අද ජවිපෙ එදා තිබ්බ ජවිපෙ නොවේ එදා තිබ්බේ ජාතිකත්වයක් තිබුණු සංස්කෘතියට ආගමට ගරු කරපු පක්ෂයක් හැබැයි අද ජවිපෙ ලිබරල්වාදී ඇමරිකන් තානාපතිට වැඩ කරන කුණුහරප කියන විජාතික චින්තකයින්ගෙන් හා කලාකරුවන්ගෙන් සැදුම් ලත් පක්ෂයක් ය ජවිපෙට මේ අපරාදය කලේ අනුර දිසානායකය ඔහු පක්ෂයේ ජාතිකත්වය කඩා දමන්න විමල් වීරවංශ ව එලවා දැමිය පසුව පක්ෂයේ බලය ගන්න බාදාවක් උණු සෝමවංශ අමරසිංහ ව එලවා දැමිය ඉන් පසු අනුර දිසානායක ජවිපෙ රනිල්ට පවරා දුන්නේය එදා විජේවීර සහෝදරයාගේ කාලේ ජවිපෙ පේන්න බැරුව හිටපු බොහෝ විජාතික චින්තකයින් හා කලාකරුවන් අද ජවිපෙ සාමාජිකයන් ය.
අනුර ජනාධිපති උනොත් අප හා චීනය සමග ඇති මිත්‍රත්වය ඔහු කඩා දමයි රටේ සංවර්දනයට බලපෑම් එල්ල කරයි ඉන්දියාවේ හා ඇමෙරිකාවේ කීමට
චීන රුසියා ඉරාන කියුබාව අදිරාජ්‍ය විරෝධී කදවුර වෙනුවට ඔහු බටහිර අදිරජ්‍යවාදී කදවුරේ ඉද ගනියි
ඔහු ඔටාරා වැනි NGO කාරයින්ගේ කීමට අලි පෙරහැරේ යන එක තහනම් කරයි බුද්ද සාසනයට සංස්කෘතියට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි මෙයින් කෝප වෙන සිංහලුන් කැරලි ගසන්නට පටන් ගයි
මුළු රටේම හැමතැනම කෝලාහල ඇති වෙයි
ඒක නිසා අනුරට චන්දෙ දෙන්න එපා