හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ අදහසක් නැහැ - ඉරාන විදේශ අමාත්‍ය

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    මේ මොහොතේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ කිසිදු අදහසක් තම රටට නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi පවසනවා.

    වර්තමාන තත්ත්වය හමුවේ එහි නාවික ගමනාගමනයට බාධා වන අයුරින් කටයුතු කිරීමට කිසිදු සැලසුමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.




    "බටොයියොන්ගේ ඒ කැම්පේන් එකත් ෆේල්. දැං ගෙදර පල තොපේ ගෑනු පිට ගිහින්ද දන්නෙත් නෑ 🥴 "
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    වහන්නේ නෑ, හැබැයි එතනින් යන උන්ට ගහනවා...


    qeYQKfu.png




    https://www.ndtv.com/shorts/iran-at...uz-with-15-indian-crew-members-aboard-1066711
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    • Haha
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වෙේස ඉස්ලාම් නැති කරලම දාන්න තිබ්බා නම් මරු මේ ලොකේන්
    @Al Baik @kazzen වේස අල්ලාගේ කමේනියා මලාම උඹලා දුක් වෙනවද සතුටු වෙනවද?

    දැන් පම්පෝරි ගහන්නේ මොකක් කියලද?
     
    • Haha
    Reactions: SimMaster