පාර්ලිමේන්තුවේ යකඩ හඬක් ඇති, ජව සම්පන්න තරුණයකු සහ පැහැදිලි දර්ශනක් සහිත අනුර මීළඟ ජනාධිපතිකරවීමට පාර්ශව 6කින් සාකච්චා අරඹා ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් කියවේ.
මේ අනුව එළඹෙන ඉල් සැමරුම දින සියලු පාර්ශව රැස්වී අරම්බක සහෝදරයාගේ පිළිරුව හිස තබා ප්‍රතිඥා දීමට නියමිතය.
ඉදිරි වසර තුන තුල ගම් මට්ටමින් බිම් මට්ටමින් මේ සඳහා සියලු ප්‍රයත්න දැරීමටද ඔවුන් එකඟ වී තිබේ.
දියසෙන් නමින් සම්ප්‍රාප්තිය අන්කිසිවෙකු නොව අනුර බව ජෝතිෂ්‍ය මතය වී තිබේ.
ඔක්තෝබර් මස ඇතිවන ග්‍රහ යුද්ධයෙන් පසුව ඔහු රජවීම ඒකාන්ත බව පිළිගත් ජෝතිෂ්‍යවරුන් කීප දෙනෙකුම අනාවරණය කොට ඇත.
source: sltruth