අනුර ජොනියගේ රෙදි ගලවයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,352
    113
    ඊයා බන් මුන්ගේ ළමයි ගැනු ඉන්නවද දන්නේ නෑ
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා. 😂😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ජොන්ස්ටන් මහින්දට අකැමැති උනත් කරන්න දෙයක් නෑ.අනිවාර්යෙන් මහින්ද එක්ක ඉන්න වෙනවා.පේනවනෙ ගියොත් වෙන දේ.මං ගාව හැමෝගෙම ෆයිල්ස් තියෙනව කියල මහින්ද ඒ කාලෙ කීවෙ ඇත්ත තමා.
     
    • Like
    Reactions: Boralugoda01

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා. 😂😂😂
    ජොනියාගේ හොර ශොට් එක ඇවිල්ලා :lol: :lol::lol:

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    VoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා. 😂😂😂
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    කට්ටිය නියමයි නියමයි කියනවා අනුර කියන කතාව බලපන් අපි ආවොත් පාර්ලිමේන්තුවෙ බාගයක් වගෙ ඇතුලට දානවලු. එතකොට කොහෙද උත්තෝ මුන් කතා කරන නීතියේ ආදිපත්‍ය????? එතකොට නීතියට දේශපාලනික බලයක් යෙදීමක් නෙමෙයිද වෙන්නෙ? ඕක අහරියට කරන්න ඇත්තටම උවමනාවක් තියෙනම් ඔය කියන තියෙන සාක්ශි ලිපිගොනු ඔක්කොම එක්ක නඩු දැම්මනම් ඉවරනේ ඕකට උන්ගේ ආන්ඩුවක්ම එන්න ඕනද? :baffled: :baffled: :baffled: :baffled:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කට්ටිය නියමයි නියමයි කියනවා අනුර කියන කතාව බලපන් අපි ආවොත් පාර්ලිමේන්තුවෙ බාගයක් වගෙ ඇතුලට දානවලු. එතකොට කොහෙද උත්තෝ මුන් කතා කරන නීතියේ ආදිපත්‍ය????? එතකොට නීතියට දේශපාලනික බලයක් යෙදීමක් නෙමෙයිද වෙන්නෙ? ඕක අහරියට කරන්න ඇත්තටම උවමනාවක් තියෙනම් ඔය කියන තියෙන සාක්ශි ලිපිගොනු ඔක්කොම එක්ක නඩු දැම්මනම් ඉවරනේ ඕකට උන්ගේ ආන්ඩුවක්ම එන්න ඕනද? :baffled: :baffled: :baffled: :baffled:
    උඹ කියන්නේ රටේ තියන හෝ පැවතුනු නිතිය සැමට එක මෙන් බලපානවා කියලද ?.එහෙම උනා නම් අද පාර්ලිමේන්තුවේ අනුරත් කතා කරන්න නැති වෙයි.පාර්ලිමේන්තුව කරන් යන්න මිනිස්සුත් නැති වෙයි
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    උඹ කියන්නේ රටේ තියන හෝ පැවතුනු නිතිය සැමට එක මෙන් බලපානවා කියලද ?.එහෙම උනා නම් අද පාර්ලිමේන්තුවේ අනුරත් කතා කරන්න නැති වෙයි.පාර්ලිමේන්තුව කරන් යන්න මිනිස්සුත් නැති වෙයි
    එහෙම නෙමෙ මචන් මුන් එන්නෙ එහෙම නොපැවතුනු එක හදන්න නම් ඇයි මුනුත් ඒකම කරනව කියන්නෙ? එහෙමනම් මේ මාරුවත් නිකම් පුස්සක් විතරනෙ.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    කට්ටිය නියමයි නියමයි කියනවා අනුර කියන කතාව බලපන් අපි ආවොත් පාර්ලිමේන්තුවෙ බාගයක් වගෙ ඇතුලට දානවලු. එතකොට කොහෙද උත්තෝ මුන් කතා කරන නීතියේ ආදිපත්‍ය????? එතකොට නීතියට දේශපාලනික බලයක් යෙදීමක් නෙමෙයිද වෙන්නෙ? ඕක අහරියට කරන්න ඇත්තටම උවමනාවක් තියෙනම් ඔය කියන තියෙන සාක්ශි ලිපිගොනු ඔක්කොම එක්ක නඩු දැම්මනම් ඉවරනේ ඕකට උන්ගේ ආන්ඩුවක්ම එන්න ඕනද? :baffled: :baffled: :baffled: :baffled:
    රටේ පවතින නීතිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ.. දේශපාලනය එතනින් අනින් කරාම කොහොමත් පාර්ලිමේන්තුවේ බාගයක් ඇතුලේ.. අන්න එකයි ඔය කියන්නේ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    අනුර ඔක්කොටම හොරා කියල එලියට ඇවිත් දාපු නඩුවක් තියෙනවද? මුන් ඔක්කොම හොරු, පාර්ලිමේන්තුවෙ කෑගැහුවට එලියට ආවම ඔක්කොම අමතකයි
     
    • Like
    Reactions: Boralugoda01

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කට්ටිය නියමයි නියමයි කියනවා අනුර කියන කතාව බලපන් අපි ආවොත් පාර්ලිමේන්තුවෙ බාගයක් වගෙ ඇතුලට දානවලු. එතකොට කොහෙද උත්තෝ මුන් කතා කරන නීතියේ ආදිපත්‍ය????? එතකොට නීතියට දේශපාලනික බලයක් යෙදීමක් නෙමෙයිද වෙන්නෙ? ඕක අහරියට කරන්න ඇත්තටම උවමනාවක් තියෙනම් ඔය කියන තියෙන සාක්ශි ලිපිගොනු ඔක්කොම එක්ක නඩු දැම්මනම් ඉවරනේ ඕකට උන්ගේ ආන්ඩුවක්ම එන්න ඕනද? :baffled: :baffled: :baffled: :baffled:
    ethakota nidos kota nidahas karanawane.
     
    • Like
    Reactions: N.H Shadow