අනුර දිනයිද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    පම්පෝරිය නං තියනවා උතුරන්න, ඒ උනාට ඉන්නේ ගම්පහ :ROFLMAO:
    දෙන්නං තොට හිටුකො...
    පෝස්ට් එකට මතුරන්නෙ, හැඳි ගෑවිලා යන්න...
     
    • Haha
    Reactions: Solo Rider

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    දෙන්නං තොට හිටුකො...
    පෝස්ට් එකට මතුරන්නෙ, හැඳි ගෑවිලා යන්න...
    මුලින් මම හිතුවේ ජෝක් එකට කිවුවේ කියල, දැන් බලාගෙන ගියහම ඇත්තටම ගම්පහනේ, :ROFLMAO: අම්මෝ ...ගම්පහ :lol: