අනුර ජනපති කරවීමට පාර්ශව 6කින් සාකච්චා!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,797
    113
    පෘථිවිය
    පාර්ලිමේන්තුවේ යකඩ හඬක් ඇති, ජව සම්පන්න තරුණයකු සහ පැහැදිලි දර්ශනක් සහිත අනුර මීළඟ ජනාධිපතිකරවීමට පාර්ශව 6කින් සාකච්චා අරඹා ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් කියවේ.

    මේ අනුව එළඹෙන ඉල් සැමරුම දින සියලු පාර්ශව රැස්වී අරම්බක සහෝදරයාගේ පිළිරුව හිස තබා ප්‍රතිඥා දීමට නියමිතය.

    ඉදිරි වසර තුන තුල ගම් මට්ටමින් බිම් මට්ටමින් මේ සඳහා සියලු ප්‍රයත්න දැරීමටද ඔවුන් එකඟ වී තිබේ.

    දියසෙන් නමින් සම්ප්‍රාප්තිය අන්කිසිවෙකු නොව අනුර බව ජෝතිෂ්‍ය මතය වී තිබේ.

    ඔක්තෝබර් මස ඇතිවන ග්‍රහ යුද්ධයෙන් පසුව ඔහු රජවීම ඒකාන්ත බව පිළිගත් ජෝතිෂ්‍යවරුන් කීප දෙනෙකුම අනාවරණය කොට ඇත.

    source: sltruth
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007

    ammo yanna ratak ganna damma hithuoth hodai.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    යකෝ මේ තියන ජෝක් මදිවෙලද? මිනිස්සුන්ට තවත්නම් මේවා දරා ගන්ඩ බැ මම හිතන්නේ
    මේක ජෝක් එක නේද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    අගමැතිනම් තව කියන්න පුලුවන්..
    සර් වගේ කටින් පුටින්ද දන්නෑ එයත්.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනේ මන්දා ඉතින් මිඩියා ටීම් එකේ උන්ම නිවුස් ලියල. උන්ගේම ෆේක් පෝස්ට් කරලා උන්ගේම ෆෙක් කමෙන්ට් කරගන්නවත් එක්ක. මාර ආතල් එකක් ගන්නේ 5000 වීරයෝ ටික :D