අනුර දිනයිද?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අනුර දිණුවත් අනුර පැරදුනත් පුද්ගලිකව මටනම් කිසිදු වෙනසක් නෑ
    Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Proin eleifend interdum nunc, sed volutpat justo commodo ac. Phasellus aliquet rhoncus arcu, id feugiat felis pulvinar at. Nulla facilisi. Sed venenatis tristique ex at aliquet. In sagittis nisi sed lobortis gravida. Nam non elit quis turpis tristique gravida. Proin aliquet varius ante eu luctus. Praesent est libero, eleifend sit amet tincidunt at.

    ඉසුරු සුබසිංහ
    ජාතික ජනබලවේගය
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1725977323832.png
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මේ පාරනං කියන්න අමාරු තත්වයක් තියෙන්නෙ නේ...
    නිදිවරාගෙන ඡන්දෙ බලන්න හොඳ මෝටිවේශන් එකක්නං තියෙනව... වෙන්නෙ මොකද කියල බලාගන්න...
     
    • Love
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    මේ පාරනං කියන්න අමාරු තත්වයක් තියෙන්නෙ නේ...
    නිදිවරාගෙන ඡන්දෙ බලන්න හොඳ මෝටිවේශන් එකක්නං තියෙනව... වෙන්නෙ මොකද කියල බලාගන්න...
    ude 6-7 wenekal results enne na neda dan issera wage...giya paara ehema una wage mathekai
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo

    අනුර දිනයිද? - මේක පාවෙන චන්ද ටික confuse කරන්න ආපු මතයක්. කොළඹ කොහොමත් UNP එකට බරයි. වෙනස් වෙන්න ඔනි නැති ගොඩක් කොළඹ ඉන්නව. එත් අපිට මේ system එක කඩන්නම ඔනි. මොන පාඩුව උනත්. අනිව ගිහින් චන්දෙ දාපල්ල​

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,991
    34,419
    113
    මේ පාරනං කියන්න අමාරු තත්වයක් තියෙන්නෙ නේ...
    නිදිවරාගෙන ඡන්දෙ බලන්න හොඳ මෝටිවේශන් එකක්නං තියෙනව... වෙන්නෙ මොකද කියල බලාගන්න...
    නිදිමරලා තේරුමක් නෑ. එදාට 8ට විතර නිදාගෙන පාන්දර 3ට විතර නැගිටපං. ෆ්‍රෙෂ් එකේ ප්‍රතිපල බලන්න පුලුවන් එතකොට
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ude 6-7 wenekal results enne na neda dan issera wage...giya paara ehema una wage mathekai

    නිදිමරලා තේරුමක් නෑ. එදාට 8ට විතර නිදාගෙන පාන්දර 3ට විතර නැගිටපං. ෆ්‍රෙෂ් එකේ ප්‍රතිපල බලන්න පුලුවන් එතකොට
    පළවෙනි තැපැල් ඡන්දෙ ඉඳන්ම බලන්න ඕනෙ... නැතුව කික් එකක් නෑ...😅
     
    • Love
    Reactions: Max_r

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    පළවෙනි තැපැල් ඡන්දෙ ඉඳන්ම බලන්න ඕනෙ... නැතුව කික් එකක් නෑ...😅
    අන්නෙනක්‍යයි අපේ ඡන්දයට ගරුත්වයක් දැනෙන්න නන් ඕක මුල ඉදලම බලන්න ඕනි. එතකොට තමා අනුර සහෝදරයා ජනාධිපති වෙනකොට ඇගේ මයිල් කෙලින් වෙලා යන්නේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අන්නෙනක්‍යයි අපේ ඡන්දයට ගරුත්වයක් දැනෙන්න නන් ඕක මුල ඉදලම බලන්න ඕනි. එතකොට තමා අනුර සහෝදරයා ජනාධිපති වෙනකොට ඇගේ මයිල් කෙලින් වෙලා යන්නේ.
    අනුර...
    නොදකිං...
    මම බලාගෙන ඉන්නෙ නාමල් ජනාධිපති වෙනකල්... රතිඤ්ඤත් ගෙනල්ල තියාගෙන ඉන්නෙ... වැස්සට පොඟයිද දන්නෑ...
    සුදු කැකුළු හිඟයක් එයි කියල බයට, කිරිබත් හදන්න, හාලුත් ගෙනත් දැම්මම... දැම්මම...