ඒ නන්දසේනය අමු පොන්නය නිසා බන්. හැමෝටම වඩා තමන් පොන්නයා කියලා තමන් දන්න නිසා හීනමානෙට තරුපටි ගහන් හිටියට වැඩක් නෑ. පොන්නකම වහගන්න නටන නැටුමෙ තරමට මිනිස්සු පොන්නකමෙ විශාලත්වය තේරුම් ගන්නවා. ලෝකයක් පොන්නයා කියන රනිල්ට එකෙක් වත් ඇඟිල්ලක් දික්කරන්න එන්නෙ නෑනේ. මොකද උන් දන්නවා ඇතුලෙ ඉන්න එකාගෙ තරම. පෙරැට්ටො නම් බාල්දි පෙරලයි ඒ හැරෙන්න අනුරට ලොකු ගැටළුවක් වෙන එකක් නෑ.කවුරු බලේට ආවත් හරියට කරේ නැත්නම් මාස 6කින් පස්සෙ මිනිස්සු ආය ඇවිස්සෙයි (අරගල කරල ජනාධිපතිත් එළවපු රටක්නෙ මේක)
