
ජොනියාගේ හොර ශොට් එක ඇවිල්ලාVoteForAKD2024 කියලා ඇයි ඉතින් ඔච්චර විශ්වාස නම් මඩ thread දාගෙන දඟලන්නේ. තාම ෂුවර් නැද්ද අනුරයා දිනයි කියලා.![]()



උඹ කියන්නේ රටේ තියන හෝ පැවතුනු නිතිය සැමට එක මෙන් බලපානවා කියලද ?.එහෙම උනා නම් අද පාර්ලිමේන්තුවේ අනුරත් කතා කරන්න නැති වෙයි.පාර්ලිමේන්තුව කරන් යන්න මිනිස්සුත් නැති වෙයිකට්ටිය නියමයි නියමයි කියනවා අනුර කියන කතාව බලපන් අපි ආවොත් පාර්ලිමේන්තුවෙ බාගයක් වගෙ ඇතුලට දානවලු. එතකොට කොහෙද උත්තෝ මුන් කතා කරන නීතියේ ආදිපත්ය????? එතකොට නීතියට දේශපාලනික බලයක් යෙදීමක් නෙමෙයිද වෙන්නෙ? ඕක අහරියට කරන්න ඇත්තටම උවමනාවක් තියෙනම් ඔය කියන තියෙන සාක්ශි ලිපිගොනු ඔක්කොම එක්ක නඩු දැම්මනම් ඉවරනේ ඕකට උන්ගේ ආන්ඩුවක්ම එන්න ඕනද?![]()
![]()
![]()
![]()
එහෙම නෙමෙ මචන් මුන් එන්නෙ එහෙම නොපැවතුනු එක හදන්න නම් ඇයි මුනුත් ඒකම කරනව කියන්නෙ? එහෙමනම් මේ මාරුවත් නිකම් පුස්සක් විතරනෙ.උඹ කියන්නේ රටේ තියන හෝ පැවතුනු නිතිය සැමට එක මෙන් බලපානවා කියලද ?.එහෙම උනා නම් අද පාර්ලිමේන්තුවේ අනුරත් කතා කරන්න නැති වෙයි.පාර්ලිමේන්තුව කරන් යන්න මිනිස්සුත් නැති වෙයි
රටේ පවතින නීතිය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ.. දේශපාලනය එතනින් අනින් කරාම කොහොමත් පාර්ලිමේන්තුවේ බාගයක් ඇතුලේ.. අන්න එකයි ඔය කියන්නේකට්ටිය නියමයි නියමයි කියනවා අනුර කියන කතාව බලපන් අපි ආවොත් පාර්ලිමේන්තුවෙ බාගයක් වගෙ ඇතුලට දානවලු. එතකොට කොහෙද උත්තෝ මුන් කතා කරන නීතියේ ආදිපත්ය????? එතකොට නීතියට දේශපාලනික බලයක් යෙදීමක් නෙමෙයිද වෙන්නෙ? ඕක අහරියට කරන්න ඇත්තටම උවමනාවක් තියෙනම් ඔය කියන තියෙන සාක්ශි ලිපිගොනු ඔක්කොම එක්ක නඩු දැම්මනම් ඉවරනේ ඕකට උන්ගේ ආන්ඩුවක්ම එන්න ඕනද?![]()
![]()
![]()
![]()
ethakota nidos kota nidahas karanawane.කට්ටිය නියමයි නියමයි කියනවා අනුර කියන කතාව බලපන් අපි ආවොත් පාර්ලිමේන්තුවෙ බාගයක් වගෙ ඇතුලට දානවලු. එතකොට කොහෙද උත්තෝ මුන් කතා කරන නීතියේ ආදිපත්ය????? එතකොට නීතියට දේශපාලනික බලයක් යෙදීමක් නෙමෙයිද වෙන්නෙ? ඕක අහරියට කරන්න ඇත්තටම උවමනාවක් තියෙනම් ඔය කියන තියෙන සාක්ශි ලිපිගොනු ඔක්කොම එක්ක නඩු දැම්මනම් ඉවරනේ ඕකට උන්ගේ ආන්ඩුවක්ම එන්න ඕනද?![]()
![]()
![]()
![]()
ඒක තමයි කියන්නෙ හදන්න ඕන සිස්ටම් එක මිසක් දේශපාලන උවමනා වලට ඇතුලට දාන එක නෙමෙයි කියල.ethakota nidos kota nidahas karanawane.