අනුර දිනුම්!!! අවුරුද්දෙන් ගෙදර!!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    කවුරු බලේට ආවත් හරියට කරේ නැත්නම් මාස 6කින් පස්සෙ මිනිස්සු ආය ඇවිස්සෙයි (අරගල කරල ජනාධිපතිත් එළවපු රටක්නෙ මේක)
    ඒ නන්දසේනය අමු පොන්නය නිසා බන්. හැමෝටම වඩා තමන් පොන්නයා කියලා තමන් දන්න නිසා හීනමානෙට තරුපටි ගහන් හිටියට වැඩක් නෑ. පොන්නකම වහගන්න නටන නැටුමෙ තරමට මිනිස්සු පොන්නකමෙ විශාලත්වය තේරුම් ගන්නවා. ලෝකයක් පොන්නයා කියන රනිල්ට එකෙක් වත් ඇඟිල්ලක් දික්කරන්න එන්නෙ නෑනේ. මොකද උන් දන්නවා ඇතුලෙ ඉන්න එකාගෙ තරම. පෙරැට්ටො නම් බාල්දි පෙරලයි ඒ හැරෙන්න අනුරට ලොකු ගැටළුවක් වෙන එකක් නෑ.
     
    • Love
    • Like
    Reactions: haunte and kinkon

    gama22

    Well-known member
  • AKD dinanne na ban.

    Sajith dinanawa. Habai loku wenask nam wenne naha.
    Pohottuwe un dan silence eke inne, un namalayata denava. porage percentage eka wadi wei.
    Ranilta set una un anathai.
    Dan inna godak denek next election ekedi evarai. :yes::yes:
    ඔයා දන්නවද සජියා සෙනග අදින විදිහ? කැන්නසින් යන්න එකෙක් නෑ සල්ලි දීලා එවන්නේ නැත්තන් .
     
    • Like
    Reactions: haunte

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අනුර අයියා දිනන බව සහතිකය... ගමේ ගොඩේ කඩපිලේ සමාජේ රැල්ල අනුරටය...
    ඉතුරු ටික වැඩක් නෑ.. මෙන්න මේක තමා ඔනේ :ROFLMAO:
     
    • Love
    Reactions: haunte

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    ලියලා තියා ගනිල්ලා...
    හරි ලියාගත්තා. ගෝතා ගෙනාවේ උබලගේ බයියෝ. හොදට තිබ්බ රට තොපිනේ ආය බේරගත්තේ :ROFLMAO:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    ඔයා දන්නවද සජියා සෙනග අදින විදිහ? කැන්නසින් යන්න එකෙක් නෑ සල්ලි දීලා එවන්නේ නැත්තන් .
    Oya meeting wala senaga nam wadak naha ban, koi ekath senaga adinawa.
    AKD ta thiyena disadvantage eka thamai buddhist votes & North, East votes. Ova enne naha. e nisa oya kiyana percentage eka godak adu wela thamai enne.
    Sajithta eka nisa wasi.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    අර්බුදයක් ඇති කරලා බලයට එන අය අර්බුදයකිම තමා ගෙදර යන්නේ

    අමාරු වෙලාවේ ජෙප්පෝ තමා කිව්වේ රටට ඩොලර් ඒවන්න එපා කියලා
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Pohottuwe un dan silence eke inne, un namalayata denava. porage percentage eka wadi wei.
    මහින්ද ඉල්ලපු, ජොනී ඉන්න කුරුණෑගල දිස්ත්‍රික්කේ පොහොට්ටුවේ කාර්යාලයක් වත් නෑ බන් හොයාගන්න, කැන්වසින් යනවා කියලා ආරංචියක් වත් ඇහිලා නෑ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    මහින්ද ඉල්ලපු, ජොනී ඉන්න කුරුණෑගල දිස්ත්‍රික්කේ පොහොට්ටුවේ කාර්යාලයක් වත් නෑ බන් හොයාගන්න, කැන්වසින් යනවා කියලා ආරංචියක් වත් ඇහිලා නෑ
    wenna puluwan, unge active campaign ekak naha. eth pohottu votes tika unta enava. Floating votes tika thama unta halenne.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මා ප්‍රිය එළකිරි වාසිනි... දැනට මාගේ දැනුම අනුව අනුර අයියා දිනන බව සහතිකය... ගමේ ගොඩේ කඩපිලේ සමාජේ රැල්ල අනුරටය...

    අද කිව්වා කියලා හිතා ගනින්.. අනුරයා හරියට රට කලේ නැති උනොත් ගෝටාට එහා විප්ලවයක් එනවා.. කියපුවා කලේ නැති උනොත් අවුරුද්දට අඩු කාලෙකින් අනුරයා ඇතුලු ජෙප්පෝ ගෙදර යවනවා..

    ලියලා තියා ගනිල්ලා...
    මම නම් අනුරට දෙන්නේ නැහැ. ආණ්ඩු පෙරලන එක ඔච්චර ලෙසයි වැඩක් නෙමේ. අනික පිට පිට දෙවෙනි වතාවටත් ආණ්ඩු පෙරලුවාම, වෙන රටවල උන් ලංකාව ගැන මොන හිතයිද? අවුරුද්දෙන් අවුරුද්ද අරගල කරන්න යන්න එපා.
    ලංකාව බලුකිස්ථානයක් වෙලයි නවතින්නේ