අනුර ජනපති උනාට පස්සේ මොකද වෙන්නේ ?

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    අනුර ජනපති
    උනාට පස්සේ මොකද වෙන්නේ නීතිය කොහොමද ?
    දිඋරුම් දෙනවා...
    පස්සේ මොකද වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවනවා ද ?
    කොහොමද ආණ්ඩුව කරගෙන යන්නේ ? බහුතරය නැ නේ
    දන්න එක්කෙනෙක් කියන්ඩකෝ
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අනුර ජනපති
    උනාට පස්සේ මොකද වෙන්නේ නීතිය කොහොමද ?
    දිඋරුම් දෙනවා...
    පස්සේ මොකද වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවනවා ද ?
    කොහොමද ආණ්ඩුව කරගෙන යන්නේ ? බහුතරය නැ නේ
    දන්න එක්කෙනෙක් කියන්ඩකෝ
    horu allanwa
     
    • Wow
    Reactions: Tanto

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,113
    113
    ගම මහනුවරයි
    polim thamai.. labana sathiye idan ready weyalla... polim , power cuts walata :yes:

    _125716042_gettyimages-1241678563.jpg
     

    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    ලංකාවේ මිනිස්සුන්ට සම්ප්‍රදායෙන් පිට හිතන්න පුළුවන් වෙච්ච එක ගැන නම් සතුටුයි.
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    horu allanwa

    පලිගැනීමේ දේශපාලනය නවත්තන නිසා හොරු හැමෝටම සමාව දෙනවා

    polim thamai.. labana sathiye idan ready weyalla... polim , power cuts walata :yes:

    _125716042_gettyimages-1241678563.jpg

    Horu allanawa, wahana ganan adu wenawa,Phone ganan adu wenawa,thawa wasi godai

    Balamuko . hikz
    ඇත්තටම අහන්නේ විහිලුවට නෙවේ ?
    කොහොමද ආණ්ඩුව හැදෙන්නේ ?
    දියුරුම් දුන්නට පස්සේ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,051
    22,113
    113
    ගම මහනුවරයි
    ඇත්තටම අහන්නේ විහිලුවට නෙවේ ?
    කොහොමද ආණ්ඩුව හැදෙන්නේ ?
    දියුරුම් දුන්නට පස්සේ
    monawath na... ranil parlimenthuwa wisurawala damamama rate ewunta kannath nathi wenawa ..

    Coming soon
    :yes: :yes: munta joke...
    ------ Post added on Sep 22, 2024 at 7:56 AM
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    හොරු අල්ලනවා කියන්නේ හොරා පොලිස් වගේ නෙවේ නේ
    නීතිමය ක්‍රියාමාර්ග නේ ගන්ඩ ඕනේ නඩු දැනමත් එක දවසින් වැරදි කාරයෙක් වෙන්නේ නැ නේ ටික දවසක් යයි නේ
    එතකන් කොහොමද වෙන්නේ ????

    අනුර ජනපති විතරයි ආණ්ඩුව වෙනස් ද ?
    හරි පෝලිමක් අවා කියමුකෝ කවුද වග කීම බාරගන්නේ ජනපති ද
    ඇමති මන්ලේඩලේද
     
    • Like
    Reactions: Nidarshana_k

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හොරු අල්ලනවා කියන්නේ හොරා පොලිස් වගේ නෙවේ නේ
    නීතිමය ක්‍රියාමාර්ග නේ ගන්ඩ ඕනේ නඩු දැනමත් එක දවසින් වැරදි කාරයෙක් වෙන්නේ නැ නේ ටික දවසක් යයි නේ
    එතකන් කොහොමද වෙන්නේ ????

    පව් බන් උබ ඇත්තටම හිතනවනම් හොරු අල්ලයි කියල
     
    • Like
    Reactions: AKI-SL

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනුර ජනපති
    උනාට පස්සේ මොකද වෙන්නේ නීතිය කොහොමද ?
    දිඋරුම් දෙනවා...
    පස්සේ මොකද වෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවනවා ද ?
    කොහොමද ආණ්ඩුව කරගෙන යන්නේ ? බහුතරය නැ නේ
    දන්න එක්කෙනෙක් කියන්ඩකෝ
    අලුත් ජනාධිපති ලේකම් කෙනෙක් පත් වෙනවා.
    පාර්ලිමේන්තුව විසුරවනවා
    Interim cabinet එකක් පත් කරනවා. බොහෝවිට NPP මන්ත්‍රීලා විතරයි.
    Ministry secretary ල ටිකක් පත් කරනවා

    පව් බන් උබ ඇත්තටම හිතනවනම් හොරු අල්ලයි කියල
    වංචා දූෂන තියන හැමෝටම නඩු දානවා. නඩු කියලා දිනන පරදින එක වෙනම වැඩක්.
    ------ Post added on Sep 22, 2024 at 8:19 AM
     
    • Like
    Reactions: Tanto

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනාධිපති පත්වෙලා ජාතිය අමතා කතාවක් කරයි. එතකොට කරන ඒවා කියයි. උබ නිකමටවත් අනුරගේ කතාවක් අහපු එකෙක් නෙවේ. නැත්තම් ඕවා අහනවා යැ
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ජනාධිපති පත්වෙලා ජාතිය අමතා කතාවක් කරයි. එතකොට කරන ඒවා කියයි. උබ නිකමටවත් අනුරගේ කතාවක් අහපු එකෙක් නෙවේ. නැත්තම් ඕවා අහනවා යැ
    pachoorisge kathaa ahanne naa ban sorry :(
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මේකයි නරක කල්චර් එකක් තිබිල ඒක හොද කල්චර් එකකට යනව කියමු.ඒක එක රැයින් කරන්න හොදනෑ මොකද ඒ ඩෝස් එක නිසා සාමාන්ය ජනතාවට රටේ සාමාන්ය පැවැත්ම එක්වර ඇබ්නෝමල්වීමෙන් මිනිස්සු කොන්ෆියුස් වෙනව.

    හොරකන් කරපුව අතීත වෙල ඉවර( Sunk cost) සිද්දි ඉතින් ඒවට ඕන කරල නීති රීති හදල යුක්තිය ස්වාදීනව පසිදවන ආයතන වලට බාරදෙන්න ඕන ඒව කරන්න.යුක්තිය පසිදලීමට බලපැමක් පිටින්නෑ කියල පේන්න ඕන
    වෙච්ච හොරකම් හෙවීමට වඩා දැන් ඉදන් ඒව නොවෙන්න ඊට වඩා ඇටෙන්ශන් දෙන්න ඕන.මේව කරද්දිත් එක්වර මිනිස්සුන්ට එපා නොවෙන ක්‍රමික විදිමත් විදිහට කරන්න ඕන
    හොරකම් විතරක් නෙවෙ දැන් ඉදල මිනිස්සුන්ට ආර්ථික හා සමාජ අසාධාරන නොවෙන්න කරගෙන යන්න ඕන.මිනිස්සුන්ට එක්වර ලොකු බලපෑම් වෙන ක්ශනික ලොකු වෙනස් කම් එක්වර කරන්න හොදනෑ එපාවෙයි

    වැදගත්ම දෙයක් තමයි එක්වර තෙල් මිල විදුලි බිල් ඩෝන්ගාල අඩු කරන්න හොද නෑ.මොකද තෙල් අඩුකිරිමෙ වාසිය මැද ඉන්න වෙලෙන්දො 90%ක් ගසාකන්නෙ තෙල් අඩු උන වාසිය පාරිබෝගිකයට යන්න දෙන්නෑ උන්.ඒ නිසා තෙල්මිල අඩුකිරීම යටම උන්ට යන්න අතරමැදි ගසා කන්නො වලක්වන *මිල Formula එකක් දෙන්න.
    තෙල් රු 50 කින් අඩු කරොත් තෙල් 50කින් අඩු වෙන්න කලින් ආප්පෙ රු 30 නම් තෙල්50න් අඩු උනාමත් ආප්පෙ 30 වෙන්න බෑ එහෙමනම් 100% ගසා කාල වෙලෙන්දා. තෙල් අඩු කරන්න පෙර බත් එක 300 නම් තෙල් 50කින් අඩු කරාමත් 300 නම් ආන්ඩුව තෙල් අඩුකිරීම මිනිස්සුන්ට ගිහින්නෑ ගසා කාලා ඒ කියන්නෙ ආන්ඩුව කරලනෑ වැඩේ හරියට.කලින් ඔක්කොම ආන්ඩු ඕව ක්‍රමවත්ව නොකර නිකන්ම ඩෝන් ගාල තෙල් අඩු කරත් දිගටම බඩු මිල එහෙමම තිබ්බ වෙලෙන්ද ගසාකෑව ආන්ඩු කෙලවෙන්න ලොකුම හේතුවක් තෙල් මිල අඩු කිරීම පලදායිව නොකර පාරිබෝගිකයව අතරමැදියින්ට ගසාකන්නදීල ඔහේ හිටි එක.

    * Commodity Price Formula to be applied by Wholesalers, service providers etc. against change in Fuel Price.


    This is not exact force to reduce by certain price but a method to be applied by seller to maintain fairness towards citizens.

    Ex: How much price of loaf of Bread to be reduced once fuel price is reduced by 10/-
     
    Last edited:
    • Love
    Reactions: Tanto

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    pachoorisge kathaa ahanne naa ban sorry :(
    එහෙනම් දැන්වත් යූටියුබ් එකේ හොයලා අහන්න. ජනාධිපති නොවෙන එකෙක් ගෙ කතා අහනවට වඩා හොදයි නේද ජනාධිපති වෙන්න පුළුවන් කෙනෙක් ගෙ කතා අහන එක.