අනුර දළදා වන්දනාව සුපිරියට කරනවා... 🙏🙏

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,478
    15,444
    113
    Gampaha
    සමහර ගොන්නු මේක 2009 දළදා ප්‍රදර්ශනයත් එක්ක සංසංදනය කිරීමේ අසාර්ථක උත්සහයක නියැලෙනවා.. උන් දන්නේ නෑ 2009 ට වඩා අද ජනගහනය වැඩි බව .. අනික එදා මෙච්චර සෙනඟක් ආවේ නෑ.. සෙනඟ එන්න කලින් ප්‍රදර්ශනය නැවැත්තුවේ බෞද්ධයන්ට දැඩි අපහාසයක් කරමින්.. මිනිසුන්ගේ පුකවල් මහන්න මාලිමාවට බෑ.. මිනිස්සු රෙන එක නවත්තන්න මාලිමාවට තියා රෙන මිනිස්සුන්ටවත් බෑ.. රටේ තියන ආර්ථික තත්වය අනුව උපරිමයෙන් තමයි මාලිමාව මේ කරලා තියෙන්නේ... දළදා වඳින්න එක එවුන්ට තහන්චි දාන්න මාලිමාවට බෑ.අනික මාලිමාව බලෙන් මිනිස්සු ගෙන්නලත් නෑ...:yes::yes::yes:
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සමහර ගොන්නු මේක 2009 දළදා ප්‍රදර්ශනයත් එක්ක සංසංදනය කිරීමේ අසාර්ථක උත්සහයක නියැලෙනවා.. උන් දන්නේ නෑ 2009 ට වඩා අද ජනගහනය වැඩි බව .. අනික එදා මෙච්චර සෙනඟක් ආවේ නෑ.. සෙනඟ එන්න කලින් ප්‍රදර්ශනය නැවැත්තුවේ බෞද්ධයන්ට දැඩි අපහාසයක් කරමින්.. මිනිසුන්ගේ පුකවල් මහන්න මාලිමාවට බෑ.. මිනිස්සු රෙන එක නවත්තන්න මාලිමාවට තියා රෙන මිනිස්සුන්ටවත් බෑ.. රටේ තියන ආර්ථික තත්වය අනුව උපරිමයෙන් තමයි මාලිමාව මේ කරලා තියෙන්නේ... දළදා වඳින්න එක එවුන්ට තහන්චි දාන්න මාලිමාවට බෑ..:yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,753
    113
    මෙච්චර ගොඩක් එයි කියලා හිතුවේ නෑ. පෙරෙයිද පටන් ගත්ත ස්ටිකර් වැඩේ මුල ඉදලම කරනම් මිට වැඩිය පොඩ්ඩක් හරි කලමනකරය කරගන්න තිබ්බ.
     
    • Like
    Reactions: Asmodeus

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මෙච්චර ගොඩක් එයි කියලා හිතුවේ නෑ. පෙරෙයිද පටන් ගත්ත ස්ටිකර් වැඩේ මුල ඉදලම කරනම් මිට වැඩිය පොඩ්ඩක් හරි කලමනකරය කරගන්න තිබ්බ.
    මොකද්ද ස්ටිකර් වැඩේ කිව්වෙ?
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,536
    8,753
    113
    මොකද්ද ස්ටිකර් වැඩේ කිව්වෙ?
    පෝලිමේ ඉන්න අයට ස්ටිකර් එකක් දෙනවා.. ඒක නැතුව මාලිගාව ඇතුලට ගන්නේ නෑ...
     
    • Like
    Reactions: Little Hulk

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    සමහර ගොන්නු මේක 2009 දළදා ප්‍රදර්ශනයත් එක්ක සංසංදනය කිරීමේ අසාර්ථක උත්සහයක නියැලෙනවා.. උන් දන්නේ නෑ 2009 ට වඩා අද ජනගහනය වැඩි බව .. අනික එදා මෙච්චර සෙනඟක් ආවේ නෑ.. සෙනඟ එන්න කලින් ප්‍රදර්ශනය නැවැත්තුවේ බෞද්ධයන්ට දැඩි අපහාසයක් කරමින්.. මිනිසුන්ගේ පුකවල් මහන්න මාලිමාවට බෑ.. මිනිස්සු රෙන එක නවත්තන්න මාලිමාවට තියා රෙන මිනිස්සුන්ටවත් බෑ.. රටේ තියන ආර්ථික තත්වය අනුව උපරිමයෙන් තමයි මාලිමාව මේ කරලා තියෙන්නේ... දළදා වඳින්න එක එවුන්ට තහන්චි දාන්න මාලිමාවට බෑ.අනික මාලිමාව බලෙන් මිනිස්සු ගෙන්නලත් නෑ...:yes::yes::yes:
    දලදා වන්දනාවට දවස් 5 පෝලිමේ ඉඳලා වැඳපු ගෑනියෙක් කිව්වා ඕනේ තරම් කන්න බොන්න දෙනවා කියලා. ඇවිල්ලා ඉන්න තැරි දාර නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී අහිකුණ්ටක තැරි දාර බයියෝ පැන පැන අයිස්ක්‍රීම් යෝගට් එහෙම පෙරේත කමට පැන පැන අරගෙන පොඩ්ඩක් කාලා එතනම විසිකරලා දානවා කිව්වා. කොමඩු එහෙම සෑහෙන්න ලැබෙනවා කිව්වා. සමහර අඩුකුලේ හිඟන බයි ගෑනු පැන පැන බිස්කට් පැකට් අරගෙන බෑග් මලු වල පුරව ගන්නවා ලු. සිද්ධාලේප, පැනඩෝල් පොදි ගහගන්නවා කිව්ව නාකිච්චියෝ. කඩයක් දාන්න තරම් බඩු එකතු කරන් යන්නේ කිව්වා. අඩුකුලේ උන් පොලිස් කාරයොන්ටත් ගහනවා කිව්වා වලි දාගෙන. සහමර තැරි බයියෝ එක එකා නිදාගෙන හිටපු ඉටිකොල අරගෙන ආයෙත් විකුනනවා ලු වෙන් උන්ට. ඔන්න ඔහොම නූගත්ම නූගත් පට්ට අඩුකුලේ අමු හිඟන අහිකුණ්ටක තැරි බයියෝ රැලක් ඇවිල්ලා තියෙන්නේ. ඕකුන්ට පිනට කන්න බොනන් දුන්න එක තමයි වැරැද්ද උනේ. අඩුකුලේ අමු හිඟන සක්කිලි 🤮 🤮 🤮 🤮 .
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    2009 දළදා ප්‍රදර්ශනයත් එක්ක සංසංදනය කිරීම අසාර්ථකයි

    අනුන්ගෙන් ඉල්ලන් කනබොන, අදින පාරෙ රෙන එකෙක් දැන් ජනාදිපති වෙලා ඉන්නෙ ඊට ගැලපෙන ජන්තාවක් තමයි වන්දනාවට ඇවිත් තියෙන්නෙ
     
    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    නෝර්මල් කියනවා 2009දි ලක්ශ 15ක් ආවලු. බයියන්ටම හොඳයි
     
    • Haha
    Reactions: Cypress

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,478
    15,444
    113
    Gampaha
    දලදා වන්දනාවට දවස් 5 පෝලිමේ ඉඳලා වැඳපු ගෑනියෙක් කිව්වා ඕනේ තරම් කන්න බොන්න දෙනවා කියලා. ඇවිල්ලා ඉන්න තැරි දාර නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී අහිකුණ්ටක තැරි දාර බයියෝ පැන පැන අයිස්ක්‍රීම් යෝගට් එහෙම පෙරේත කමට පැන පැන අරගෙන පොඩ්ඩක් කාලා එතනම විසිකරලා දානවා කිව්වා. කොමඩු එහෙම සෑහෙන්න ලැබෙනවා කිව්වා. සමහර අඩුකුලේ හිඟන බයි ගෑනු පැන පැන බිස්කට් පැකට් අරගෙන බෑග් මලු වල පුරව ගන්නවා ලු. සිද්ධාලේප, පැනඩෝල් පොදි ගහගන්නවා කිව්ව නාකිච්චියෝ. කඩයක් දාන්න තරම් බඩු එකතු කරන් යන්නේ කිව්වා. අඩුකුලේ උන් පොලිස් කාරයොන්ටත් ගහනවා කිව්වා වලි දාගෙන. සහමර තැරි බයියෝ එක එකා නිදාගෙන හිටපු ඉටිකොල අරගෙන ආයෙත් විකුනනවා ලු වෙන් උන්ට. ඔන්න ඔහොම නූගත්ම නූගත් පට්ට අඩුකුලේ අමු හිඟන අහිකුණ්ටක තැරි බයියෝ රැලක් ඇවිල්ලා තියෙන්නේ. ඕකුන්ට පිනට කන්න බොනන් දුන්න එක තමයි වැරැද්ද උනේ. අඩුකුලේ අමු හිඟන සක්කිලි 🤮 🤮 🤮 🤮 .
    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Cypress

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    සමහර අඩුකුලේ හිඟන බයි ගෑනු පැන පැන බිස්කට් පැකට් අරගෙන බෑග් මලු වල පුරව ගන්නවා ලු
    සිරාවට ඕයි, අපි අද සුද්දයක් දාන ගමන් මාරි බිස්කට් පැකට් බෙදුවා
    ගෑනියක් ඇවිත් 6ක් විතර බෑග් එකට දාගෙන ගියා
    එහා පැත්තේ හිටපු සාධුටත් හිනා
     
    • Haha
    Reactions: Cypress

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    දලදා වන්දනාවට දවස් 5 පෝලිමේ ඉඳලා වැඳපු ගෑනියෙක් කිව්වා ඕනේ තරම් කන්න බොන්න දෙනවා කියලා. ඇවිල්ලා ඉන්න තැරි දාර නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී අහිකුණ්ටක තැරි දාර බයියෝ පැන පැන අයිස්ක්‍රීම් යෝගට් එහෙම පෙරේත කමට පැන පැන අරගෙන පොඩ්ඩක් කාලා එතනම විසිකරලා දානවා කිව්වා. කොමඩු එහෙම සෑහෙන්න ලැබෙනවා කිව්වා. සමහර අඩුකුලේ හිඟන බයි ගෑනු පැන පැන බිස්කට් පැකට් අරගෙන බෑග් මලු වල පුරව ගන්නවා ලු. සිද්ධාලේප, පැනඩෝල් පොදි ගහගන්නවා කිව්ව නාකිච්චියෝ. කඩයක් දාන්න තරම් බඩු එකතු කරන් යන්නේ කිව්වා. අඩුකුලේ උන් පොලිස් කාරයොන්ටත් ගහනවා කිව්වා වලි දාගෙන. සහමර තැරි බයියෝ එක එකා නිදාගෙන හිටපු ඉටිකොල අරගෙන ආයෙත් විකුනනවා ලු වෙන් උන්ට. ඔන්න ඔහොම නූගත්ම නූගත් පට්ට අඩුකුලේ අමු හිඟන අහිකුණ්ටක තැරි බයියෝ රැලක් ඇවිල්ලා තියෙන්නේ. ඕකුන්ට පිනට කන්න බොනන් දුන්න එක තමයි වැරැද්ද උනේ. අඩුකුලේ අමු හිඟන සක්කිලි 🤮 🤮 🤮 🤮 .
    පච කොටාගේ අරගල හිගන්නෝ ජනාදිපති මන්දිරේට රිංගල වැනසුවා වගේද ඔතනත් වනසලා තියෙන්නේ.
    ඩෝබිලා දුවගෙන එනවා අපුල්ලනවා දුවනවා :ROFLMAO: 🤌
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    කෝ මේකෙ ඉතුරු හරිය
    කෑල්ලක් විතර ද දාන්නෙ
    එක උබ හොයාගෙන බලපං . .

    හිතපන් තමන්ගේ ජනදිපතියට අනිත් උන් දාන නොන්ඩි ටික මුන්ට කටපාඩම් ..
    දැන් ලපය ස්ටේජ් එකට එද්දී "හීනෙන්වත් බොරුවක් නොකියන" කියලා කෝචෝක් කරන ගානට ඇවිත් නිවේදකයා :lol:
     
    AnuradhaRa

    Well-known member
  • එක උබ හොයාගෙන බලපං . .

    හිතපන් තමන්ගේ ජනදිපතියට අනිත් උන් දාන නොන්ඩි ටික මුන්ට කටපාඩම් ..
    දැන් ලපය ස්ටේජ් එකට එද්දී "හීනෙන්වත් බොරුවක් නොකියන" කියලා කෝචෝක් කරන ගානට ඇවිත් නිවේදකයා :lol:
    උඹ කියන විදියට අනුරලත් ෆේල් වුණොත් මොකක්ද බං අපිට යන කල

    උඹට තමා ආයෙ ජනාදිපතිකම බාරගන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,437
    166,832
    113
    එකමත් එක රටක
    උඹ කියන විදියට අනුරලත් ෆේල් වුණොත් මොකක්ද බං අපිට යන කල

    උඹට තමා ආයෙ ජනාදිපතිකම බාරගන්න වෙන්නෙ
    උනොත් ??
    ෆේල් වෙලා තියෙන්නේ දැනටම :lol:

    මම ජාන්දිපති උනොත් උබෙන් ගන්නවා කම්මැලි බද්ද කියලා බද්දක්
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උනොත් ??
    ෆේල් වෙලා තියෙන්නේ දැනටම :lol:

    මම ජාන්දිපති උනොත් උබෙන් ගන්නවා කම්මැලි බද්ද කියලා බද්දක්
    මගෙ ලෙඩේ හොද කරල දියං

    ඊට පස්සෙ ඉතිං මාව අල්ලනව බොරු
     
    • Haha
    Reactions: Cypress