අනුර ගේ youtube එක 300K ගැහුවා.

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    200K reach කරලා දවස් 8 ගියේ 300K ගැහුවා. තව මාස තුනක් යන්න කලින් 1Mn ගහනවා.

    හදවතින් ඔබට සුබ පතනවා රටේ විධායම ජනාධිපති වෙන්න. එ වගේම අපේ බලාපොරොත්තු නම් කඩන්න එපා මචෝ.
    Good luck Anura.
    උබ ජනාධිපති වෙලා කරන පලවෙනී ජාතිය ඇමතීම අහන්න ආසාවෙන් බලන් ඉන්නවා.
    ආදරෙයී තඹුත්තේගම අපේ එකාට ❤❤❤

    https://youtube.com/@anuradissanayake?si=cjLHzf7dtZg075f0
     
    Attachments

    • Screenshot_2024-09-20-23-28-20-404-edit_com.google.android.youtube.jpg
      Screenshot_2024-09-20-23-28-20-404-edit_com.google.android.youtube.jpg
      362.5 KB · Views: 56

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සක්විති රණසිංහට 1M විතර ඉන්නව.. මූ මෙච්චර පච කියලත් ලක්ෂ 3ද??
    3 කියන්නේ හැබැයි ලපයගේ ලකී නම්බරේ… 🥱
    අනිවා 3 උගේ ලකී number එක.
    3%
    උට පාර්ලිමේන්තුවේ ඉන්නෙත් 3යී.
    නමටත් අකුරු 3යී.
    එවගේම 3% මේ පාර තීස් ගුනයකින් වැඩීවෙලා තියෙනවා .
    හෙට රැට ඇවිත් මෙකට reply එකක් දාන් පලයන්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    සක්විති රණසිංහට 1M විතර ඉන්නව.. මූ මෙච්චර පච කියලත් ලක්ෂ 3ද??
    3 කියන්නේ හැබැයි ලපයගේ ලකී නම්බරේ… 🥱
    ඔයිට වඩා සබ් තියෙන එක දේසපාලනඥයෙක් පෙන්නපං බලන්න. කුහකකමත් සීමාවකට තියාගනින් පොන්ස්.

    එක එක ෆීල්ඩ් වලට සබ් එන්නෙ එක එක විදියට කියල නොතේරෙන පොල් බූරුවෙක්ද උඹ 🤣🤣
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    200K reach කරලා දවස් 8 ගියේ 300K ගැහුවා. තව මාස තුනක් යන්න කලින් 1Mn ගහනවා.

    හදවතින් ඔබට සුබ පතනවා රටේ විධායම ජනාධිපති වෙන්න. එ වගේම අපේ බලාපොරොත්තු නම් කඩන්න එපා මචෝ.
    Good luck Anura.
    උබ ජනාධිපති වෙලා කරන පලවෙනී ජාතිය ඇමතීම අහන්න ආසාවෙන් බලන් ඉන්නවා.
    ආදරෙයී තඹුත්තේගම අපේ එකාට ❤❤❤

    https://youtube.com/@anuradissanayake?si=cjLHzf7dtZg075f0
    :yes: :yes: :yes: