අනුර දළදා වන්දනාව සුපිරියට කරනවා... 🙏🙏

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    අපේ උන්ට විනයක් නෑබන්... කොහෙ ගියත් එක වෙන්න බලන්නේ. (ඒ අතින්ක් කසඩ යුක්‍රේන් කාරයො බලපන්, මතකද රුසියාව ගහනකොට පිලිවලට පාරේ වහනවලින් ගිය හැටි )
    කොහොමත් කරපු වරද් එක පිටිපස්සෙ එකා පොලින් ගස්සපු නැති එක, එහෙම කලානම් කවුන්ට් එකක ගන්නත් තිබ්බ මිනිස්සු අපහසුතාවෙට පත් වෙන්නේත් නෑ.
     
    • Like
    Reactions: Cypress

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    Jvp එකට මාලිගාවට බෝම්බ ගහලා කරන්න බැරිඋන වැඩේ මේපාර කරගත්තා
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඔච්චරම සාර්ථක නම් මෙහෙම ත්‍රෙඩ් දාගෙන කෙඳිරි ගාන්න ඔනෙද