අනුර දිසානායකට ජීවිත තර්ජන…😮😮😮

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha




    ජාතික ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ජීවිත තර්ජනයක් ඇති බව එම එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

    රජයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ලබා දෙන පොලිස් ආරක්ෂාව ඉතිහාසය පුරාවටම අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකු ලබා නොගත් බවත් ඔහු පවසයි.

    මේ මොහොතේ තමන්ගේ ප්‍රධාන සතුරා ආණ්ඩුව බැවින් ඔවුන් ලබාදෙන ආරක්ෂාව විශ්වාස කළ නොහැකි බවත් එයට වඩා ජනතාවගේ ආරක්ෂාව ප්‍රබල බවත් විජිත හේරත් මහතා පවසන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

    -LCN-
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,439
    1
    62,127
    113
    Mother Earth
    අනේ ඔය ලප කොටාව මරල අයර්ලන්තෙ ගෙදර තමයි ගන්න තියෙන්නෙ. මෙහෙ දුප්පත් එහෙ පෝසත්. ඕකට තමයි ලෝකෙට බරකාසෙ ගෙදරට මරගාතෙ කියන්නෙ. පුංචි අම්ම කැන්දාගෙන ආපු දසාව හැඬුවා කන කොකා කොටාගෙ දිවිය පුරාම... කියල සින්දුවකුත් තියෙන්නෙ. :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    ඕකා මරන්න ඕනේ නැහැ මු තමා JVP එක බන්දේසියේ තියලා විකුනන්නේ හාමුට 🤣
     
    • Haha
    Reactions: lasankandy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,641
    100,901
    113
    පැතුම් දුන්න වගේ ආතල් එකක් නන් දෙන්න හදන්න එපා ඉතින්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,238
    20,874
    113
    හස්තිශෛලපුර
    අනේ ඔය ලප කොටාව මරල අයර්ලන්තෙ ගෙදර තමයි ගන්න තියෙන්නෙ. මෙහෙ දුප්පත් එහෙ පෝසත්. ඕකට තමයි ලෝකෙට බරකාසෙ ගෙදරට මරගාතෙ කියන්නෙ. පුංචි අම්ම කැන්දාගෙන ආපු දසාව හැඬුවා කන කොකා කොටාගෙ දිවිය පුරාම... කියල සින්දුවකුත් තියෙන්නෙ. :)

    හයියෝ.. ලොල්
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    එලම, කැට හොල්ලලා එකතු කරපු සල්ලිත් අරන් පැනලා යන්න හදන්නෙ, ඔකුන් 89ත් ඔකමයි කලෙ! කවුද මෙයාට දෙසපාලන රැකවරන දෙන්නෙ දැන්? චිනෙන් කැන්දන් ගියත් මුන් යන්නෙ නැ, සුද්දන්ගෙ රටකට රින්ගයි
     

    Similar threads