11 and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,394
    113
    kandy
    ඕවනන් විකාර. ජනාධිපතිගෙ ආරක්ෂාව අඩු කරන්නවත් ඕනෙ නෑ.
    මිනිස්සුන්ටත් ඕනෙ ඕවා ඒකයි වෙලා තියෙන්නෙ.
    Mata mathakai 2015 yahapalane dinnata passe ranjan ehema media wata karan gihin Colombo parawal open kara, security purpose ekata wahala thibba

    අපි මේ කියන බනේ තේරෙයි මිනිස්සුන්ට අවුරුද්දක් යන්න කළින්...
    Mu dinnath range rover ekata maru wei. Nathnam benz ekak

    Eth muge physical appearance eka/body structure eka rataka nayakayekta set na wage
    ------ Post added on Aug 23, 2024 at 6:01 PM