අනුර ට පිස්සුද මෝඩද ?

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    බලපන් මූ චීනේ ගියේ China eastern air line eke. China eastern කියන්නේ මහා ජාරම air line ekak. මන් ඔකේ කිපපාරක්ම ගිහින් තියෙන්වා. ජරාවක් ඔක. මන් දන්නේ නෑ මෙයා මොඩයී ද. නැත්නම් ඔච්චර ජරා air line එකක් select කරන්නේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කලින් ඵමිරේට්ස් බිස්නස් ක්ලාස් ගියාට දැන් ජනාධිපති වුනාට පස්සේ වැඩිය වියදම් කරන්නේ නෑ කියල අපිට පෙන්නන්නත් ඵපැයි..ඉතිං ඕකේ නෙමෙයි ලෝකේ තියෙන ජරාම ඵයාර්ලයින් ඵකේ වුනත් යන්න වෙනවා..🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බලපන් මූ චීනේ ගියේ China eastern air line eke. China eastern කියන්නේ මහා ජාරම air line ekak. මන් ඔකේ කිපපාරක්ම ගිහින් තියෙන්වා. ජරාවක් ඔක. මන් දන්නේ නෑ මෙයා මොඩයී ද. නැත්නම් ඔච්චර ජරා air line එකක් select කරන්නේ
    Business class ද ගියේ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අනුර මෝඩ පිස්සෙක්
    වෙන රටකින් ජනාධිපති කෙනෙක්ට ආරාධනා කරද්දී ටිකට් හොටෙල් බුකින් සේරම යන රටේ රජයේ වියදමෙන් ඇරෙන්ජ් කරන්නේ. උඹ කියන වගේ දෙයක් වෙලා නම් ලපයට චීනෙන් සෙට් කරලා ඇත්තේ ලෝ බජට් ට්‍රිප් එකක් :ROFLMAO: 🤌
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and AKI-SL

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මුන් කෙලින පිස්සු ගැනනම් පැහැදීමක් නෑ
    ඒත් මූ හොද Airline එකක ගියානන් අනිවා උයාම thread එකක් දානවා China eastern air line වගේ budget airline තියෙද්දි අනුර expensive ඒවගෙ යනවා කියලා

    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    බලපන් මූ චීනේ ගියේ China eastern air line eke. China eastern කියන්නේ මහා ජාරම air line ekak. මන් ඔකේ කිපපාරක්ම ගිහින් තියෙන්වා. ජරාවක් ඔක. මන් දන්නේ නෑ මෙයා මොඩයී ද. නැත්නම් ඔච්චර ජරා air line එකක් select කරන්නේ
    චිනේ එවල තියෙන්නේ එන්න කියල ඒ ෆ්ලය්ට් එක
    එවපු එකේ යන්නේ නැතුව ඉන්න බැහැ නේ
    ගුටි කන්න වෙන්නේ

    ඔන්න අද ඉඳන් එක එක ජාතියේ පින්තුර මතු වෙයි
     
    • Like
    Reactions: Yin And Yang

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,911
    113
    නෑ ඒ හැටි.

    තව පස්න තියෙනවා ද ප්‍රශ්න ....? 😒
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතුවා මාලු බොට්ටුවකවත් යයි කියලා කියන එවාගේ විදියට
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    බලපන් මූ චීනේ ගියේ China eastern air line eke. China eastern කියන්නේ මහා ජාරම air line ekak. මන් ඔකේ කිපපාරක්ම ගිහින් තියෙන්වා. ජරාවක් ඔක. මන් දන්නේ නෑ මෙයා මොඩයී ද. නැත්නම් ඔච්චර ජරා air line එකක් select කරන්නේ
    Ai bn anraiya Giya flight eka gana Uba ho api wadawenna oni
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මම හිතුවා මාලු බොට්ටුවකවත් යයි කියලා කියන එවාගේ විදියට
    සිරාවට. චන්දෙ කාලෙ දුන්න ටෝක්ස් කොහොමද. දැන් සැපේ ප්ලේන් වල රට යන්නෙ. ලක්ෂ ගනන් ටිකට් මිනිස්සුන්ගෙ බදු සල්ලි.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවට. චන්දෙ කාලෙ දුන්න ටෝක්ස් කොහොමද. දැන් සැපේ ප්ලේන් වල රට යන්නෙ. ලක්ෂ ගනන් ටිකට් මිනිස්සුන්ගෙ බදු සල්ලි.

    දැන් ඔවා කිවොත් අපි එහෙම කිව්වෙ නෑ කියයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,278
    36,378
    113
    කෑගල්ල
    මුන් කෙලින පිස්සු ගැනනම් පැහැදීමක් නෑ
    ඒත් මූ හොද Airline එකක ගියානන් අනිවා උයාම thread එකක් දානවා China eastern air line වගේ budget airline තියෙද්දි අනුර expensive ඒවගෙ යනවා කියලා

    ඉස්සර ජෙප්පෝ මතක් උනා මේක දකිද්දී... :lol: :lol: