අනුර ඝාතන සැලැස්මක්

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    enawa newe....... awilla inne,. oka nahinne sajith ta bale aragena denna. mathakane 2 manape gehuwa...... okage lowana set eka.
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මේක.කොහොමද අනුරල කරන වැඩ වලින් සජිත්ට බලේ යන්නේ?
     
    • Like
    Reactions: Xi Jinping

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පොඩ්ඩක් පැහැදිලි කරන්නකො මේක.කොහොමද අනුරල කරන වැඩ වලින් සජිත්ට බලේ යන්නේ?
    eka balaank 2024 prathipala enakota...

    thaniyama oya ekek tawath balayak ganna be. ehema wedima balayak tiyena eka thama dan bale inne. ekath awa dawase idala kelinne pissu. dan andra ayyata one bale ganna misak wena deyak newe. ekata ekama wikalpe thama kage hari nette ellila goda yana eka. anna e point eka awa gaman putano ekka agrement ekak gahanawa . eke result eka anuwa meyala dinanawa, hebei bale ganne soora weera putano.......... edata andara ta handiyak gane ada ada yanna wenawa meyala hena narakai kiyala......

    oya tika mark karala tia ganin. 2024 result awa dawasata meka ayema kata karamu
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ;-)(y)

    IZCI3QV.jpg
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මිනිස්සු මැරුවා කියලා පඹයාට දිනන්න බෑ..පොල්පිත්තක් දැම්මත් පඹයා පරදිනෝ ඊගාව පාර..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේක දාපු ඵකා ජෙප්පෙක් කියල මටත් ඒ දවස්වලම හිතුණා..මූ ජෙප්පොන්ට පුක දෙනව බොරුවට edit කරපු පික්ස් දදා..අනික පොන්නයෙක් වගේ රඟන ඵක..ඒකෙනුත් කරන්නේ අරකම තමා.
     
    • Haha
    Reactions: sachith19920726

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    eka balaank 2024 prathipala enakota...

    thaniyama oya ekek tawath balayak ganna be. ehema wedima balayak tiyena eka thama dan bale inne. ekath awa dawase idala kelinne pissu. dan andra ayyata one bale ganna misak wena deyak newe. ekata ekama wikalpe thama kage hari nette ellila goda yana eka. anna e point eka awa gaman putano ekka agrement ekak gahanawa . eke result eka anuwa meyala dinanawa, hebei bale ganne soora weera putano.......... edata andara ta handiyak gane ada ada yanna wenawa meyala hena narakai kiyala......

    oya tika mark karala tia ganin. 2024 result awa dawasata meka ayema kata karamu
    කොයිම වෙලාවකවත් ජේවීපී එකවත් NPP එකවත් ප්‍රධාන පක්ෂැ දෙකෙන් එකකට සෙට් වෙන්නෙ නෑ.එහෙම සෙට් වෙලා උන් හොඳ පාඩම් ඉගෙනගත්තනෙ.ආයෙ එහෙම වෙන්න පොඩි ඉඩක්වත් නෑ.
    අනිවාර්යයෙන්ම අනුරලට ඕන බලය ගන්න තමයි.දේශපාලන පක්ෂෙක ප්‍රධාන අරමුණ බලය ලබා ගැනීම තමයි.වෙන මොකද්ද?බලය ලබා ගැනීම නරක දෙයක්ද?
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගැරඩින්ට භුමිතෙල් ගහන එකත් ගෙවලා ඉවර කරන්න බැරි පවක් බව ඔබ දන්නවාද....