අනුර ජපන් විදේශ අමාත්‍ය හමුවේයි. 🔴❤️

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ජපානේ සංස්කෘතියක් තියන්වලු හිගන්නෙක් ආවත් එලවන්නේ නැති.මේ ජපන් මනුස්සයත් ඒක තමා අනුගමනය කරලා තියෙන්නේ.

    ehenan uba giyoth ubawa thiyagannawa un , enna dennema naha :lol:
    :lol: :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,208
    13,927
    113
    පෘථිවිය
    ජපානේ තමයි අනුරගේ අන්තිම විදේශ සංචාරය
    කැටේ පිරිලා ඉවරයි
    හැබැයි හිතුව තරම් ජපානෙන් යෙන් හම්බවෙලා නැහැ

    මෙදා සැරේ අනුරට පක්ෂේත් අහිමි වෙන්න තියෙන අවස්ථාවක් එන්නේ
    තව පෝයයි





    GTF4QQHaIAAyc49